Category «බෙදුම්වාදී විදෙස් කුමන්ත්‍රණ»

අලුත් ව්‍යවස්ථාවෙන් ලංකාව විනාශ වෙන හැටි මහින්ද පෙන්වයි..

(23.01.2019 – 15:00 +0530 – lankacnews.com) විධායකය හා පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කරයි.. අලුත් ව්‍යවස්ථාවෙන් ලංකාව විනාශ වෙන හැටි මහින්ද පෙන්වයි.. හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ : ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක සභාව ඉදිරියේ ව්‍යවස්ථාවක කෙටුම්පතක් හැටියට …

ඊළම ලබා දෙන්න රනිල් දෙමල සන්ධානය සමග ගිවිසුම් ගහලා..

(19.01.2019 – 15:50 +0530 – lankacnews.com) මරණ තුනක් මැද පැණි කන තත්ත්වයට වැටී සිටින එක්සත් ජාතික පක්ෂය මුහුණ පා සිටින අර්බුද හමුවේ ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබිම කිසිවකුටත් වැළක්විය නොහැකි බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය. එක්සත් ජාතික …

ලංකාව කොටස් 09 කට බෙදන්න සැලසුමක්.. – GSLF කියයි..

(17.01.2019 – 16:40 +0530 – lankacnews.com) ‘ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය’ විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි : වත්මන් රජය විසින් පසුගියදා පාර්ලිමේන්තුව තුල එළිදක්වන ලද නව ව්‍යවස්ථා යෝජනා ඒකීය වූ ශ්‍රී ලංකා රාජ්‍යය, රටවල් 9 කට බෙදා වෙන්කිරීමේ සැලසුමක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අවධාරණය කරයි. ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩල වාර්තාවේ පළමු වන …

හපන්නට බැරි නම් බුරන්න එපා ! – සිරසෙන් සුමන්දිරන්ට අවවාද

(17.01.2019 20:26 +0530 – newsfirst.lk/sinhala) හපන්නට බැරි නම් බුරන්න එපා යාපනය පේදුරුතුඩුවේදී ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා මාධ්‍ය පිළිබඳව අදහස් පළ කළේ ය. මෙහිදී ඔහු අප මාධ්‍ය ආයතනය දකුණේ භයානක ප්‍රචාරයක් කරමින් සිටින බවට චෝදනා කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා මෙවැනි චෝදනාවක් අප වෙත නගන්නේ පසුගියදා ඔහු …

නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන යෝජනාවල ඇති කරුණු සම්බන්ධයෙන් එකඟ වෙන්න බෑ

(16.01.2019 – 19:15 +0530 – sinhala.adaderana.lk) නව ව්‍යවස්ථා කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර ඇති සියළු විකල්ප යෝජනාවල හරය බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අකර්මන්‍ය කිරීම බව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය පැවසීය. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා සහ ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව වෙත ලිපියක් යොමු කරමින් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මේ බව අවධාරණය කර තිබේ. …

දළදා සමිඳුන් අභියස අධිෂ්ඨාන ප්‍රකාශයක් – ජාතික සමතා බලවේගයෙන්

(15.01.2019 – 18:34 +0530 – hirunews.lk/sinhala) නව ව්‍යවස්ථා සංශෝධනයට අදාල සියලු ක්‍රියාමාර්ග අත්හිටුවිය යුතු බව පවසමින් මහා සංඝරත්නය, විද්වත් සංගම් සහ තවත් ජාතික සංවිධාන කිහිපයක් අද දළදා සමිඳුන් ඉදිරිපිට අධිෂ්ඨාන ප්‍රකාශයක් සිදුකළා. ඔවුන් නව සංවිධානය නම් කර ඇත්තේ ‘ජාතික සමතා බලවේගය’ නමින්. දළදා සමිදුන්ගෙන් ආශිර්වාද ලබා ගනිමින් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් දළදා සමිදුන් ඉදිරියේ …

2019.01.14 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්

(14.01.2019 YouTube > Udaya Gammanpila) විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක කවුදැයි උදය සහතික කරම කියයි පොලිසිය 10ට කැඩෙද්දී අගමැති බොරු කියයි අගමැතිට සහ නොනිල අගමැතිට උදයගේ අභියෝගය මෙන්න

ව්‍යවස්ථාව ගැන බොරු කියා මහා විහාරය රැවටීමට පුළුවන්ද ?

(13.01.2019 – divaina.com) නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තවමත් සකස් කර නොමැති බව ජනාධිපති තුමා ප‍්‍රකාශ කර තිබුණි. ආණ්ඩුව පැත්තෙන් ද ලැබෙන්නේ ද එම උත්තරයයි. චම්පික ඇමතිවරයා පවසන්නේ නව ව්‍යවස්ථාවක් සෑදීමට මන්ත‍්‍රීවරු 225 දෙනාම එකඟ වූ අතර පක්ෂ කීපයකින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා යෝජනා නවයක් අතුරු කමිටු වාර්තා හරහා ඉදිරිපත් කර ඇති බවයි. ඒවා පාර්ලිමේන්තුවේ විවාද කොට …

ශරියාවට දොර අරින භික්‍ෂු විශ්වවිද්‍යාල ගැටය

(13.01.2019 – divaina.com) ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත් අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය පථයෙන් ගලවා අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරීම කූට අරමුණක් සඳහා සැලසුම් කරන ලද උපක‍්‍රමික ගැටයක් ලෙස හඳුනාගැනීම හෝ නිරාවරණය කරගැනීම මේ ලිපියේ අරමුණයි. අමාත්‍යාංශයක විෂය පථයන් බෙදිය යුත්තේ පරිපාලනමය පහසුව සලකා ගෙනයි. එහෙත් මේ වනවිට කලක සිටම එන පරිදි අමාත්‍යාංශය භාර …

ගමන් මල්ල විසිකර පලාගිය සැකකරු එල්.ටී.ටී.ඊ. ප‍්‍රබල සාමාජිකයෙක්‌! පැමිණ ඇත්තේ ආරක්‍ෂක නිලධාරීන්ට පහරදීමකට

(13.01.2019 – divaina.com) පසුගිය පළමුවැනිදා පුලියන්කුලම පොලිසියට හදිසි තොරතුරක් ලැබිණි. ඒ වවුනියාව, පුලියන්කුලම, පූතූර් නාගතම්පිරාන් කෝවිල මාර්ගයේ ගමන් මල්ලක් රැගත් නාඳුනන පුද්ගලයෙක් ගමන් කරමින් සිටින බවටය. තොරතුර ලද සැණින් ක‍්‍රියාත්මක වූ පුලියන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් අදාළ ප‍්‍රදේශයට පිටත්ව ගියේය. පොලිස් ජීප් රථය දුටු සැණින් කලබලයට පත් වූ නාඳුනන පුද්ගලයා අතැති ගමන් මල්ල …