Category «සත්ව හිංසනය»

හෙල උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වල් සාදුවා පන්සලේදී කොලු පැටියෙකු දුෂණය කරයි.. අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්..

(18.07.2018 – 09:20 +0530 – lankacnews.com ඇසුරෙන්) 2004 වසරේදී ජාතික හෙල උරුමය පක්‍ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද වේසිපුත්‍ර අපරැක්කේ පුඤ්ඤානන්ද වල් සාදු, අධිකරණය විසින් ලබන 26 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතවී ඇත. වේසිපුත්‍ර අපරැක්කේ පුඤ්ඤානන්ද 09 හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපහරණයට ලක් කලේ යයි ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් …

කිලිනොච්චියේ දිවියා ඝාතකයන් සොයා පොලිස් කණ්ඩායම් 03 ක්.. සැකකරුවන් 02 ක් අත්අඩංගුවට..

(24.06.2018 – 12:40 +0530 – lankacnews.com) කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීම සමබන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අද (24) උදෑසන වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 3 ක් විසින් පරික්ෂණ කටයුතු ආරම්භ කොට ඇත. පසුගිය 21 වනදා අම්බාල්කුලම් ගම්මානයට කඩාවැදුනු දිවියා ඉතා කෘර ලෙස මරා දැමූ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙසට පසුගිය …

ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට ආපු කටුස්සන් කටුනායක දී අත්අඩංගුවට

(15.06.2018 – 07:14 +0530 – hirunews.lk/sinhala) සියල්ලන් පුදුම කරමින් කාටත් රහසේම ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට ආපු කටුසු සෙට් එක අන්තිමට නතරවූ තැන කටුස්සන් වැනි සත්ව විශේෂයක් ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාව ඔස්සේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට එවා තිබියදී කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සතුන් ඕස්ට්‍රේලියාවේ සිට …

ඉදිරි එංගලන්ත තරගයේදී මහා තරග පාවාදීමක් සූදානම්.. අල්ජසීරා වීඩියෝ සාක්‍ෂි සහිතව හෙලි කරයි..

(26.05.2018 – 13:20 +0530 – lankacnews.com) ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති එංගලන්ත ශ‍්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය මුදලට පාවාදීමේ සැලැස්මක් සම්බන්දයෙන් අල් ජසීරා නාලිකාව හෙලි දරවු කරගෙන තිබේ. ගාලු ක‍්‍රීඩා පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී තරග ඔට්ටු තබන්නන්ට අවශ්‍ය පරිදි තණ තිල්ල සැකසීම සදහා ක‍්‍රිඩාංගනය බාර ප‍්‍රධාන නිලධාරීන් එකග වී ඇත. ව්‍යාපාරිකයෙක් ලෙස වෙස් වලාගෙන ආ …

රාජ්‍ය මාධ්‍ය මුල් පුටුවලට අද සිට ආපු අලුත් අය මෙන්න

(14.05.2018 – 20:06 +0530 – sinhala.adaderana.lk) වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානින් කිහිප දෙනෙකු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත් කර ති‍බේ. නි‍වේදනයක් නිකුත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියේ නව සභාපතිනිය ලෙස ඉනෝකා සත්‍යංගනී මහත්මිය පත් කර ඇත. තිලකා …

මාතර වෙරළ තීරයේ මහ රෑ සිදුවන මහා පරිමාණ ජාවාරම

(13.04.2018 – 20:18 +0530 – hirunews.lk/sinhala) මාතර වෙරළ තීරය අවට මේ දිනවල කැස්බෑ බිත්තර මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වනවා. හිරු සී.අයි.ඒ. කළ ගවේෂණයේදී හෙළිවුයේ හොර රහසේ ලබා ගන්නා කැස්බෑ බිත්තර සංචාරක හෝටල් සදහා විවිධ මිල ගණන් යටතේ අලෙවි කරනා බවයි. අද හිරු සී.අයි.ඒ. හෙළිදරව්ව මාතර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරනා එම කැස්බෑ බිත්තර …

සද්ධන්තයෙකුට දිවි අහිමි කළ විදුලි රැහැන

(12.02.2018 – 14:14 +0530 – hirunews.lk/sinhala) අම්පාර, උහන, හිමිදුරාව, 10 ඇල ප්‍රදේශයේ විදුලි සැර වැදීමෙන් වන අලියෙක් මියගොස් තිබෙනවා. අම්පාර වනජීවි කාර්යාලය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ අවරුදු 15 ක් පමණ වයසැති සත්වයෙක් බවයි. හේනක් වටා ඇද තිබූ විදුලි රැහැනක, විදුලි සැර වැදිමෙන් පසුගිය 10 වනදා මෙම වන අලියා මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. …

මානව හිමිකම් කවුන්සිලය රජයට කියපු කිසිම දෙයක් මේ වෙනකල් කරලා නෑ – විග්නේශ්වරන් අමෙරිකානු තානාපතිට කියයි

(16.01.2018 – 22:23 +0530 – sinhala.adaderana.lk) ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකා රජයට ඉටු කරන මෙන් දැනුම් දී ඇති කරුණු කාරණාවලින් කිසිඳු කරුණක් මේ වනතුරු ඉටු වී නැතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතා ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතාට දැනුම් දී තිබේ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හා අමෙරිකානු තානාපතිවරයා අතර …

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලයට වාරණයක්

(06.01.2018 – 13:04 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (06) තුන්වන දිනටත් වර්ජනයේ නිරත වනවා. රෝහලේ ඇඟීලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට විරෝධය පළ කරමින් පසුගිය බදාදා මොවුන් සංකේත වර්ජනයක නිරත වුණා. බලධාරීන් ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙනුයි වර්ජනය අඛණ්ඩව සිදුකරගෙන යාමට හෙද සංගම් තීරණය කරනු ලැබුවේ. මේ නිසා රෝහලේ දෛනික සායනික කටයුතු …

කවදාවත් නැති තරම් ලංකාවේ දළ ඇතුන් ඝාතනය පසුපස චීනුන් ; ලංකාවේ ¤නාධිපති සහ බුද්ධි අංශ බුදි ; ජාත්‍යන්තර බුද්ධි සේවයක් ‘නිව්ස් ඊ ලංකා’ වෙත හෙළිකරයි

(06.01.2018 – News e Lanka) දළ පූට්ටුවාද සිලාවතුරේ දළයාද ඇතුළුව ශ්‍රී ලංකාවේ මෙතෙක් කාලයක් සුවසේ සිටි දළ ඇතුන් ඝාතනය කර දළ කපා ගැනීමේ ජාවාරමක් මෑතක සිට ක්‍රියාත්මක වන බව පෙනී යයි. මෙකී නාමධාරී ප්‍රසිද්ධ සතුන් දශක ගණනාවක් ජනතාවගේ බහුමානයද ලබමින් සුවසේ කැලයේ සිටි නමුදු මෑතක සිට එ් සියල්ල කණපිට ගසා තිබේ. මේ නාමධාරී දළ ඇතුන්ට …