Category «දේශපාලන – මැතිවරණ»

අලුත් ව්‍යවස්ථාවෙන් ලංකාව විනාශ වෙන හැටි මහින්ද පෙන්වයි..

(23.01.2019 – 15:00 +0530 – lankacnews.com) විධායකය හා පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කරයි.. අලුත් ව්‍යවස්ථාවෙන් ලංකාව විනාශ වෙන හැටි මහින්ද පෙන්වයි.. හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ : ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක සභාව ඉදිරියේ ව්‍යවස්ථාවක කෙටුම්පතක් හැටියට …

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට අදාළව ලිඛිත ඉල්ලීමක්

(22.01.2019 – 20:05 +0530 – hirunews.lk/sinhala) බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට අදාළව අස්ගිරි, මල්වතු ඇතුළු මහා නා හිමිවරුන් ලබාදුන් ලිඛිත ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව එම සංවිධානය පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අදහස් පළ වුණා. මේ අතර, විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ඊයේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද …

සේවක අර්ථසාධක අරමුදලේ සිදුවූ මහ පරිමාණ වංචාවක් ගැන විමර්ශන ඇරඹේ

(22.01.2019 – nethnews.lk) සේවක අර්ථසාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බැදුම්කර මිලදී ගැනීම සඳහා ආයෝජනය කිරිමේදී සේවක අර්ථසාධක අරමුදලේ කළමණාකාරිත්වය විසින් ආයතන දෙකක් හා බැංකුවක් සමග එකතු වී මහා පරිමාණ වංචාවක් සිදුකොට ඇති බව මුලික විමර්ශන වලදී අනාවරණය වු බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතාට අද (22) දැනුම් දී තිබෙනවා. එම සිද්ධියට …

ඊළම ලබා දෙන්න රනිල් දෙමල සන්ධානය සමග ගිවිසුම් ගහලා..

(19.01.2019 – 15:50 +0530 – lankacnews.com) මරණ තුනක් මැද පැණි කන තත්ත්වයට වැටී සිටින එක්සත් ජාතික පක්ෂය මුහුණ පා සිටින අර්බුද හමුවේ ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබිම කිසිවකුටත් වැළක්විය නොහැකි බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය. එක්සත් ජාතික …

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

(18.01.2019 – 09:31 +0530 – sinhala.adaderana.lk) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) උදෑසන විපක්ෂ නායක කාර්යාලයේ දී සිය රාජකාරී කටයුතු ආරම්භ කෙරුණි. කොළඹ 07, මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට අද පෙරවරු 9 ට පමණ පැමිණි මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ. එහිදී මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා පොදු …

ලංකාව කොටස් 09 කට බෙදන්න සැලසුමක්.. – GSLF කියයි..

(17.01.2019 – 16:40 +0530 – lankacnews.com) ‘ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය’ විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි : වත්මන් රජය විසින් පසුගියදා පාර්ලිමේන්තුව තුල එළිදක්වන ලද නව ව්‍යවස්ථා යෝජනා ඒකීය වූ ශ්‍රී ලංකා රාජ්‍යය, රටවල් 9 කට බෙදා වෙන්කිරීමේ සැලසුමක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අවධාරණය කරයි. ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩල වාර්තාවේ පළමු වන …

හපන්නට බැරි නම් බුරන්න එපා ! – සිරසෙන් සුමන්දිරන්ට අවවාද

(17.01.2019 20:26 +0530 – newsfirst.lk/sinhala) හපන්නට බැරි නම් බුරන්න එපා යාපනය පේදුරුතුඩුවේදී ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා මාධ්‍ය පිළිබඳව අදහස් පළ කළේ ය. මෙහිදී ඔහු අප මාධ්‍ය ආයතනය දකුණේ භයානක ප්‍රචාරයක් කරමින් සිටින බවට චෝදනා කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා මෙවැනි චෝදනාවක් අප වෙත නගන්නේ පසුගියදා ඔහු …

වරාය නගරය සම්බන්ධ සියලු ගැටළු මේ වන විට අවසන්

(16.01.2019 – 21:57 +0530 – sinhala.adaderana.lk) වරාය නගරය හා සම්බන්ධ සියලු ප්‍රශ්න ගැටළු මේ වන විට අවසන් කර ඇති බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. කොළඹ වරාය නගරය ඉදිරිකිරිම සඳහා වන මුහුද ගොඩකිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර එහි ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සඳහා බාරදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ …

නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන යෝජනාවල ඇති කරුණු සම්බන්ධයෙන් එකඟ වෙන්න බෑ

(16.01.2019 – 19:15 +0530 – sinhala.adaderana.lk) නව ව්‍යවස්ථා කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර ඇති සියළු විකල්ප යෝජනාවල හරය බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අකර්මන්‍ය කිරීම බව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය පැවසීය. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා සහ ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව වෙත ලිපියක් යොමු කරමින් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මේ බව අවධාරණය කර තිබේ. …

දළදා සමිඳුන් අභියස අධිෂ්ඨාන ප්‍රකාශයක් – ජාතික සමතා බලවේගයෙන්

(15.01.2019 – 18:34 +0530 – hirunews.lk/sinhala) නව ව්‍යවස්ථා සංශෝධනයට අදාල සියලු ක්‍රියාමාර්ග අත්හිටුවිය යුතු බව පවසමින් මහා සංඝරත්නය, විද්වත් සංගම් සහ තවත් ජාතික සංවිධාන කිහිපයක් අද දළදා සමිඳුන් ඉදිරිපිට අධිෂ්ඨාන ප්‍රකාශයක් සිදුකළා. ඔවුන් නව සංවිධානය නම් කර ඇත්තේ ‘ජාතික සමතා බලවේගය’ නමින්. දළදා සමිදුන්ගෙන් ආශිර්වාද ලබා ගනිමින් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් දළදා සමිදුන් ඉදිරියේ …