Category «හදිසි අනතුරු»

වත්තල රෙදි පිළි අලෙවි සැලක ගින්නක් – මීගමුව-කොළඹ මාර්ගයත් වැසෙයි

(24.03.2019 – 22:02 +0530 – sinhala.adaderana.lk) වත්තල ප්‍රදේශයේ පිහිටි රෙදි පිළි අලෙවි සැලක හදිසි ගින්නක් හටගෙන තිබේ. මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සදහා පැලියගොඩ සහ කොළඹ ගිනි නිවීමේ රථ පිටත්කර ඇති බව පොලිසිය පවසයි. මේ හේතුවෙන් මීගමුව කොලඹ ප්‍රධාන මාර්ගය වත්තල පොලිස් ස්ථානය අසලින් තාවකාලිකව වසා දමා ඇත. අද දෙරණ වාර්තාකරු පැවසුවේ මෙම ගොඩනැගිල්ල මහල් 4 …

උණ හැදුන ගර්භනී මව්වරුන් පළමු දිනම රෝහල් ගත කරන්න

(22.03.2019 – 11:39 +0530 – sinhala.adaderana.lk) ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මවුවරු රෝගී වූ පළමු දිනයේම රෝහල් ගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත. මෙම දිනවල පැතිර යන ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග වැළඳුනු ගර්භණී මවුවරු අනෙකුත් අයට වඩා අවදානම් තත්ත්වයකට පත්විය හැකි අතර උග්‍ර සංකූලතා වලට ලක්වීමේ අවදානමක්ද පවතියි. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ …

අයවැය සම්මත කරගන්න දෙමල සන්ධානයට රටෙන් කෑල්ලක්..?

(13.03.2019 – 15:00 +0530 – lankacnews.com) ඕනෑ තරම් අයවැය ලේඛන දැක ඇති නමුත් ‘ඛේමාගේ කොලුවාගේ සිහින අයවැය’ වැනි දෙකේ පන්තියේ අයවැය ලේඛනයක් උපන්තේකට දැක නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් …

ජනපති ප්‍රේමදාස මරපු ආකාරයටම ඒකාබද්ධයේ බිල්ලක් ගන්න ඩයස්පෝරාවෙන් පිල්ලියක්

(09.03.2019 – aruna.lk) දකුණේ දේශපාලන වේදිකාවකදී දේශපාලන බිල්ලක් ගැනීමට කොටි ඩයස්පෝරාව හා දකුණේ පාතාල කල්ලි එක්ව කල මෙහෙයුමකට සම්බන්ධ බව කියන සාමිවරයකු ගැන රාජ්‍ය ඔත්තු සේවාව ඇතුළු බුද්ධි අංශ එක්ව විමර්ශනයක් අරඹා ඇත. මෙම සාමිවරයා මාර්ගයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ඉලක්කයක් ගැනීම එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලයේ දීර්ඝකාලීන සැලසුම වී ඇතැයිද විමර්ශන කණ්ඩායම් සැක පහල කර ඇත. උතුරෙන් දෙමළ …

‘තලතා කෝටි 150 ක වංචාවක.. රාජිත මහා ඖෂධ ජාවාරමක..’ යහපාලන දුෂණ සොයන ජනාධිපති කොමිසමට පැමිණිලි ගොනු කෙරේ..

(08.03.2019 – 15:50 +0530 – lankacnews.com) බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ, පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක යන මහත්වරුන් “2015 – 2018 රජයේ ආයතන වල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම” වෙත පැමිණිලි ගොනු කළහ. එහිදී යසපාල කෝරළගේ මහතා …

එදා මහින්දගේ රෙදි ගලවන්න හැදු අනුර දිසානායක අද රනිල්ට සේලයින් දෙන්න මහින්දගේ උදවු ඉල්ලනවා..

(01.03.2019 – 15:50 +0530 – lankacnews.com) මහින්ද රාජපක්ෂ මහතාගේ රෙදි ගලවන්ඩ උත්සහ කරමින් මහින්ද රාජපක්ෂ මහතාට දැඩි අපවාද කිවු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලග වැද වැනෙ බව මහනුවර දිස්ත්‍රික් ප.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. මහින්දානන්ද අලුගමගේ මන්ත්‍රිවරයා …

හෙට (02) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක් ජලය කැපේ

(01.03.2019 – 09:24 +0530 – hirunews.lk/sinhala) අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ කොටහේන, ග්‍රෑන්ඩ්පාස් සහ මෝදර, මට්ටක්කුලිය යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. ඊට අමතරව කොටුව සහ පිටකොටුව …

ගිලන්රථය ප්‍රමාද වී ජීවිතයට සමුදුන් ඉරේෂිකා – වරද කාගේද ?

(01.02.2019 – 11:15 +0530 – sinhala.adaderana.lk) උඩුපිල ග්‍රාමීය රෝහලලේ ගිලන්රථයේ රියදුරු නොමැති වීමෙන් තරුණියකගේ ජීවිතක් බිලි ගත් අවාසනාවන්ත සිදුවීමක් ගැන දෙල්ගොඩ, උඩුපිල, ඉසිකිලකන්ද ප්‍රදේශයෙන් අද දෙරණට වාර්තා විය. ඊයේ (28) උදෑසන නවනුවර පාරේ උඩුපිල මංසන්ධියේ බස්රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් තුවාල ලැබූ එකම පවුලේ පියා සහ දියණිය උඩුපිල ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබේ. අදාළ තුවාලකරුවන් වැඩිදුර …

බොරැල්ල ‍පොලීසියේ රථ වාහන ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු හා හිමිකරු අත්අඩංගුවට

(25.02.2019 – 10:12 +0530 – sinhala.adaderana.lk) බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථයේ රියදුරු හා ලියාපදිංචි හිමිකරු පොලීසියට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරකට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තිබී ඊයේ (24) සොයා ගැනීමෙන් අනතුරුව මොවුන් දෙදෙනා ද පොලීසියට බාරවී තිබේ. සි.සි.ටිවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී …

හිටපු හමුදාපතිගෙන් ජනපතිට ඉල්ලීමක්

(20.02.2019 – 19:02 +0530 – sinhala.adaderana.lk) හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පිළිබඳ පැතිර යන ප්‍රචාර පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බව හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායන මහතා පවසයි. හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් අද (20) පැවති මාධ්‍ය හමුවකදි ඔහු වැඩිදුරටත් කියා සිටියේ හමුදා සෙබළුන්ට එරෙහිව චෝදනා එල්ල කරමින් ක්‍රියාත්මක …