Category «මිසදිටු බොරු ආගම්»

රුවන්වැලිසෑය බුල්ඩෝසර් කිරීමේ අවදානමක්.. කොන්ත‍්‍රාත්තුව 50,000 යි…

(16.03.2019 – 22:15 +0530 – lankacnews.com) අයවැය විවාදයේ බුද්ධශාසන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පල කලේය : ‘‘අගමැතිතුමා මීට මාස දෙකකට පෙර වේදිකාවක් වේදිකාවක් ගාණේ ප්‍රකාශකල දෙයක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන වගන්තියට අපි නම් අත තියන්නේ නෑ කියන කතාව. කිරිඇල්ල …

යුද ගුවන් යානා 100 ක් සහිත දැවැන්ත යුද නැවක් ත‍්‍රි’මලේ වරායට.. ඇමරිකා නීතිය ක‍්‍රියාත්මක බිම් තීරුවකින් ශ‍්‍රී ලංකාව දෙකඩ කරන්න සූදානම්.. – විමල් වීරවංශ

(02.02.2019 – 09:20 +0530 – lankacnews.com) ඇමෙරිකා එක්සත් ජනපදය උත්සාහ ගනිමින් සිටින්නේ තම ඉන්දු – පැසිෆික් කලාපයේ යුදමය තිප්පොළ බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමට බවත් ඒ සඳහා ඇමෙරිකානු නීතිය යටතේ ක්‍රියාත්මක වන, කොළඹ වරාය හා ත්‍රිකුණාමල වරය යා කරන කිලෝ මීටර් 200 ක් දිග, දිස්ත්‍රික්ක 07 ක් හරහා දිවෙන, අක්කර ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් අයත් වන …

බුදු පිළිමවලට හානිකළ අයියා-මලෝ සොයා බලංගොඩ මෙහෙයුම්

(23.01.2019 – 18:37 +0530 – hirunews.lk/sinhala) මාවනැල්ල සහ අවට ප්‍රදේශවල බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ප්‍රධාන සැකකරුවන් වන එකම පවුලේ සොහොයුරන් දෙදෙනා බලංගොඩ ප්‍රදේශයේ සැඟව සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පෙරේදා රාත්‍රියේ ඔවුන්ගේ පියාගේ නිවසෙහි තිබී හඳුනා නොගත් …

වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය පිටුපස පිළිම වන්දනාව හෙළාදකින දෙදෙනෙක්

(18.01.2019 – 19:02 +0530 – sinhala.adaderana.lk) වනාතවිල්ලුව ප්‍රදේශයේ වළදමා තිබියදී සොයා ගැනුණු පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් සිව්දෙනා දින 90 ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත් කර තිබේ. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගනු ලැබුවේ මීට සති කිහිපයකට පෙර මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදු කිරීමේ සිද්ධියෙන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු විසින් …

නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන යෝජනාවල ඇති කරුණු සම්බන්ධයෙන් එකඟ වෙන්න බෑ

(16.01.2019 – 19:15 +0530 – sinhala.adaderana.lk) නව ව්‍යවස්ථා කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර ඇති සියළු විකල්ප යෝජනාවල හරය බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අකර්මන්‍ය කිරීම බව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය පැවසීය. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා සහ ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව වෙත ලිපියක් යොමු කරමින් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මේ බව අවධාරණය කර තිබේ. …

හොරා අල්ලපු වීරවරියක් පොලීසියෙන් ඇගයෙයි (විඩියෝ)

(14.01.2019 – 10:35 +0530 – sinhala.adaderana.lk) අම්පාර කරංගාව ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි මංකොල්ලකරුවෙක් එම වෙළඳසැල පවත්වා ගෙන යන කාන්තාවගේ කරේ තිබු රන් මාලය කඩා ගෙන පලා යමින් සිටි අවස්ථාවේ සොරා පිටුපස දුවගෙන ගොස් එහු අල්ලා ගැනිමට ව්‍යාපාරය හිමි කාන්තව සමත්වි තිබේ. පසුගිය දිනෙක තම වෙළඳසැලෙහි රාක්කයක බඩු අහුරමින් සිටියදි මුහුණ වැසුණු හෙල්මට් එකක් දමා ගෙන පැමිණි …

මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවනට අධිකරණය අද දුන් නියෝගය මෙන්න..

(02.01.2019 – 17:30 +0530 – lankacnews.com) මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද 02 මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ජනවාරි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග ලබා දෙන ලදි. බුදු පිළිම වලට හානි කිරිම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් පසුගිය 26 වැනි දින …

ජාතිවාදය ඇති කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව බුද්ධශාසන ඇමති කියයි

(29.12.2018 – 19:24 +0530 – hirunews.lk/sinhala) ජාතිවාදය අවුස්සමින් රට තුළ ගැටුම් මතු කරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිරීති ගෙන ඒමට පියවර ගන්නා බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්. මාවනැල්ල, හිගුල, පහළ කඩුගන්නාව ආදී ප්‍රදේශවල …

බුදු පිළිමවලට හානි කළ අයට නීතිය ක්‍රියාත්මක කරන බව අගමැති කියයි

(28.12.2018 – 18:47 +0530 – hirunews.lk/sinhala) මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට අනර්ථයක් සිදුකළ පුද්ගලයින්ට කිසිදු සහනයක් ලබා නොදී ක්‍රියාකරන ලෙස පොලීසියට දැනුම්දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ, අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එමෙන්ම මෙම සිද්ධිය පිළිබඳව වහාම විමර්ශනයක් පැවැත්වීම සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් …

මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා විනාශ කර ඇතතේ මුස්ලිම් තරුණයෙකු වීම සුවිශේෂි කාරණයක්..

(27.12.2018 – 00:01 +0530 – lankacnews.com) මෙහි දැක්වෙන්නේ හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියකි : මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා වැනසූ පුද්ගලයාට වහා නිසිදඩුවම් ලබා දෙන්න. පසුගිය දිනක මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුද්ධ ප්‍රථිමා වනසා දැමූ පුද්ගලයෙකු තවත් එවැනි පිළිමයක් වනසා දමන්නට තැත් කරන්නට යෑමේ දී හසුව පොලිසිය වෙත …