Category «බෙදුම්වාදී දේශීය කුමන්ත්‍රණ»

රුපියල වට්ටා, ජනතාව බඩගින්නේ තබා, ජාත්‍යන්තර ආධාර ගැනීම සදහා ෆෙඩරල් දීමට ජනමත විචාරණයක්..

(22.09.2018 – 15:00 +0530 – lankacnews.com) ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ සහභාගීත්වයෙන් අද පැවැති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය : ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රුපියල කඩා වැටෙන විට ආණ්ඩුවේ සමහරු කියන්නේ හරි ෂෝක්නෙ කියලා. තවත් සමහරු කියනවා අපට කරන්න දෙයක් නෑ ඕවා ට්‍රම්ප්ගේ වැඩ කියලා. ඇමෙරිකාවේ …

ආහාර විෂ වූ මිනුවන්ගොඩ කම්හලේ 36 දෙනෙකු තවමත් රෝහලේ

(22.09.2018 – 16:02 +0530 – hirunews.lk/sinhala) මිනුවන්ගොඩ – යකහටුව ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සිදුවූ ආහාර විෂවීමකින් පසු ගම්පහ රෝහලට ඇතුළත් කළ එහි සේවක සේවිකාවන් ගෙන් 36 දෙනෙකු තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත්, මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කළ පිරිස මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. කර්මාන්තශාලාවේ …

උතුරේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම ගැන ජිනීවා නුවර යුනෙස්කෝ ආයතනයට පැමිණිළි කරයි

(20.09.2018 – nethnews.lk) උතුරු පළාතේ දේශපාලනඥයන්ගේ ආශීර්වාදය ඇතිව පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කිරීම් සිදු වන බව දන්වමින් ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය ජිනීවා නුවර යුනෙස්කෝ ආයතනයට ලිපියක් භාරදී තිබෙනවා. ඉකුත් සතියේ කිලිනොච්චියේ සහ මුලතිවු කුරුන්දන්කුලම්හි ඇති වූ සිද්ධීන් ඊට උදාහරණ බවයි මෙම ලිපියේ දක්වා තිබෙන්නේ. පුරා වස්තු විනාශ කිරීම් සහ …

සිංහ පුතුන් ජිනීවා සොලවයි.. තිස් වසරක් ලෝකයට සැඟවූ රහස මහාචාර්ය චන්න ජයසුමන ජිනීවාහිදී කියයි..

(19.09.2018 – 00:01 +0530 – lankacnews.com) සිංහ පුතුන් ජිනීවා සොලවයි.. තිස් වසරක් ලෝකයට සැඟවූ රහස මහාචාර්ය චන්න ජයසුමන ජිනීවාදී කියයි.. බොල්හඬ පරදා සීතල කඳු අතරේ සිංහ හඬ රැව්දේ… ඊයේ සවස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමේ මහා සභාව ඇමතූ මහාචාර්ය චන්න ජයසුමන මහතා ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවත්, නන්දිකඩාල්හිදී ලබා දුන්නේ දේශපාලන විසඳුමක් …

පොලිස්පතිට රු. මිලියන 12 ක චෙක් පතක්

(18.09.2018 – 23:35 +0530 – sinhala.adaderana.lk) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දිවයිනේ ප්‍රසිද්ධ පාසලක ගිණුමකින් චෙක්පතක් ලැබීම සම්බන්ධයෙන් අද (18) සත්‍ය ගවේශකයෝ සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවා කරුණු අනාවරණ කළේය. නිශාන්ත ද අල්විස් නැමැති ඉන්ජිනේරුවරයෙකු විසින් මෙම තොරතුරු මාධ්‍ය හමුවෙදි පවසා ඇත. 2005 වසරේ ඔහු නැගෙනහිර ප්‍රදේශයේ සේවය කළ බවත් එම අවස්ථාවේදි එවකට හිටි ජනාධිපතිවරයා ඝාතනය කිරිම …

පොලොන්නරු යුගයේ නටඹුන් කිලිනොච්චියේදී ඩෝසර් කරයි.. TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන් ලඟ සිට මෙහෙයවයි..

(17.09.2018 – 15:00 +0530 – lankacnews.com) කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසල පිහිටි චන්ද්‍ර උද්‍යානයේ (මූන් පාර්ක්) තිබූ ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් ඊයේ (16) දහවල් කිළිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඩෝසර් කොට ඉවත් කොට තිබේ. වසර තුනක කාලයක සිට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මේ නටබුන් සහිත ස්ථානය ඉවත් කරණ ලෙස …

ජවිපෙ රට බෙදන පාප කර්මයට අත ගහලා තිබෙන්නේ ජනපතිවරණයට තිබෙන බය නිසා

(18.09.2018 – 16:40 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක පාර්ලිමන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය : විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ අරමුණෙන් ජවිපෙ ගෙනා විසි වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අපි ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කළ විභාගය ඊයේ දිනයේ දී අවසන් වුණා. …

ජිනීවාහි කොටින්ගේ දැවැන්ත විරෝධතාවය මැදට දේශපේ‍්‍රමී ලාංකිකයෝ යති.. රිදෙන්නම කියති..

(18.09.2018 – 03:25 +0530 – lankacnews.com) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට LTTE හිතවාදී කොටි ඩයස්පෝරාව ඊයේ සවස දැවැන්ත උද්ඝෝෂණයක් සහ රැළියක් සංවිධානය කර තිබුණි. යුරෝපය පුරා විවිධ රටවලින් බස් රථවලින් 2000 ක පමණ පිරිසක් එම අවස්ථාවට රැගෙන විත් තිබුණි. ශ්‍රී ලංකාවේ හමුදාව සිදු කළ සමුලඝාතනයට දඩුවම් ලබා දෙන ලෙසත්, මියගිය කොටි විරුවන්ගේ පවුල් …

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය සූදානම්

(16.09.2018 – nethnews.lk) ස්ව්ට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමකම් කොමිෂන් සභාවේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය සූදානම් වනවා. එම සන්සදයේ සභාපති වසන්ත කිර්තිරත්න මහතා සහ එහි විධායක කමිටු සාමාජිකයින්ද මෙහිදී අදහස් දක්වනු ඇති. එම සන්සදය මානව හිමිකම් සැසිවාරයේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සූදානම් වන කරුණු පිළිබඳව ඉතාලියේ පැවැති මාධ්‍ය හමුවකදී එහි …

බි‍්‍රතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් 04 කින් ලංකාවට එරෙහි නිවේදනයක්..

ලෝකයම දිනාගත් ලංකාවේ ඔළුවට අත හෝදයි.. බි‍්‍රතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් 04 කින් ලංකාවට එරෙහි නිවේදනයක්.. (15.09.2018 – 12:00 +0530 – lankacnews.com) දැනට ආරම්බ වී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 සභාවාරයට සමාන්තරව ජර්මනිය , බ්‍රිතාන්‍යය , මැසඩෝනියාව සහ මොන්ටීග්‍රො යන රටවල් 4 ක් විසින් , ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයක් සම්බන්ධයෙන් …