Category «ගෝඨාලෝකය»

මිලින්ද මොරගොඩගේ ඔත්තු සේවාවක් ජනපති වටා.. රට කරන හැටි උපදෙස් දෙනවා.. – විමල් වීරවංශ

(29.06.2020 – 03:25 +0530 – lankacnews.com) තාක්ෂණික දැනුමින් සන්නද්ධ, ජාතිකවාදී හදවතකින් යුත් නූතන තරුණ පුරපුරකට අද රට හමුවේ වන කේන්ද්‍රීය ප්‍රශ්නය වන ‘පශ්චාත් කොවිඩ් – 19 නැගිටීම’ සඳහා පෙරමුණ ගත හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ “69 ලක්‍ෂයේ අපේක්ෂාව ඉටු කරන – ජනපතිඳුන්ගේ අධිෂ්ඨානය සඵල කරන …

කවුරුත් දන්නෙ නැති – කවුරුත් දැකල නැති – ඇතුළෙ ඉඳන් ගේම ගහන ගෝඨාගේ තුන්වැනි ඇහැ : කවුද මේ ‘SS’

= මේ පිටුවේ සිරස්තල = • කවුරුත් දන්නෙ නැති – කවුරුත් දැකල නැති – ඇතුළෙ ඉඳන් ගේම ගහන ගෝඨාගේ තුන්වැනි ඇහැ : කවුද මේ ‘SS’ • රැඳවුම් භාරයේ සිටි කොටි ප‍්‍රබලයින් රැසක් හොර රහසේම නිදහස් කරලා • රත්නජීවන් ෆූල් • කොරෝනා නීති කඩ කළ මහාචාර්ය හූල්ට නඩු වැරදි වෛද්‍ය වාර්තාව රෝහලෙනුත් සොරකම් කරලා කවුරුත් දන්නෙ …

සිරිසේන කරන්නේ අමු ජඩ වැඩමයි.. සිරිසේනට හෝ ඔහුට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා..! – ඇමති ප්‍රසන්න රණතුංග

(05.03.2020 – 13:23 +0530 – lankacnews.com) ‘ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා’ යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය වෙනුවෙන් පෙනී සිටින මහින්ද මහතා අත්හැර නොගිය අපේක්ෂකයන්ට ඡන්දය භාවිතා කොට ඔවුන් පාර්ලිමේන්තුවට යැවිය …

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් දිගු හෙළිදරව්වක්

= මේ පිටුවේ සිරස්තල = • හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් දිගු හෙළිදරව්වක් (විඩියෝ) • දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ පැමිණිලි භාර ගැනීම හෙටින් අවසන් • පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් කාදිනල් හිමිගෙන් චෝදනාවක් (විඩියෝ) • රන්ජන්ගේ හඬපට සම්බන්ධයෙන් උණුසුම් වු පාර්ලිමේන්තුව (විඩියෝ) • පාර්ලිමේන්තුව විසුරුවීම (විඩියෝ) • ශ්‍රී ලංකාව ආයෝජනයට හොඳම …

නව ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කිරීම යනු මර උගුලකට පය තැබීමකි – ජාතික සංවිධාන

(16.02.2020 – 20:39 +0530 – lankaleadnews.com) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාගත් නව ජනවරමට අනුව පවතින ව්‍යවස්ථාවේ අවුල් වියවුල් නිරාකරණය කළ හැක්කේ නව ව්‍යවස්ථාවක් මඟින් පමණක් බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. සති අන්ත ජාතික පුවත්පත් වලට ලිපියක් යොමු කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කිරීම යනු …

ශ්‍රී ලංකා හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරයි

ශ්‍රී ලංකා හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරයි

= මේ පිටුවේ සිරස්තල = • ශ්‍රී ලංකා හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරයි (විඩියෝ) • යුධ හමුදාපතිවරයාට එරෙහිව අමෙරිකාව පැනවූ සංචාරක තහනමට එරෙහිව ලක් රජයෙන් දැඩි ප්‍රතිචාරයක් • කෝටි 10 කට ආසන්න රත්‍රං සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට • වූහාන් සිට පැමිණි 33 දෙනා නිවෙස් බලා පිටත්ව යයි (විඩියෝ) • වුහාන් මෙහෙයුමට …

නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාවක් ජනපතිට පිළිගන්වයි

= මේ පිටුවේ සිරස්තල = • නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාවක් ජනපතිට පිළිගන්වයි (විඩියෝ) • පාස්කු ප්‍රහාර ගැන සොයන ජනපති කොමිසමට ආ මවුලවිවරයකුගෙන් පරස්පර ප්‍රකාශ (විඩියෝ) • බදියුදීන්ගේ ගිණුමකට ඩොලර් ලක්ෂයක් බැරවීම ගැන විමර්ශනයක් කළ යුතුයි – මොහොමඩ් මුසම්මිල් (විඩියෝ) • වනජීවි නිලධාරිනිය ආදර්ශයට ගන්න – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක (විඩියෝ) • නුවරඑළිය දිස්ත්‍රික් …

ජනපති වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

(10.02.2020 – 19:07 +0530 – sinhala.adaderana.lk) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත විය. එළිමහනේ ඇවිදිමින් සිටි රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන් සමඟ කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසීය. මේ අතර සිටි බොහෝ දෙනෙක් මත්කුඩු හෝ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාර ගතවූවෝ වෙති. රඳවා ගැනීමට ඉඩ ඇති සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් …

CID මෙහෙයුමකින් රිෂාඩ් බදියුදීන්ගේ කෝටි ගාණක මගඩියක් එළියට – කොළඹ ගෙදරක හංගපු ෆයිල් 67 ක්

= මේ පිටුවේ සිරස්තල = • CID මෙහෙයුමකින් රිෂාඩ් බදියුදීන්ගේ කෝටි ගාණක මගඩියක් එළියට – කොළඹ ගෙදරක හංගපු ෆයිල් 67 ක් • ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට ජනපතිගෙන් තහංචියක් • මහ මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ අදහස් (විඩියෝ) • සහරාන් ගැන ඇඳමත සිට දුන් සාක්ෂිය (විඩියෝ) • ණය සහන කාලයක් සඳහා අගමැතිගෙන් ඉන්දිය රජයට ඉල්ලීමක් (විඩියෝ) …

අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡාව ඇරඹෙයි

(08.02.2020 – 12:31 +0530 – sinhala.adaderana.lk) සිව් දින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා මේවනවිට නවදිල්ලි නුවරදී පැවැත්වෙයි. එසේම අග්‍රාමාත්‍යවරයා අද (08) පළමුවෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා මුණගැසුණි. එම හමුවේදී සංචාරක කර්මාන්තය ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුව …