Category «ඉතිහාසය සහ පුරාවිද්‍යාව»

අලුත්වැඩියාවක් නිසා කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

(10.11.2018 – 08:47 +0530 – hirunews.lk/sinhala) අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම අද (10) පස්වරු 4 දක්වා අත්හිටුවා තිබෙනවා. ඒ අනුව දෙහිවල – ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශය, රත්මලාන, සොයිසාපුර, කොළඹ 6, මුල්ලේරියාව සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙම ජල සැපයුම අත්හිටුවීම …

අග්‍රාමාත්‍ය ධුරය මහින්දට ලබා දීම ජනපතිගේ නුවනක්කාර තීරණයක්

(03.11.2018 – 14:37 +0530 – sinhala.adaderana.lk) ජාතික ආණ්ඩුවෙන් ඉවත්විමට ජනාධිපතිවරයා ගත් තීරණයට බොහෝ පිරිසකගේ ප්‍රසාදය හිමිවන බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර හිමියන් අවධාරණය කරයි. කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. එහිදි කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන් කඩවර ඥාණරතන හිමියන්, ශ්‍රී ලංකා …

මඩකලපුව දිස්ති‍්‍රක්කයේ තිබෙන බෝධින් වහන්සේලා කපා දමනවා. පුරාවස්තු වළ දානවා, දාගැබ් ඩෝසර් කරනවා. මේවා ගැන බලන්න කවුරුත් නැහැ.

(26.10.2018 – nethgossip.lk) ‘වැලිකන්දේ ෂරියා විශ්ව විද්‍යාල හදනවා..මුන් ඇවිල්ලා තියන බෝධියත් කපලා අපේ ඉතිහාසය වළලනවා‘ – මඩකළපුවේ එරාවුර්හි බෝධි වහන්සේ කපා දමයි, ලොකු ලොක්කෝත් අවසර දීලා මඩකලපුව එරාවුර් පොලිස් බල ප‍්‍රදේශයේ මයිලම්බාවඩි ප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ තිබුණු බෝ ගසක් කැපීමට එරෙහිව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් 23 වැනිදා සවස එම ස්ථානයට ගොස් විරෝධතාවක් පැවත්වූහ. මෙම …

යාපනයේ කැනීමකින් වසර 600 කට වැඩි පැරණි චීන මැටි බඳුන් කොටස් හමු වෙයි..

(25.10.2018 – 08:02 +0530 – lankacnews.com) යාපනය අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේදී චීන පුරා විද්‍යා නිලධාරීන් පිරිසකට චීනයේ නිශ්පාදිත වසර 600 කට වඩා පැරණි මැටි බඳුන්වල කැබලි කොටස් රැසක් හමු වී ඇති බවට කැනීම් කටයුතු වල නිරත වූවන් පවසා සිටිති. මීට වසර ගණණාවකට පෙර යාපනය කොටුව ආශ්‍රිතව පැවති වානිජ කටයුතු සඳහා චීනයේද සම්බන්ධයක් ඇති බවට තොරතුරු අනාවරනය වීමත් …

මං පොදු අපේක්‍ෂකය වුනේ එජාපයට රැවටිලා.. පස්සෙයි මට ඇත්ත තේරුණේ..- ජනාධිපති එජාපයේ සායම හෝදයි..

(22.10.2018 – 22:41 +0530 – hirunews.lk/sinhala) ‘පොදු අපේක්‍ෂකයා විදිහට 2014 නොවැම්බර් මාසෙ රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එලියට බැහැල එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ජනාධිපතිවරණයට සන්දාන ගතවෙන කොට මම හිතාගෙන හිටියෙ ඩීඑස්ගෙ ඩඩ්ලිගෙ එක්සත් ජාතික පක්‍ෂයට තමයි මං එකතු වෙන්නෙ කියල. ඩීඑස්ගෙ ඩඩිලිගෙ එක්සත් ජාතික පක්‍ෂය නොවන බව මට පස්සෙයි තේරුනේ’ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඒ මහතා …

පොඩි එකාගෙ ලියුමේ වගන්ති දෙකක් බේරෙයි… – උදය ගම්මන්පිල

(19.10.2018 – 12:00 +0530 – lankacnews.com) ‘ජාතික ආණ්ඩුව යහපාලනය සහ රටේ අනාගතය’ යන මැයෙන් පසුගියදා ස්විඩනයේ පැවති ජනහමුව අමතමින් පිවුතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. එම් ඒ සුමන්දිරන්, ජයම්පත්‍රි වික්‍රමරත්න හා සුරේන් ප්‍රනාන්දු කියන තුන්දෙනා එකතුවෙලා ව්‍යවස්ථාවක් හැදුවා. හැබැයි මේ ව්‍යවස්ථාව ගැන තොරතුරු එළියට එනකොටම බුද්ධිමතුන් මේකෙන් රටට වෙන …

පාර්ලිමේන්තුවට ගේන්නේ දෙමළ ඩයස්පෝරාවේ වුවමනාවට හැදූ ව්‍යවස්ථාවක්

(19.10.2018 – mawbima.lk) ලබන නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ව්‍යවස්ථාව දෙමළ ඩයස් පෝරාවේ වුවමනාවට සැකසූ ව්‍යවස්ථාවක් බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පැවැසීය. එය පරාජය කිරීම සඳහා ජනතාව පෙළ ගැසිය යුතු බවද හෙතෙම කීවේය. ජාතික ඒකාබද්ධ කමිටුව විසින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ආයතනයේ පෙරේදා (17 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මනෝහර ද …

මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණය සමරන්න සංවිධානය කළ රාජ්‍ය උත්සවය අවලංගු කරලා..!

පාසල් ළමයිවත් නොදන්න මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණය සමරන්න සංවිධානය කළ රාජ්‍ය උත්සවය අවලංගු කරලා..! මහා සංඝරත්නයේ දැඩි අප්‍රසාදය..! (17.10.2018 – nethgossip.lk) ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන ආ මිහිඳු මහරහතන් වහන්සේගේ පරිණිර්වාණය සිදුවූ දිනය සැමරීම සඳහා රජය සංවිධානය කළ රාජ්‍ය උත්සවය අවලංගු කර ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන් පවසනවා. එම උත්සවය පැවැත්වීම …

අලුත් ව්‍යවස්ථාවේ ‘ඒකීය’ වචනය ඉවත් නොකලොත් අයවැයට විරුද්දව ඡන්දය දෙනවා.. – සුමන්තිරන්

(17.10.2018 – 06:28 +0530 – lankacnews.com) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ මෙහෙයුම් කමිටු වාර්ථාවේදී අඩංගු වී ඇති ඒකීය රාජ්‍ය යන වචනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී තිබෙන බවටත් රජයේ පොරොන්දු ඉටු නොකරන්නේ නම් මෙවර පැත්වෙන අයවැයට විරුද්ධව ඡන්දය පකාශ කිරීමේ සූදානමක් ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය. මන්ත්‍රීවරයා මේ බව …

‘ආවා’ කල්ලිය සමග එන මීළග ප්‍රභාකරන් …

(16.10.2018 – 03:26 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්තානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා මෙම අදහස් පල කලේය : මම අද මතු කරන්නේ නියපොත්තෙන් කඩන්නට තිබුණු දෙයක්. එය එසේ නොකිරීම නිසා පොරවෙන් කැපිය යුතු මහ ගසක් වෙමින් පවතින බව අපි මතක් කරන්න කැමතියි. වසර තිහක් මළමිනී වලින් වන්දි …