Monthly archives: සැප්තැම්බර්, 2017

‘ජනාධිපති විශේෂ නියමයන්’ නමැති ‘අත්භූත ගෙවීමක්’ යටතේ රාජපක්ෂ ඥාතියා වූ ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය කෝටි ගණනක් මුදල් අරන්..!

(30.09.2017 – 13:10 +0530 – lankaenews.com) ‘ජනාධිපති විශේෂ නියමයන්’ නමැති ‘අත්භූත ගෙවීමක්’ යටතේ රාජපක්ෂ ඥාතියා කෝටි ගණනක් මුදල් අරන්..! මේජර් ජෙනරාල් සූරියබණ්ඩාරගේ, බ්‍රිගේඩියර් රවිප්‍රියගේ නම් ඒ අතර – සාක්කි සහිත හෙළිදරව්ව මැදමූලන රාජපක්ෂලා විසින් රට යටත් කරගෙන සිටි වනචර දශකයේ දී රාජපක්ෂ ඥාතියා වූ ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය විසින් ‘ජනාධිපතිගේ විශේෂ නියමයන්’ යටතේ යයි …

සඳරුවන් සේනාධීරට සැමදා සැඟවී සිටිය හැකි ද?

(28.09.2017 – newsfirst.lk/sinhala) වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් එහි විවිධ අපහාසාත්මක ප්‍රකාශ පළ කරන බව කියන සඳරුවන් සේනාධීර නමැත්තාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව අද යළි විභාගයට ගැනිණි. මෙම පුද්ගලයා මේ වන විට අධිකරණය මගහරමින් සැඟවී සිටියි. සඳරුවන් සේනාධීර නමැත්තා කැනඩාවේ හෝ බ්‍රිතාන්‍යයේ පදිංචි බවට තොරතුරු ලැබී ඇති බැවින් එම රටවල තානාපති කාර්යාල හරහා ඔහුට නොතීසි …

ක්‍රිකට් අර්බුදයේ අර්ජුන හා රෙනෝගේ තිරය පිටුපස කොටි නැටුම..!

(30.09.2017 – 09:00 +0530 – lankaenews.com) ලංකා ඊ නිව්ස් සාමාන්‍යයෙන් ලංකාව ගැන සත්‍ය තොරතුරු මහජනතාවට ගෙන එන ප්‍රබලතම මාධ්‍යයක් නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරන හා ක්‍රිකට් ක්ෂේත්‍රයේ අභ්‍යන්තරය හොඳින් දන්නා ක්‍රිකට් ලෝලියෙකු හැටියට මෙය ලියා එවන්නට සිතුවෙමි. මේ දිනවල ශ්‍රී ලංකාවේ එක්තරා මාධ්‍ය නාලිකාවක් (මෙය බොහෝ දෙනා හඳුන්වන්නේ කුඩු නාලිකාව කියාය) ශ්‍රී ලංකාවේ …

බැදුම්කර පත්තරේ බංකොලොත්.. සල්ලි දාන්න බෑ කියා බැදුම්කර හොරා කියයි.. නැවු පඩිවලට ගිය මාධ්‍යවේදීන් ආපසු පැරණි පත්තරවලටම රිංගයි..

(29.09.2017 – 09:20 +0530 – lankacnews.com) මහ බැංකුවේ බැදුම්කර සොරකමෙන් උපයා ගන්නා ලද මුදලින් මහා පම්පෝරි ගසා ආරම්භ කරන ලද බැදුම්කර පුවත්පතට තව දුරටත් මුදල් යෙදවීමට නොහැකි බව බැදුම්කර හොරුන් විසින් දැන්වීමත් සමග එම ආයතනය කඩා වැටීමට ලක්ව ඇති බව වාර්තා වෙයි. විශාල මාසික වැටප් ලබා දෙන බවට වූ පොරොන්දුව මත ලංකාදීප, මවුබිම ආදී පුවත්පත්වල …

තිරිසනා වුනත් යාපනයේ විද්‍යා දැරියගේ සුරතලාට තනිකම දැනුනු හැටි..

