Category «සත්ව කරුණාව»

දසදහසක්‌ පර්පෙචුවල් චෙක්‌ දුන්නේ කාටද ?

(24.06.2018 – divaina.com) පසුගිය කලාන්තරය තිස්‌සේම අඛණ්‌ඩව පුවත් මවමින් නිරන්තර මහජන අවධානයට ලක්‌ වෙමින් ඉදිරියට ඇදෙන ප්‍රධානතම සිදුවීම වන්නේ වත්මන් රජය යටතේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ මහ බැංකු අධිපතිත්වය යටතේ සිදුවූ බැඳුම්කර මගඩියයි. මුලින් නම් මේ රජයේ (විශේෂයෙන්) එජාප පාර්ශ්වය නියෝජනය කරන අය කීවේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවල කිසිදු වරදක්‌ සිදුව නැති බවයි. අගමැති රනිල් වික්‍රමසිංහ පවා පාර්ලිමේන්තුවේ …

බෙල්ලන්විල නාහිමිට සැත්කම කළ වෙදැදුරු මව්බිමට කියන කතාව

(11.02.2018 – mawbima.lk) පන්සල පාළුය. ලොකුහාමුදුරුවෝ යළි පන්සලට වඩින්නේ නැත. මියන්කුමාර ඇත් පැටවා පන්සලෙන් රැගෙන ගොස්ය. මියන්කුමාර දැන් ඉන්නේ වාද්දුව පැත්තේ පන්සලකය. බෙල්ලන්විල පන්සලේ ඇත් පන්තිය හැඩ කළ දඟකාර පුංචි ඇත්පැටවාගේ හුරතලය එදවස බෙල්ලන්විල පන්සල පුරවා තිබුණා මතකය. මඟට බට මොහොතේත් දාංගලයේ අහවරක් නැති, දුටු දුටුවන්ගේ සිත් පැහැරගත් මේ සුරතලා රටම හැඬවූ මහා ඛේදවාචකයකට දායක …

ඇත් පැටවෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි පෞද්ගලික රෝහලකට

(02.02.2018 – 18:59 +0530 – hirunews.lk/sinhala) බෙල්ලන්විල නාහිමි පෞද්ගලික රෝහලකට ඇත් පැටවෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද පස්රුවේ කොළඹ පෞද්ගලික රෝහලක් වෙත මාරු කර යැවුණා. ඒ, උන්වහන්සේ ප්‍රතිකාර ලැබූ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ සිටයි. විහාරස්ථානයේ ‘‘මියන්කුමාර’’ නැමැති ඇත් පැටවාට ආහාර ලබාදීමට යාමේදී අද උදෑසන …

අලි 5 කට මරු කැඳවු කුණුවල නිසා 6 වන අලියත් ජීවිතය බේරා ගැනීමේ සටනක

(25.12.2017 – 20:22 +0530 – sinhala.adaderana.lk) අම්පාර දීඝවාපි ප‍්‍රදේශයේ පිහිිටා ඇති කුණු කන්ද අසල වන අලියෙකු වැටි නැගිට ගැනිමට නොහැකිව පණ අදිමින් සිටින බව ප‍්‍රදේශවාමින් පවසති. පසුව ගම්වැසියන් මෙි පිළිිබඳව වනජිවි දෙපාර්මෙින්තුවට දන්විමෙන් අනතුරුව අම්පාර වනජිවි සෞඛ්‍ය ඒකකයේ පශූ වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා ඇතුලු නිළධාරින් පැමිණ වන අලියාට ප‍්‍රථිකාර කිරිම ආරමිභ කර තිබෙි. මෙම අලියාට …

උතුර-නැගෙනහිර මුහුද අනතුරුදායකයි-විමසිල්ලෙන් ඉන්න

(05.12.2017 – sinhala.adaderana.lk) *********************************** නීතිය නමන්න පටන් අරන් : වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට තරුණයින් පැහැරගෙන යෑමේ වරදට දඬුවම් ලබා දෙන්නේ අත්හිට වූ සිරදඬුවම් බව නාලක ගොඩහේවා මහතා පවසයි (05.12.2017 – sinhala.adaderana.lk) ****************************************** නැඳුන්ගමුවේ ඇත් රජුටත් අනතුරක් (05.12.2017 – webgossip.lk) මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණක් යැයි බෞද්ධයන් අතර …

