Category «අධ්‍යපනය»

ළමා කතන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වූ සිබිල් වෙත්තසිංහ දේවිය අභාවප්‍රාප්ත වෙයි

(01.07.2020 – 09:00 +0530 – hirunews.lk/sinhala) මෙරට ළමා කතන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඊයේ (30) රාත්‍රියේ මිය යන විට ඇය 92 වන වියේ පසුවුණා. මෙරට ප්‍රවීන හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක් ද වන ඇය විසින් කුඩ හොරා, මැටි ගෙදර ළමයි, උඩ ගිය බබා, කුසුමලතා, දුවන රැවුල, අන්දරේ, …

සිසුන් නොමැතිව පාසල් හෙට (29) විවෘත කෙරේ – උපකාරක පන්තිත් ඇරඹේ

(28.06.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පාසල්, දින 105 කට පසු හෙට (29) විවෘත වනවා. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ එම අමාත්‍යාංශයේ නිලධාරින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අදියර හතරක් (4) යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව හෙට (29) පාසල් විවෘත වුවද, සිසුන් …

සාෆිගේ නඩුවට අදාළව පිටු 41 ක වාර්තාවක් අධිකරණයට

= මේ පිටුවේ සිරස්තල = 01 • සාෆිගේ නඩුවට අදාළව පිටු 41 ක වාර්තාවක් අධිකරණයට 02 • සියලු පිරිවෙන්, විද්‍යායතන සහ සීල මාතා අධ්‍යාපන ආයතන යළි ආරම්භ කිරීමත් ජුනි 29 සිට 03 • පසුගිය රජය සමයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් විවිධ හිරිහැරවලට ලක්වූවා (විඩියෝ) 04 • පෞද්ගලික උපකාරක පන්ති සඳහා 500 ක සිසුන් පිරිසක් සහභාගි …

‘බැටිකලෝ කැම්පස්’ අරමුදලට ලැබුණු රුපියල් කෝටි 400 යේ විස්තර පොලිසියට දෙන්න

= මේ පිටුවේ සිරස්තල = 01 • ‘බැටිකලෝ කැම්පස්’ අරමුදලට ලැබුණු රුපියල් කෝටි 400 යේ විස්තර පොලිසියට දෙන්න 02 • විදේශයන්හි සිට ලැබුණු පාර්සල්වල ලිපින මැකුණේ ඒවා මුද්‍රණයට භාවිතා කළ තාක්ෂණයේ දෝෂයකින් 03 • රුවන්වැලි සෑයේ පැරණි චුඩා මාණික්‍ය බැතිමතුන්ගේ ප්‍රදර්ශනයට 04 • අර්ධ සූර්යග්‍රහණයක් ජුනි 21 දා 05 • “දායකයන්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරන්න” …

සහරාන්ගේ අනුගාමිකයින් දහසක් – තවදුරටත් අන්තවාදය පතුරුවන බවට පාස්කු කොමිසමේදී හෙලි වේ

= මේ පිටුවේ සිරස්තල = • සහරාන්ගේ අනුගාමිකයින් දහසක් – තවදුරටත් අන්තවාදය පතුරුවන බවට පාස්කු කොමිසමේදී හෙලි වේ (විඩියෝ) • කාත්තන්කුඩියේ තවමත් වහබ්වාදය ක්‍රියාත්මක වන බව පාස්කු කොමිසමේ දී හෙළිවෙයි (විඩියෝ) • සහරාන්ගේ ළමා කඳවුරට සල්ලි දුන් පදනමේ බුද්ධි අංශ ලොක්කෙක් • රිල්වාන් හෂීම් කොළඹ රෝහලට ආ හැටි හෙළිවේ (විඩියෝ) • වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ‍ ආදායමට …

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගෙන් තවත් හෙළිදරව්වක්

= මේ පිටුවේ සිරස්තල = • පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගෙන් තවත් හෙළිදරව්වක් (විඩියෝ) • බෝම්බ තුවාලකරුවකු නිකම්ම රෝහලකට ඇතුළු වූයේ කෙසේද? • අර්ජුන මහේන්ද්‍රන්ගේ අලුත් නම, නීතිපති අධිකරණයට දන්වයි (විඩියෝ) • දිවා සුරැකුම් මධ්‍යස්ථාන, ජුලි 1 වන දා සිට විවෘතයි – පෙර පාසල් මැතිවරණයෙන් පසු • මහමැතිවරණයේ තැපැල් ඡන්ද …

අන්තවාදය ගැන ජනාධිපති කොමිසමේදී පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තවත් කරුණු හෙළි කරයි

(15.06.2020 – 07:24 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරමාලාව එල්ල කළ සහරාන් හෂිම් සමග කාත්තන්කුඩි නගරයේ තවුහිද් ජමාත් ශාඛාවක් ආරම්භ කළ අබ්දුල් රාසික් නැමැත්තා අද වන විටත් රට තුළ අන්තවාදය පතුරවමින් නිදැල්ලේ සැරිසරන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (15) …

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පාස්කු කොමිසමේ දී අද (13) හෙළිකල දෑ

= මේ පිටුවේ සිරස්තල = • පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පාස්කු කොමිසමේ දී අද (13) හෙළිකල දෑ (විඩියෝ) • කොමිසමේ දී හෙලිවු අන්තවාදී පාසල් (විඩියෝ) • ත්‍රිකුණාමලයේදී කුඩා දැරියක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට (විඩියෝ) • සුනිල් ජයවර්ධනගේ අවසන් කටයුතු හෙට (14) (විඩියෝ) • ජාතික රෝහලේ මුදල් කොල්ලය වැළකූ බුද්ධි සේවයේ කොස්තාපල්වරයා රිය අනතුරකින් …

පාසල් යළි ඇරඹෙන හැටි

(09.06.2020 – 20:23 +0530 – sinhala.adaderana.lk) මාස තුනක කාලයකට පසුව නැවතත් ජූනි 29 වනදා සිට මෙරට පාසල් අදියර 4 ක් යටතේ විවෘත කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වනදා පැවැත්වීමටත්, උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා පැවැත්වීමටත් නියමිතයි. කොවිඩ් 19 …

ප‍්‍රඥා මූලිකවූ අවිහිංසාවාදී බෞද්ධ ධර්මදූත සේවාව

(05.06.2020 – 06:05 +0530 – lankaleadnews.com) අද වන විට ලෝකයේ විවිධ රටවල්වල ව්‍යාප්ත වී තිබෙන ආගම්වල ඉතිහාසය දෙස බලන විට එහි තැවරී ඇති රුධිරය ගණන් කළ නොහැකි තරම්ය. රුධිරය සමග මුසු වූ ධර්ම ප‍්‍රචාරය නිසා ලෝකයේ බොහෝ ආගම් වලට අතීතය දෙස බලා සතුටු විය නොහැකිය. විවේචනාත්මකව නොව යථාර්ථවත්ව බලන විට පවා මෙම ප‍්‍රකාශය අසත්‍ය බව …