Category «කාන්තා සහ ළමා හිංසන»

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ලැබුණු, ඩොලර් මිලියන 5 ක චෙක්පත අතුරුදන් – ජනපති කොමිසමේදී හෙළිදරව්වක්

= මේ පිටුවේ සිරස්තල = 01 • පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ලැබුණු, ඩොලර් මිලියන 5 ක චෙක්පත අතුරුදන් – ජනපති කොමිසමේදී හෙළිදරව්වක් (විඩියෝ) 02 • පාස්කු ප්‍රහාරයේ අසම්පූර්ණ විමර්ශන වාර්තා 40 ක් නීතිපති, පොලිස්පතිට ආපසු හරවා යවයි (විඩියෝ) 03 • පාතාල වෙඩික්කරු කැටවලපිටියේ සම්පත් ගැන තොරතුරු එළියට (විඩියෝ) 04 • බැඳුම්කර සිද්ධියට රවී ඇතුළු 7 දෙනෙකු …

සහරාන්, පුත්තලම මද්‍රසා පාසල් ළමුන්ට විදුහල්පති ඉදිරියේම අවි පුහුණුව ලබා ඇති බව හෙළිවෙයි

= මේ පිටුවේ සිරස්තල = 01 • සහරාන්, පුත්තලම මද්‍රසා පාසල් ළමුන්ට විදුහල්පති ඉදිරියේම අවි පුහුණුව ලබා ඇති බව හෙළිවෙයි (විඩියෝ) 02 • මාස 08 කට පෙර යැවු සහරාන්ට සම්බන්ධ ලිපි ගොනු හතරක් (04) නීතිපතියේ ගල් වෙයි 03 • මුහුදු මහා විහාරයේ පුරා විද්‍යා ඉඩම් මැනීම වැළැක්වීමේ දේශපාලන ව්‍යාපාරයක නිරුවත හෙළිවෙයි (විඩියෝ) 04 • පොතුවිල් …

ජනපති කොමිසම හමුවේ දිගහැරෙන පාස්කු ප්‍රහාරයේ අලගිය මුලගිය තැන්

(06.06.2020 – mawbima.lk) පාස්කු ඉරුදින ප්‍රහාරයේ එක් එල්ලයක් වූ මඩකළපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ ස්වයංඝාතකයා එම ප්‍රහාරයට පෙරදින මඩකළපුවට ගොස් තිබුණේ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයකින් බවට මේ වනවිට ජනාධිපති කොමිසම හමුවේ කරුණු අනාවරණය වී තිබේ. මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නමැති එම ස්වයංඝාතකයාට අදාළ බස් රථයේ ආසනයක් වෙන් කර දී තිබුණේ කොච්චිකඩේ බෝම්බකරු …

තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය – ගවේෂණාත්මක හෙළිදරව්ව

(23.04.2020 – colombotoday.com) පාස්කු ප්‍රහාරය සිදුවී වසරක් ගතවී ඇත. ඊට වග කිවයුතු තෝරු මෝරු කිහිපදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට පත්වී ඇත. කෙසේ නමුත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර සිදුවිය හැකි සංවිධාන ගණනාවක්, තමන්ට රිසි සේ තම අන්තවාදය වැපිරීමේ කාර්යයේ තවමත් නියලමින් සිටියි. Colombo Today ගවේශනාත්මකව එවැනි සංවිධාන පිළිබඳව සිදුකරන හෙළිදරව් කිරීම් පෙළක් “ජමාතේ ඉස්ලාම්” සංවිධානය …

ලංකාවේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් කවුද? BBC ලොවටම හෙළිකරන වීඩියෝව! මෙන්න

= මේ පිටුවේ සිරස්තල = • ලංකාවේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් කවුද? BBC ලොවටම හෙළිකරන වීඩියෝව! මෙන්න (විඩියෝ) • පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දෙවන බෝම්බ ප්‍රහාරයකට තිබූ සැලසුමක් ගැන හෙළිවේ (විඩියෝ) • මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 269 දක්වා ඉහළට • කොරෝනා ආසාදිත බවට ඊයේ (18) තහවුරු වූ දසදෙනා (10) ගෙන් 06 ක් කෙසෙල්වත්තෙන් • එළවළු …

සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරෙයි

= මේ පිටුවේ සිරස්තල = • සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරෙයි (විඩියෝ) • බොරැල්ලේ අනතුරකින් තුන්දෙනෙකු රෝහල් ගත කෙරේ (විඩියෝ) • කොරෝනා අර්බුදය මැද, ජෛව ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් – ජගත් මහලේකම් අනතුරු අගවයි • අවදානම් කලාපවල සිට වෙනත් ප්‍රදේශවලට යාම සපුරා තහනම් – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ • කොරෝනා ආසාදිතයන් …

ඇඳිරිනීතිය පවතින කාලය තුළ ළමා අපයෝජන හා ගෘහස්ත හිංසනය ඉහලට

(25.03.2020 – colombotoday.com) ඇඳිරිනීතිය පවතින කාලය තුළ ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33% කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතා පැවසීය. මෙවැනි සිදුවීම් පිළිබඳ වාර්තා වූ සැනින් අදාළ පොලිස් ස්ථානවලට හා ළමා ආරක්ෂක නිලධාරින්ට දැනුම් දෙන බවත්, ඔබ ප්‍රදේශයේ එවැනි සිදුවීමක් පිළිබඳ තොරතුරු දන්නේ නම් 1923 …

බැඳුම්කර සිද්ධියට හිටපු අගමැති රනිල් අත්අඩංගුවට ගැනීමට නීතිපති නිර්දේශ නොකිරීම ගැන විවිධ අදහස්

(04.03.2020 – 21:46 +0530 – hirunews.lk/sinhala) බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නිර්දේශ නොකිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් අදහස් පළ කළා. රවී, ඇලෝසියස් ඇතුළු 12 දෙනාට විදෙස් ගතවීම තහනම් – වරෙන්තු නිකුත් කිරීම ගැන තීන්දුව අනිද්දා (06) (04.03.2020 – 17:43 +0530 – hirunews.lk/sinhala) බැඳුම්කර වංචාවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවෙල් …

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් වෙයි – මහ මැතිවරණය අප්‍රේල් 25

(02.02.2020 – 22:48 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයට අනුව අද (02) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇති. පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා දින නියම කර ඇත්තේ අප්‍රේල් 25 වනදාට බව රජයේ ආරංචි මාර්ග තහවුරු කළා. 2015 අගෝස්තු මස 17 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව …

ප්‍රහාරයක් එල්ලවන බවට පාස්කු ඉරිදා දිනයේ ලැබුනු පණිවුඩයක දින වෙනස් කිරීමට එල්ලවූ බලපෑමක් ගැන හෙළිවෙයි

= මේ පිටුවේ සිරස්තල = • ප්‍රහාරයක් එල්ලවන බවට පාස්කු ඉරිදා දිනයේ ලැබුනු පණිවුඩයක දින වෙනස් කිරීමට එල්ලවූ බලපෑමක් ගැන හෙළිවෙයි (විඩියෝ) • පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හෙළි වූ කරුණු මත සැකකරුවන් ලෙස නම්කළ හැකි පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි (විඩියෝ) • විල්පත්තුවේ කෝමාරිකා වගාව ගැන විවාදයකට පුජ්‍ය පාහියංගල ආනන්ද හිමිගෙන් වනජීවී ඇමතිට අභියෝගයක් (විඩියෝ) …