(30.09.2017 – 06:28 +0530 – lankacnews.com) ඝාතනයට ලක්වු යාපනය පුන්කුඩතිව් ශිවලෝගනාදන් විද්‍ය දැරිය ආදරෙන් ඇති දැඩි කළ බලු පැටියා තවමත් විද්‍යා එනතෙක් මග බලාගෙන සිටින බව විද්‍යාගේ මව ශිවලෝගනාදන් සරස්වතී පැවැසීය. විද්‍යාගේ නඩු තීන්දුවෙන් අනතුරුව නිවසට පැමිණි අවස්ථාවේදී ඇය මේ බව පවසන අතර විද්‍යාගේ ඥාතීන් විද්‍යාගේ ජායාරූපයක් බලු පැටියාට පෙන්වු අවස්ථාවේදී බලු පැටියා ඉතා සතුටින් …

ඒ.එස්.පී පුබ්බරුවා සහ දෝහා ශ්‍රී ලංකා පාසල…! – ඩිප්ලොමැට්ටාගේ කොළම

(29.09.2017 – 10:30 +0530 – lankaenews.com) ඒ.එස්.පී. ලියනගේ යනු රාජතාන්ත්‍රික කටයුතු තබා සාධාරණ ලෙස ව්‍යාපාරයක් හෝ කිරීමට නොදන්නා හාල්පාරුවෙකි. අසරණ මිනිසුන්ට ඉඩම් දෙනවා කියා ඔවුන්ගේ මුදල් ගසා කෑම නිසා හිරේ විලංගුවේ පවා වැටුනෙකි. එවැන්නෙකුට තානාපති කම් දී ඔහු ලවා තම උපන්දිනේට ‘රජා‘ කියා පත්තර පිටු පුරා දැන්වීම් පළ කරගන්නා ඔහුගේ ලොක්කා ද එලෙසම රාජ්‍ය තාන්ත්‍රික …

විද්‍යා දැරිය ඝාතනයට විජයකලා අත්අඩංගුවට ගනු.. – යාපනේ හර්තාල් කැදවයි..

(29.09.2017 – 16:40 +0530 – lankacnews.com) යාපනය පුන්කුඩතිව් විද්‍යා දැරියගෙ ඝාතකයින් රැක ගැනීමට උපකාර කළ පිරිස් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටත් ඒ වෙනුවෙන් 30 වැනිදා යාපනයේ හර්තාලයක් පවත්වන බවට යාපනය නගරයේ ස්ථාන කිහිපයක අද (29) පොස්ටර් අලවා තිබුණි. එම පොස්ටර් වල සඳහන කොට තිබුනේ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් හා ස්විස් කුමාර්ට උපකාර කළ නීතිඥ …

ජිනීවාහිදී සරත් වීරසේකර-නාලක ගොඩහේවා එකවර පහර දෙති.. හුසේන් කුමාරයාට කනේ ඇගිලි ගැහෙන්න කියයි….

(29.09.2017 – 15:00 +0530 – lankacnews.com) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 36 වන සමුලුවේ ප්‍රධාන සැසිවාරයේ ඊයේ දිනයේ කාගේත් අවධානයට ලක්වූයේ අද්මිරාල් සරත් වීරසේකර මහතා හා ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් පවත්වන ලද කෙටි දේශන දෙකයි. පසුගිය දින කිහිපය පුරා 30 කට අධික පිරිසක් සමග ශ්‍රී ලංකාවට එරෙහිව දේශන කල තමිල්නාඩුවේ වයිකෝ ඊයේ දිනයේද සමුලුව …

සිවුරුකාර මදාවියන් අල්ලා හිරේ දමනු .. – පුරවැසි බලයේ වේසිපුත්‍රයන් මහා සංඝරත්නයට පංච නින්දාවෙන් බැන වදී..

(30.09.2017 – 00:08 +0530 – lankacnews.com ඇසුරෙන්) ගල්කිස්සේ රදවා සිටි රෝගින්‍යා සරණගතයින් පිරිසකට සිවුර ඇදගත් මදාවියන් පිරිසක් විසින් සිදු කල බලපෑම්න සම්බන්ධයෙන් මෙතෙක් රජය විසින් කිසිදු පියවරක් ගෙන නැති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා පැවසීය. සිවුරු හැදගත් එම මදාවියන් පිරිසගේ හැසිරිම දුටුවිට බෞද්ධයන් වීම ගැන ලැජ්ජා හිතෙන …

අගමැති රනිල් පාර්ලිමේන්තුවේ පට්ටපල් බොරු කියා සමස්ථ ජාතියම නොමග යවයි…

(29.09.2017 – 15:50 +0530 – lankacnews.com) අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පට්ටපල් බොරු කියා සමස්ථ ජාතියම නොමග යවා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේ බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂ මාධ්‍ය හමුවේ දීය. ‘‘ශ්‍රි ලංකාව ප්‍රජාත්‍රන්තවාදී රටක්. ජවිපෙ නහයෙන් අඩනවා හැම වසරේම මැතිවරණ තිබ්බා මහින්ද රාජපක්ෂ මැතිතුමා. …