Category «උද්ඝෝෂණ සහ වැඩවර්ජන»

‘හිරු සී.අයි.ඒ.’ : මුහුදු මහා විහාරයේ ඉඩම් මැණීම් කටයුතුවලට සංවිධානාත්මක පිරිසකගෙන් අදත් (18) බාධා

= මේ පිටුවේ සිරස්තල = • ‘හිරු සී.අයි.ඒ.’ : මුහුදු මහා විහාරයේ ඉඩම් මැණීම් කටයුතුවලට සංවිධානාත්මක පිරිසකගෙන් අදත් (18) බාධා (විඩියෝ) • මැලේසියාවෙන් ආ, අන්තර් ජාලය ඔස්සේ ඇනවුම් කළ භාණ්ඩවල ලිපිනයන් මුද්‍රණයේ දෝෂයක් • තම සිඟිති දියණිය තමන්ගෙන් වෙන් නොකරන ලෙස 14 හැවිරිදි බාලවයස්කාර මවක් අධිකරණයෙන් ඉල්ලයි • අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ කිහිපයක හිඟයක් (විඩියෝ) • …

කුඩු-අපරාධ පාතාල-කප්පම් ඔක්කොම නැති කරනවා – ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න

(13.06.2020 – mawbima.lk) රටේ ආරක්ෂක ක්ෂේත්‍රයේ පරිපාලන කටයුත්තේ ප්‍රධානතම තනතුර ඔබ වෙත පැවරිලා. කොහොමද මෙය දැනෙන්නේ ඔබට? ඇත්තටම ඕනෑම රජයක තියෙනවා රාජ්‍ය යාන්ත්‍රණයක්. විධායකය, ව්‍යවස්ථාදායකය ආවම එහි අමාත්‍යාංශ තියෙනවා. ව්‍යවස්ථාදායකයේ උඩින්ම තියෙන යාන්ත්‍රණය තමයි අමාත්‍යාංශ. ඒ අමාත්‍යාංශවල ඉතාමත් වැදගත් එකක් ආරක්ෂක අමාත්‍යාංශය. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉහළින්ම තියෙන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. හේතුව ජාතික ආරක්ෂාව තහවුරු …

පාස්කු ප්‍රහාරයට පෙර ෂැංග්‍රිලා බෝම්බකරුගෙන් හඬපට දෙකක් (02)

(10.06.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala) ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බයක් පුපුරුවා ගත් ඊබ්‍රාහිම් ඉල්හාම් නමැත්තා ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ දෙමටගොඩ මහවිල නිවසට පැමිණ තම දෙමව්පියන්ට ලබාදීම සඳහා හඩපට දෙකක් පටිගත කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනපති විමර්ශන කොමිසමේදී අනාවරණය වුණා. එමෙන්ම ඊබ්‍රහයිම් ඉල්හාම්ගේ බිරිද වන ෆාතිමා ජිෆ්රිගේ බැංකු ගිණුමක තිබූ මුදල් අස්ථාන ගතවීමක් සම්බන්ධයෙන් …

ගුණරත්නම් ඇතුලු පෙරටුගාමීන් 42 ක් අත්අඩංගුවට පත් වූ, අධිකරණ නියෝග නොතැකූ විරෝධය

(09.06.2020 – 20:28 +0530 – hirunews.lk/sinhala) අධිකරණ නියෝග නොතකා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අසළ විරෝධතාවකට සූදානම් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් ඇතුලු එම පක්ෂයේ සාමාජිකයින් 42 දෙනෙකු පොලීසිය අද (09) අත්අඩංගුවට ගත්තා. ඔවුන් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ ඇමරිකානු කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මිය යාමේ සිද්ධිය මුල් කර ගෙන …

පාසල් යළි ඇරඹෙන හැටි

(09.06.2020 – 20:23 +0530 – sinhala.adaderana.lk) මාස තුනක කාලයකට පසුව නැවතත් ජූනි 29 වනදා සිට මෙරට පාසල් අදියර 4 ක් යටතේ විවෘත කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වනදා පැවැත්වීමටත්, උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා පැවැත්වීමටත් නියමිතයි. කොවිඩ් 19 …

අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනයට කළ වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙකු (02) මරුට 04 කට තුවාල

= මේ පිටුවේ සිරස්තල = • අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනයට කළ වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙකු (02) මරුට 04 කට තුවාල (විඩියෝ) • පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 180 ක් අත්අඩංගුවට • නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කේ.ඩී.යූ. කොරෝනා වෛරස් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සඳහා සූදානම් • මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 77 දක්වා ඉහළට (විඩියෝ) • …

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන එපා.. වවුනියාවේ විරෝධතා.. ඒ නොතකා හමුදාවෙන් 265 ක් රඳවයි..

(15.03.2020 – 11:20 +0530 – lankacnews.com) දකුණේ සිට උතුරට කොරෝනා වයිරස් ආසාධිතයින් බවට සැකකෙරෙන පුද්ගලයින් රැගෙන ඒමෙන් උතුරේ ජනතාවට දැඩි බියකින් ජීවත් වීමට සිදුව ඇති බව පවසමින් වව්නියාවේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වහාම ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ඊයේ (14) දින විරෝධතාවයක නිරත වූහ. වව්නියාව පම්පමඩුව යුදහමුදා කඳවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වහාම …

මත්පැන් පානය කරමින් සිසුවාගේ හිසට ටයරය දාලා.. යන්ත්‍ර ගැලෙව්වොත් ජීවිතය අවසන් – සිසු ඝාතන තැත ජපුර සරසවිය කළඹයි !

(09.03.2020 – 09:35 +0530 – truenews.lk) ටයරයක් වැදීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති සිසුවා සම්බන්ධයෙන් වන පොලිස් පරීක්ෂණ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහාය හිමි නොවන බව වාර්තා වනවා. මත්පැන් පානය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් මෙම අපරාධය කර ඇති බවටයි ඔහුගේ සොහොයුරා චෝදනා කරන්නේ. “මගේ මල්ලි විශ්වවිද්‍යාලයට ආවේ පුදුම …

ප්‍රහාරයක් එල්ලවන බවට පාස්කු ඉරිදා දිනයේ ලැබුනු පණිවුඩයක දින වෙනස් කිරීමට එල්ලවූ බලපෑමක් ගැන හෙළිවෙයි

= මේ පිටුවේ සිරස්තල = • ප්‍රහාරයක් එල්ලවන බවට පාස්කු ඉරිදා දිනයේ ලැබුනු පණිවුඩයක දින වෙනස් කිරීමට එල්ලවූ බලපෑමක් ගැන හෙළිවෙයි (විඩියෝ) • පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හෙළි වූ කරුණු මත සැකකරුවන් ලෙස නම්කළ හැකි පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි (විඩියෝ) • විල්පත්තුවේ කෝමාරිකා වගාව ගැන විවාදයකට පුජ්‍ය පාහියංගල ආනන්ද හිමිගෙන් වනජීවී ඇමතිට අභියෝගයක් (විඩියෝ) …

ජිනීවා යෝජනාවලට සම අනුග්‍රහය දෙන්න එපා යැයි රවිනාථ මංගලගෙන් ඉල්ලලා – උදය ගම්මන්පිල

= මේ පිටුවේ සිරස්තල = • ජිනීවා යෝජනාවලට සම අනුග්‍රහය දෙන්න එපා යැයි රවිනාථ මංගලගෙන් ඉල්ලලා – උදය ගම්මන්පිල (විඩියෝ) • සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බව ඇමති දිනේෂ් ජිනිවා කවුන්සිලයට දැනුම් දෙයි (විඩියෝ) • ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ – වාචික කරුණු දැක්වීම අද (27) • පළාත් දෙකකට අධික උණුසුමක් – කාලගුණයෙන් අවවාදාත්මක …