‘ප්‍රගීත් ඝාතනය කළ හමුදා නිලධාරීන් කව්රු වුවත් හෙලිදරව් කරනු : වසා දැම්මොත් පාරට බැස අරගල කරනවා‘

(31.08.2015 – 23:30 +0530 – Lanka eNews) ‘ප්‍රගීත් ඝාතනය කළ හමුදා නිලධාරීන් කව්රු වුවත් හෙලිදරව් කරනු : වසා දැම්මොත් පාරට බැස අරගල කරනවා‘ – සමන් රත්නප්‍රිය සමග පුරවැසි-මාධ්‍ය-වෘත්තීය සංවිධාන රැසක් එක හෙළා කියති “ප්‍රගීත්ගේ ඝාතනයට සම්බන්ධ හමුදා නිලධාරීන් කුමන තරාතිරමක අය වුවත් මේ ඝාතන හෙලිදරව් කළ යුතුමයි. ප්‍රගීත් ඇතුළු කිසිදු මාධ්‍යවේදීයෙකුගේ ඝාතන වසා දැමීමට අප …

මත්තල වී ගබඩා කිරීම හෙට සිට

(01.09.2015 – 00:27 +0530 – lankatruth.com) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ අද (01) සිට වී ගබඩා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම වී ගබඩා පිරී ඇති බැවින් හදිසි අවශ්‍යතාවයක් සෙ සලකා මත්තග ජාත්‍යාන්තර ගුවන් තොටුපොලේ භාවිතාවට නොගන්නා අතිරේක ගබඩා කිහිපයක් ලබා දී ඇතැයි එම ගුවන් තොටුපොලේ පරිපාලනය සඳහන් කරයි. ********************************* මෛත්‍රීගේ නිවසට විමලුත් …

අවිස්සාවේල්ලේ සිට අඹතලේ දක්වා කැළණි ඟගේ ඉවුරු විශේෂ පරීක්ෂාවකට

(31.08.2015 – 19:16 +0530 – hirunews.lk/sinhala) කැළණි ගඟට තෙල් මිශ්‍ර වීමේ සිද්ධියට සම්බන්ධ සමාගම වෙත යලිත් පරිසර ආරක්ෂණ බලපත්‍රය තාවකාලික පදනම මත ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ, කොන්දේසි කිහිපයකට යටත් කරමින්. බියගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවකින් තෙල් මිශ්‍රිත අපජලය කැළණි ගඟට එකතු වීම නිසා එහි ජලය අපවිත්‍ර වූ අතර ඒ හේතුවෙන් පසුගිය …

හරකා ළඟත් කළගුණ ඇත

(31.08.2015 – 14:18 +0530 – lankadeepa.lk) වසර 2012 දී යාපන නගරයේදී ගව ඝාතකයකුගෙන් බේරාගත් ගවයෙක් නාගදීප පුරාණ රජමහා විහාරයේ දැන් නිදහසේ හැසිරෙයි. විහාරාධිපති නවදගල පදුමකිත්ති හිමියෝ එදා ඒ සතා බේරාගත්හ. තමාගේ පණ බේරූ බුදු පුතාට මේ ගවයා ගාත් බිම තබා නමස්කාර කරන අයුරු පන්සලට යන එන බොහෝ දෙනෙක් දකිති. මේ බව දකින බොහෝ දෙනාගේ ඇස් …