Category «ආරක්ෂක»

අවුරුද්දෙන් පස්සේ ජනපතිගෙන් විශේෂ හෙළිදරව්වක් – දේශපාලනයේ පෙරළියක්

(13.04.2019 – mawbima.lk) සිංහල හා දෙමළ අවුරුදු නිවාඩුවෙන් පසුව අනපේක්ෂිත දේශපාලන හෙළිදරව් කිහිපයක් රට තුළ සිදුවීමට ඉඩ තිබෙන බවත් එය වර්තමාන ආණ්ඩුවට අනිවාර්යයෙන්ම තීරණාත්මක බලපෑමක් සිදුවනු ඇති බවට දේශපාලන අංශවල දැඩි කතාබහක් පැතිර යමින් තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන්නට යන බව කියන යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සහ ගැනීමට නියමිත යම් යම් ක්‍රියාමාර්ග සමඟම …

‘‘මංගල රණවිරුවන් හා රට පාවා දෙනවා’’ – එස්. බී. දිසානායක

(11.04.2019 – 19:29 +0530 – lankadeepa.lk) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් ලබා ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දිගින් දිගටම රණවිරුවන් සහ රට පාවාදෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා කොළඹදී පැවසීය. මංගල සමරවීර මහතා අයවැය මගින් සිදුකළ වංචාවන්ට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට රට පාවාදීමට ගත් උත්සාහයන්ට විරුද්ධව ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා …

අප දිවි පුදා රට නිදහස් කළේ අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු නඩයට හොරකම් කිරීමට හෝ කුඩු ජාවාරම් කිරීමට නොවේ.. අවසන් සටනට සූදානම්..

(02.04.2019 – 08:40 +0530 – lankacnews.com) හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සභාපතිත්වය දරණ වියත්මග සංවිධානය විසින් පවත්වනු ලබන ‘රට සහ හෙට’ සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු වැන්න බියගම සනාරා පිළිගැනීම් ශාලාවේදී පවැත්විණි. මෙම සම්මන්ත‍්‍රණයේදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පල කල අදහස් මෙසේය : ‘‘රට ගැන හැඟීමක් තිබෙන හමුදා නිලධාරීන්ට කකියන ලේ තිබෙනවා. අපි රටේ වසර …

එක්සත් රාජධානියේදී බාදක මැද සාර්ථකව නිමා වූ එළිය විද්වත් කතිකාවත

(01.04.2019 – 16:57 +0530 – sinhala.adaderana.lk) එක්සත් රාජධානියේ ඒකාබද්ධ පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ එළිය විද්වත් කතිකාවට LTTE ඩයස් පෝරාව සහ ඊට සහය දක්වන ශ්‍රී ලංකා රජයේ ඇතැම් කණ්ඩායම්වල කරදර බාදක මැද අතිසාර්ථකව පැවැත්වීමට එක්සත් රාජධානියේ එකාබද්ධ පොදුජන පෙරමුණට හැකි විය. මීට මාස 3 කට ඉහතදී සංවිධායක මණ්ඩලය විසින් වෙන්කර ගනුලැබූ කිංන්බරි උසස් පාසැල් …

සව්කැඳ ඉම්රාන් ඇතුළට නදීමාල් එළියට… රටේ පාතාල අපරාධ 90% කින් පහළගිහින්

(31.03.2019 – divaina.com) = සව්කැඳ ඉම්රාන් ඇතුළට නදීමාල් එළියට… මාලදිවයිනට යන්න ටිකටුත් අරගෙන පෝලිමේ ඉඳලා! රටේ පාතාල අපරාධ 90% කින් පහළගිහින්!! = මාකඳුරේ මධුෂ් නමැති පාතාල මිනීමරුවා සංවිධානය කළ සුපිරි උපන්දින සාදයට සහභාගි වීමෙන් පසු විශාල කීර්තියක් හිමිකර ගත් ශ‍්‍රී ලාංකීය දූත පිරිස අතර සිටි එකා දෙන්නා මේ දිනවල නැවත මවුරට බලා එමින් සිටිති. මේ …

මධුෂ්ගේ කල්ලියට කටුනායකදී වෙච්චි දේ

(30.03.2019 – mawbima.lk) මෙරට හෙල්ලූ පාතාලයන්ගේ පාරාදීසය වූයේ ඩුබායි රාජ්‍යය. ඩුබායි රාජ්‍යයේ රහසිගතව සැඟවී සිටිමින් ඔවුහු මෙරට ලෙයින් නෑවූහ. අප තරුණ කොටස් පමණක් නොව පාසල් දරුවන්ද විනාශ කර දමමින් විස මත්ද්‍රව්‍ය නැව් පිටින් මෙරටට එවූහ. මෙරට රාජ්‍ය නායකයා පවා සලිත කරමින් මාකඳුරේ මධුෂ් ප්‍රමුඛ ඔහුගේ කල්ලිය ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකා පොලිසියට කොකා පෙන්වීය. ඔවුන්ගේ …

ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති මෙරටට කැඳවන්න – විපක්ෂයෙන් ඉල්ලීමක්

(29.03.2019 – 06:34 +0530 – sinhala.adaderana.lk) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ සම වගකීම් දැරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව අත්සන් කළ ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිවරයා යළි මෙරටට කැඳවන ලෙස විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ඊයේ (28) පැවැත්වූ මාධ්‍ය හමුවලදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ අත්සන් තැබීමට උපදෙස් ලබාදුන් සංහිඳියා …

තවත් මාස පහකින් පොහොට්ටු ජනාධිපතිවරයෙක්… වෙන කිසිවෙක් නොවේ..

(29.03.2019 – 06:28 +0530 – lankacnews.com) මහින්ද රාජපක්ෂ යුගයේ අඳුරෙන් එළියට ආ ජනතාවට අද නැවත වරක් අඳුරේ සිටින්නට සිදුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ …

මානව හිමිකම් කවුන්සිලයෙන් කුමක් කීවත් තීරණය ගන්නේ ව්‍යවස්ථානුකූලවයි – ජනපති

(27.03.2019 – 15:57 +0530 – sinhala.adaderana.lk) එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම විසින් ලබා දුන් යොජනාවලියේ කුමක් සඳහන් වී තිබුනද, පවතින ව්‍යවස්ථාවට විරුද්ධව කිසිඳු ක්‍රියාවක් සිදු නොකරණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවෙකු පවසන අන්දමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය …

ලංකාවෙන් ලෝක වාර්තාවක්.. ජනපතිටත් හොරෙන් රට පාවා දෙයි..

(28.03.2019 – 06:26 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය හෝමාගම ආසන ජන සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය : ‘‘අපිට හොරෙන් අපේ ජාතියේ ඉරණම තීරණය වන දෙයක් අපිට පිටින් ජිනීවා නුවර දී අවසන් වුණා. කිසිම ඡන්ද විමසීමකින් තොරව ලෝක ප්‍රජාවගේ ඒකත්ඡන්දයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත වුණා …