Category «ස්වභාවික විපත්»

යුද හමුදාවෙන් තවත් මානුෂීය මෙහෙයුමක් – කිලිනොච්චි ජනතාවට පානීය ජලය

(12.09.2018 – 07:35 +0530 – sinhala.adaderana.lk) පවතින දැඩි නියඟය හමුවේ පානීය ජලය සපයා ගැනීමට නොහැකිව පීඩාවට ලක්ව සිටින කිලිනොච්චිය දිස්ත්‍රික් ජනතාව වෙත පානීය ජලය සපයාදීමේ වැඩසටහනක් කිලිනොච්චිය ආරක්ෂක සේනා නිලධාරීන් විසින් ආරම්භ කොට ඇත. කිලිනොච්චිය, භාරතිපුරම් ප්‍රදේශයේ ජනතාව පානීය ජලය සපයා ගැනීමේ දැඩි අපහසුතාවයට ලක්ව සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් …

වියළි කාලගුණයෙන් නව ලක්ෂයකට ආසන්න පිරිසකට බලපෑම්

(11.09.2018 – 20:12 +0530 – hirunews.lk/sinhala) දිස්ත්‍රික්ක 17 කට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් අට ලක්ෂ අනුදහසකට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ වියලි කාලගුණික තත්ත්වය ලබන ඔක්තෝබර් දක්වා පැවැතිය හැකි බවයි. දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටයි. …

කොළඹ ජලය අවදානමක

(06.09.2018 – 14:33 +0530 – hirunews.lk/sinhala) පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සාමාන්‍ය ගෘහස්ථ පරිභෝජනයට, අත්‍යාවශ්‍ය කටයුතුවලට අමතරව, වාහන සේදීම, ගෙවතු අලංකරණය, පිහිනුම් තටාක නඩත්තුව ආදී කටයුතුවලට පිරිපහදු කළ නල ජලය භාවිතා කිරීම හැකි තරම් සීමා කරන ලෙසයි එම මණ්ඩලය ඉල්ලා සිටින්නේ. …

උතුරුමැද පාසල් සිසුන්ගෙන් 10 % කට වකුගඩු රෝගය වැලදීමේ අවදානමක්

(04.09.2018 – 14:04 +0530 – hirunews.lk/sinhala) උතුරුමැද පළාතේ පාසල් සිසුන්ගෙන් සියයට 10 කට වකුගඩු රෝගය වැළදීමේ අවදානමක් මතුව ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේ පළාත තුළ සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණ වූ බවයි. මේ අතර, වකුගඩු රෝගවලට හේතු වන වල් …

‘‘මුළු කොළඹම වටලා අලුත් ආණ්ඩුවක් අරං ගෙදර එනවා’’ – පවිත්‍රා

(03.09.2018 – 15:22 +0530 – lankadeepa.lk) ජනතාවගේ පෝර සහනාධාරය කප්පාදු කරන, රටේ ආර්ථික සම්පත් විකුණන, වැඩබැරි ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑයි හිතන මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිගන්න සියලූම ජනතාව සමඟ කොළඹට පැමිණ කොළඹ වටලා අලුත් ආණ්ඩුවක් අරං ගෙදර එන බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අද (03) උඩවළවේ දී පැවසුවාය. ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ උඩවලව උප …

පානීය ජල ගැටළුවක් ඇත්නම් 117 ට දැනුම් දෙන්න

(01.09.2018 – 21:35 +0530 – sinhala.adaderana.lk) වියළි කාලගුණයක් පවතින ප්‍රදේශ සඳහා පානීය ජල ගැටළු විසඳීම සහ අනෙකුත් සහන සැලසීම සඳහා වාරිමාර්ග හා අපදා කළමාණකරන අමාත්‍යංශය කටයුතු කර ඇති බව එම අමාත්‍යංශය පවසයි. නියඟය අවම කිරීමේ ව්‍යාපෘති රැසක්ද එම ස්ථානවල ක්‍රියාත්මක කර ඇති බව ප්‍රආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. පානීය ජල ගැටළු …

මහින්දට යලිත් පුළුවන් කියූ සරත් එන් සිල්වාම මහින්දට කිසිදා බැරි වෙන විදිහට හිර කරන හැටිත් ආණ්ඩුවට කියා දෙයි..

(30.08.2018 – 22:32 +0530 – lankacnews.com) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මීලග ජනාධිපතිවරණය සදහා ස්ථිරවම තරග වැදිය හැකි බවත් එයට කිසිදු නීතිමය බාධාවක් ව්‍යවස්ථාවෙන් නැති බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බිහි කර ඇති නව ජනාධිපතිවරයා කලින් 78 ව්‍යවස්ථාවේ සිටි ජනාධිපතිවරයා නොවන බවත් පවසන ඔහු ජනාධිපතිවරණ පනත මෙන්ම …

සෝමරත්නට සහ රේණුකාට එරෙහිව නඩු පැවරීමට සැරසෙයි

(02.08.2018 – 20:34 +0530 – sinhala.adaderana.lk) නිෂ්පාදනය කිරීමට සැරසෙන අලුත්ම චිත්‍රපටයේ වැඩකටයුතු නවතන ලෙස දන්වා චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය වෙත ලියාපදිංචි තැපැල් මඟින් ලිපියක් යොමුකොට තිබේ. සිය සේවාදායකයාගේ උපදෙස් මත මෙම ලිපිය යොමුකොට ඇත්තේ ශ්‍රේෂ්ටාධිකරණ නීතිඥ ජානක එදිරිසිංහ විසින් බව වාර්තා වෙයි. තම සේවා දායකයා වන දෙහිවල මල්වත්ත පාරේ අංක 66/3/1/1 ලිපිනයේ පදිංචි නඩරාජා …

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ පිටු 418 ක් අතුරුදන්

(21.07.2018 – newsfirst.lk/sinhala) සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යංශය මගින් පසුගියදා අත්සන් කළ සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මෙතෙක් සම්පූර්ණයෙන් ජනතාවට ප්‍රසිද්ධ කර නොමැති බවට වෘත්තිකයෝ චෝදනා කරති. සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ පිටු 1500 ක් ඇති බවට අමාත්‍යංශය ප්‍රකාශ කළ ද ජනාතවට ඉදිරිපත් කළ ගිවිසුමේ ඇත්තේ පිටු 1082 …

දැඩි සුළඟ සමග උණ ගසක් බස් රථයක් පසාරු කරගෙන ඇතුළු වෙයි

(09.07.2018 – nethnews.lk) අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ලංගම බස්රථයක් තුළට ප්‍රධාන මාර්ගය අසළ තිබූ උණ පඳුරක උණ ගසක් බස් රථයේ ඉදිරිපස කොටස පසාරු කරගෙන බස් රථය තුළට ඇතුල් වීමේ සිද්ධියක් වාර්තා වෙනවා. නෝටන්බ්‍රිජ් සිට මස්කෙලිය දක්වා ධාවනය වු බස් රථයක් මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ පා තිබෙනවා. අද (09) උදැසන 06:00 ට පමණ මෙම අනතුර සිදු වි …