බොදුබල සේනාව සර්වපාක්ෂික කමිටුවක් ඉල්ලයි

(21.11.2017 – 18:59 +0530 – hirunews.lk/sinhala) රට තුළ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්ෂික කමිටුවක් කැඳවන ලෙස බොදුබල සේනා සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙම ඉල්ලීම සිදුකළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ‘‘ඉතාම සංවිධානාත්මක ලෙස රට පුරා ගොඩනැගී ඇති ජාතිවාදි නැත්නම් ප්‍රචණ්ඩකාරී වැඩපිළිවෙලවල් ගණනාවක් ගැන අපට …

‘ආයුබෝවේවා, අනූවට පා තබන සිබිල්’ චිත්‍ර ප්‍රදර්ශනය

(31.10.2017 – 20:09 +0530 – lankadeepa.lk) ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මහත්මිය ගේ 90 වැනි ජන්ම දිනය අදට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘ආයුබෝවේවා, අනූවට පා තබන සිබිල්’ චිත්‍ර ප්‍රදර්ශනය කොළඹ ලයනල් වෙන්ඩිට් කලාගාරයේදී අද (31) පැවැත්විණි. සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් අඳින ලද ‘සිදුහත් කුමාරයාගේ කතාව‘ සහ ‘පුදුම රිදී ගස‘ චිත්‍ර එකතුව මෙහිදී …

මතුගම මස් කඩේ භික්ෂුන් වහන්සේ නමක් මිලට ගනී – රු. තිස් දෙලක්ෂ විස්පන්දහසක් ටෙන්ඩරේට දාලා

(31.10.2017 – 17:50 +0530 – sinhala.adaderana.lk) මතුගම ප්‍රාදේශීය සභාව විසින් පොදු වෙළෙඳ පොලේ පවත්වා‍ගෙන යන ගව මස් වෙළඳ සැළ රුපියල් 3,225,622 ක මිලකට ටෙන්ඩර් මගින් මතුගම මහ කළුපහන සේලතෙලාරාමයේ වැඩ වාසය කරණ පූජ්‍ය මාවිට ‍ඥාණරතන නම් භික්ෂුන් වහන්සේ නමක් මිලදී ගෙන ඇත. මතුගම ප්‍රාදේශීය සභාව සතු මතුගම පොදු වෙළෙඳ පොලේ පිහිටි ගව මස් වෙ‍ෙළඳ සැල …

පොලිසියට බියෙන් පලා ගිය ගවයන් පැටවූ ලොරියේ ගැටී දෙදෙනකු මරුට

(26.10.2017 – 14:49 +0530 – lankadeepa.lk) පොලිසිය පසුපස හඹා ඒම නිසා අධික වේගයෙන් ධාවනය කළ ගවයන් පැටවූ ලොරියක ගැටී රාජකාරියට යමින් සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු අද (26) මිය ගොස් ඇත. වව්නියාවේ සිට ජා ඇල ප්‍රදේශයට ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ එම ලොරි රථය පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් ඒ පසුපස පොලිස් ජිප් රථයක් ලුහුබැඳ …

යාපනයේ මහාධිකරණ විනිසුරු තරුව ‘ඉලංචේලියන්’ ඓතිහාසික නියෝගයක් දෙයි.. සත්ව බිලි පූජා තහනම්….

(25.10.2017 – 15:50 +0530 – lankacnews.com) විවිධ වූ ආගමික උත්සවයන් වෙනුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි කෝවිල් තුලදී සිදු කෙරෙන සත්ව බිලි පූජාවන් නොපවත්වන ලෙසට යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා නියෝග කොට ඇත. සමස්ත ලංකා සෛව මහා සභාව විසින් ගොනු කරන ලද පෙත්සමක් ඊයේ (24) දින සලකා බැලීමෙන් පසුව යාපනය මහාධිකරණ විනිසුරු වරයා මෙම නියෝගය සිදු …