Category «පරිසර දූෂණ – විනාශ»

මිලින්ද මොරගොඩගේ ඔත්තු සේවාවක් ජනපති වටා.. රට කරන හැටි උපදෙස් දෙනවා.. – විමල් වීරවංශ

(29.06.2020 – 03:25 +0530 – lankacnews.com) තාක්ෂණික දැනුමින් සන්නද්ධ, ජාතිකවාදී හදවතකින් යුත් නූතන තරුණ පුරපුරකට අද රට හමුවේ වන කේන්ද්‍රීය ප්‍රශ්නය වන ‘පශ්චාත් කොවිඩ් – 19 නැගිටීම’ සඳහා පෙරමුණ ගත හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ “69 ලක්‍ෂයේ අපේක්ෂාව ඉටු කරන – ජනපතිඳුන්ගේ අධිෂ්ඨානය සඵල කරන …

‘හිරු සී.අයි.ඒ.’ : දෙවනගල රජ මහා විහාරයට සංවිධානාත්මක ආක්‍රමණිකයන්ගෙන් එල්ලවූ බලපෑම අවසන් වන ලකුණු

= මේ පිටුවේ සිරස්තල = (01) • ‘හිරු සී.අයි.ඒ.’ : දෙවනගල රජ මහා විහාරයට සංවිධානාත්මක ආක්‍රමණිකයන්ගෙන් එල්ලවූ බලපෑම අවසන් වන ලකුණු (විඩියෝ) (02) • විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 2000 කට ආසන්න පිරිසකට කොරෝනා – 21 ක් ජිවිතක්ෂයට (විඩියෝ) (03) • ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ තවත් බොරුවක් හෙළිවේ (04) • අපරාධ සිදුකිරීම සඳහා වූ අභ්‍යාස විද්‍යාලයක් බවට …

මුස්ලිම් අන්තවාදය මෙරට ක්‍රියාත්මක වන බව 2013 දී කිව්වා – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

= මේ පිටුවේ සිරස්තල = 01 • මුස්ලිම් අන්තවාදය මෙරට ක්‍රියාත්මක වන බව 2013 දී කිව්වා – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි 02 • ඥානසාර හිමිට පොලිස් ආරක්ෂාව (විඩියෝ) 03 • වව්නතිව් මුරපොලේ පොලිස් නිලධාරීන් ඝාතනය කර පැහැරගත් ගිනි අවි සොයාගත් හැටි පාස්කු කොමිසමේදී අනාවරණ වෙයි (විඩියෝ) 04 • හිටපු ඇමති බදියුදීන්ගේ සොහොයුරා පාස්කු ප්‍රහාරයකයින් සමග …

ගල්කිස්ස වෙරළට කසළ ගොඩගැසීම සංවිධානාත්මක ක්‍රියාවක ප්‍රතිඵලයක්

(08.06.2020 – 23:19 +0530 – sinhala.adaderana.lk) කිසියම් පාර්ශ්වයක් නොගැඹුරු මුහුදට අපද්‍රව්‍ය බැහැර කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ගල්කිස්ස වෙරළට කසළ ගොඩගැසී ඇතැයි පැහැදිලිව පෙනී යන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි. එම වෙරළ තීරයට අඛණ්ඩව පස් වන දිනටත් අද (08) කසළ ගොඩගැසී ඇති අයුරු දක්නට ලැබුණි. ලෝක සාගර දිනය යෙදෙන අද (08) …

දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් පාස්කු කොමිසම හමුවට

(06.06.2020 – 20:32 +0530 – sinhala.adaderana.lk) පාස්කු ප්‍රහාරයට පෙර දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බවට එවක ගල්කිස්ස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එම්. මුදිත පුස්සැල්ල මහතා කර ඇති ප්‍රකාශය අසත්‍ය බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (06) අනාවරණ වුණි. ඒ දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් විසින් අද (06)කොමිසම …

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 04 දක්වා

(05.06.2020 – 20:46 +0530 – hirunews.lk/sinhala) හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11 සිට පසුදා අලුයම 04 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික් අතර ගමනාගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන …

සියෝන් බෝම්බකරු ගැන රහස් එළියට – දේවස්ථානයේ දේවගැතිවරු කොමිසම හමුවේ හඬා වැටේ

(31.05.2020 – 22:06 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරුදින මඩකලපුව සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරු ප්‍රහාරයට දින දෙකකට (2) පෙර එනම් මහ සිකුරාදා දිනයේද සියොන් දේවස්ථානයට ගොස් ඇති බව ජනාධිපති කොමිසමේදී ඊයේ (30) අනාවරණය වුණි. සියෝන් දේවස්ථානය භාර දේවගැතිවරුන් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේ මේ බව අනාවරණය වු අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් …

‘හිරු සී.අයි.ඒ.’ : දෙවනගල ඉතිහාසය සැඟවීමේ තැතක් හෙළිවෙයි

= මේ පිටුවේ සිරස්තල = • ‘හිරු සී.අයි.ඒ.’ : දෙවනගල ඉතිහාසය සැඟවීමේ තැතක් හෙළිවෙයි (විඩියෝ) • පාකිස්තානුවෝ තිදෙනක් මාතරදී කලබල කරති • මාස දෙකකට (02) අධික කාලයකට පසු කොළඹ සහ ගම්පහ යළි විවෘත වෙයි • කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (විඩියෝ) • සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ …

කොරෝනා මර්ධන හෙළ වෙද සමුළුව බාදක මැද උත්කර්ශවත් ලෙස පවත්වයි

= මේ පිටුවේ සිරස්තල = • කොරෝනා මර්ධන හෙළ වෙද සමුළුව බාදක මැද උත්කර්ශවත් ලෙස පවත්වයි (විඩියෝ) • කොරෝනා සුව කරන්න දේශීය වෙදකමට බලධාරීන් තවමත් ලිඛිත අවසරයක් දී නෑ – පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (විඩියෝ) • හෙළ වෙදකමට තැන දෙන්න ගිහින් මට ඡන්ද පරදින්න බැහැ – සෞඛ්‍ය ඇමතිනි • කෑමෙන් බීමෙන් හිඟ නැති රටක් හදන …

උල්කාපාතයකින් කොරෝනා ආපු බව කියන ශ්‍රී ලංකා විද්‍යාඥයා සියල්ල හෙළි කරයි

(18.04.2020 – mawbima.lk) COVID 19 රෝගයට මුල් වූ කොරෝනා වයිරසය පිටසක්වළින් පැමිණියක්ද? මේ මොහොතේ ඉමහත් කතාබහට ලක්වී ඇති ප්‍රකාශය සිදුකරන්නේ එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ධරණී තලයෙන් බිහිවූ අග්‍රගණ්‍යම තාරකා විද්‍යාඥයා ලෙස හඳුන්වා දිය හැකි තාරකා විද්‍යාව, තාරකා ජීව විද්‍යාව මෙන්ම ගණිතය පිළිබඳ මහාචාර්යවරයකු වන චන්ද්‍ර වික්‍රමසිංහයන්ය. මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ සහ ආචාර්ය ෆ්‍රෙඩ් හොයිල් (Dr. Fred …