Category «අධිමානසික»

රහස් පොලීසියේ කණ්ඩායම් දෙකක් (2) – මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි සම්පායෝ සොයයි

(23.07.2020 – 19:30 +0530 – hirunews.lk/sinhala) තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි ප්‍රදීප් අනුරුද්ධ සම්පායෝ ගොනුකළ පෙත්සම හෙට (24) සලකා බැලීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ එය අද (23) කැඳවූ අවස්ථාවේදීයි. හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු සිව් …

දුමක් අල්ලා කැඳක් පොවා දින 3 න් කොරෝනා සුව කළ හැකි බව ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරුන් සොයා ගනී

(05.04.2020 – aruna.lk) • පළමු කොරෝනා රෝගියා ඉක්මන් සුවය ලැබුවේ මේ ප්‍රතිකර්මයෙන් ලු • මේ වන විට අයි ඩී එච් රෝහල් කාර්ය මණ්ඩලයත් මෙම ඔසු පාවිච්චි කරනවා ලු • වැලිසර ළය රෝහලේ වෛරසය ආසාධනය වී සුව වූ වෛද්‍යවරයාත් මේ ඔසුවේ බලයට සාක්ෂි දෙයි මේ වන විට මුලු ලෝකය ම ගිලගනිමින් සිටින මාරාන්තික කොරෝනා වෛරස් තත්ත්වය …

අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [05]

Download & Install ‘4K Video Downloader’ to download Videos (and Audios) from YouTube, Facebook, Vimeo and other video sites in high quality..https://www.4kdownload.com/ දීගොඩ කුමාර මහතා කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දරණ සීමාසහිත සීදේවී ගෘප් ආයතනය පිළිබඳ 2006 වසරේදී T N L ආයතනය විකාශය කළ වැඩසටහනකි (20-05-2020) +++++++++++ දීගොඩ කුමාර මහතා කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දරණ සීමාසහිත සීදේවී ගෘප් …

අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [04]

= මීලඟ දෙව් සුව සේවා සුව මෙහෙය = ස්ථානය : පිළියන්දල, මඩපාත, කහපොළ ‘ශාක්‍ය රාජධානිය’ භූමියේ සිතියම් : [Map 1] – [Map 2] – [Map 3] – [Map 4] – [Google Map] –පිළියන්දල ප්‍රධාන බස්නැවතුම්පළෙන් ගමන් අරඹන මාර්ග අංක 157 – කහපොළ බස්රථයට නැග ජඹුරළිය හන්දියෙන් බහින්න. – [Map 5] – දිනය : 2020 පෙබරවාරි …

අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [03]

= දෙව් සුව මෙහෙය නැවතත් ! =2019 දෙසැම්බර් මස 14 දා සෙනසුරාදා – පානදුර, වලාන සරණපාල විහාරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් බුද්ධසාසන අමාත්‍යංශය සතු, පිළියන්දල තිබෙන ඉඩමක් දෙව් සුව මෙහෙය පැවැත්වීම සඳහා (මසකට දෙවරක්) ලබාදීමට කටයුතු යෙදෙමින් තිබෙන බව 2019-12-21 දින පැවැත්වූ සජීවී දුරස්ථ ආශිර්වාද කිරීමේ වැඩසටහනේදී දීගොඩ කුමාර මහතා ප්‍රකාශකලා ! මීලඟ සුවමෙහෙය …

අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [02]

= පහත නිවේදනය දෙව් සුව සේවා මුහුණු පොතෙන් ඉවත් කරනු ලැබ තිබේ ! = විදේශ රටවල සිට දෙව් සුව සේවා වැඩසටහනට සම්බන්ධ වීම සදහා පැමිණ සිටින සියළු දෙනාට විශේෂ පණිවිඩයක්… (09.10.2019 – facebook.com/dewsuwasewalk/) රටේ පවතින වත්මන් වාතාවරණය නිසා සහ තවමත් මීලඟ වැඩසටහන පැවැත්වීම සදහා සුදුසු ස්ථානයක් නොලැබීම නිසා පසුගිය 05 වෙනිදා පැවැත්වීමට සූදානම් කර තිබූ …

අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [01]

+++++++++++++++++++++++++++++++++++ හොරොව්පතාන සිදුවීමේ ඇත්ත කථාව කියන දෙව් සුව සේවා සංවිධායක මණ්ඩලය +++++++++++++++++++++++++++++++++++ ‘‘අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරගන්න ගිය දෙදෙනෙක් එලොව යති’’ පුවත අමූලික බොරුවක් – දෙව් සුව සේවාවේ දීගොඩ කුමාර සූරීන් අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරගන්න ගිය දෙදෙනෙක් එලොව යති (08.09.2019 – 09:52 +0530 – lankadeepa.lk) අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනකට සහභාගී වීමට පැමිණි …

ආණ්ඩුව මේ රටට කළ විනාශයට රනිල්-සජිත්-කරු තිදෙනාම වගකිව යුතුයි – උදය ගම්මන්පිළ

(17.08.2019 – mawbima.lk) = උදය ගම්මන්පිළ මහතා සමග කළ සාකච්ඡාවක් = ජනාධිපතිවරණයට තියෙන්නේ තව දින 100 ටත් අඩු කාලයක්, කොහොමද ඒ සඳහා ඔබතුමාලාගේ සූදානම? අපි තරම් ජනාධිපතිවරණයට සූදානම් වුණු වෙනත් පක්ෂයක් ලංකා ඉතිහාසය පුරාම නැතිව ඇති. බොහෝ විට විපක්ෂය තම අපේක්ෂකයා තීරණය කරන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුවයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට …

පෙර භවයේ ප්‍රබල සාක්කි : පෙර පන්සල සොයා ගිය යළි උපන් ‘පොඩි සාදු’

(04.10.2017 – lankadeepa.lk) දෙද‌ාස් හය වසරේදී උපත් ලද කළිඟු ඉපදී අට මසක් වැනි ඉතා කුඩා වයසේදී බහ තේරීමට උත්සාහ ගත් දරුවෙක් විය. ඒ සමඟම ඔහු තුළින් දක්නට ලැබුණ විශේෂත්වයක් වූයේ බුද්ධ රූපවලට දැඩි ලැඳියාවක් දැක්වීමය. අන් දරුවන් මෙන් වෙනත් ක්‍රීඩා භාණ්ඩ ඔහු ප්‍රිය නොකළේය. බුද්ධරූපයක් දුටු විගස ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටියේය. වයස අවුරුදු …