Day archives: සැප්තැම්බර් 11th, 2017

මැතිවරණ කොමසාරිස් මාස 4 කට පෙර ලලිත්ලාට අනතුරු ඇඟවූ හැටි : මෙන්න සාක්කි..! ගොංධුලට පිළිතුරු

(11.09.2017 – 05:45 +0530 – lankaenews.com) ජනාධිපති හිටපු ලේකම් ලලිත් වීරතුංග ජනාධිපතිවරණයේ දී තම අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂට වාසි ගෙන දෙන අන්දමින් මහජන මුදල් වියදම් කර ප්‍රචාරක කටයුතු කිරීමේ වරදට අධිකරණයෙන් සිර දඬුවම් දුන් විට රාජපක්ෂවාදී හොරු රැල එය සිල් රෙදි බෙදීමට විරුද්ධ වීමක් බුද්ධාගමට එරෙහි වීමක් යැයි කරුණු විකෘති කරමින් නීතියට ගරු නොකර අසත්‍යය …

අර්ජුනගේ සොයුරා නූගත් ධම්මික CPC සහ CPSTL ඛනිජ තෙල් සමාගම් විනාශ කිරීම අරඹයි – සේවකයන්ගෙන් ජනපතිට අගමැතිට ලිපියක්

(11.09.2017 – 08:30 +0530 – lankaenews.com) වරාය වැනසූ අර්ජුන රණතුංගව, ජනාධිපතිවරයා විසින් ඛනිජ තෙල් ඇමැති ලෙස පත් කිරීමෙන් පසු ඔහු වරායේ දී මෙන්ම තම නූගත් සොයුරා ධම්මික රණතුංග ඛනිජ තෙල් අමාත්‍යාංශයට අයත් සමාගම් දෙකෙහිම සභාපති ලෙස පත් කළේය. ඊට ජනාධිපතිතුමාගේ අවසරය ලැබුනේ කෙසේද යන්න පුදුමයකි. ධම්මික රණතුංග වරායේ දී කළා සේම තක්කඩි දූෂිත ක්‍රියා රාශියක් …

කොළඹ වරායට එන නැව් කැළණි ගඟ දිගේ කඩුවෙලට..! – චම්පිකගේ සිහින ගැන කියයි

(11.09.2017 – 07:00 +0530 – lankaenews.com) කැළණි ගඟ සංවර්ධනය කර කඩුවෙල සිට කොළඹ දක්වා ගං ඉවුරේ විකල්ප මාර්ගයක් ඉදිකිරීමටත්, කැළණි ගඟේ ජල මට්ටම පාලනය කර කොළඹ වරායේ කුඩා නැව් කඩුවෙල දක්වා ගෙනැවිත්, අධිවේගී මාර්ගයත් සමග ගාල්ල වරාය සහ හම්බන්තොට වරාය දක්වා සම්බන්ධ කිරීමට හැකි වන කැළණි ගඟ ව්‍යාපාරයක් මහවැලි ව්‍යාපාරය සේ වත්මනට අත්‍යාවශ්‍ය යැයි මහා …

ඉතිං ආයුබෝවන් ලේකම්තුමනි මරු..!!

(10.09.2017 – 17:00 +0530 – lankaenews.com) මහාධිකරණ දඬුවමට ලක්ව බන්ධනාගාරය වෙත රැගෙන යන හිටපු ජනාධිපති ලේකම්වරයාගේ දසුන් පෙළ දෙස බලා සිටියෙමි. එකින් එක ඛණ්ඩනය වූ එකී දසුන් පෙළ එකවර වැලිකඩ බන්ධනාගාරය වට කොට ඉදිකර ඇති යෝධ ප්‍රාකාරයේ දැවැන්ත යකඩ ද්වාරය අබියස මොහොතක් නැවතුණි. රුපවාහිනී නාලිකා ප්‍රවිෂ්ඨ වී ඇත්තේ අප්‍රකාශිත සංග්‍රාමයක් සඳහාය. ලේකම්තුමාගේ සංවේදීම දසුන නිවැරදිව …

කිළිනොච්චියේ කඩු කිණිසි රැගත් කල්ලි දෙකක ගැටුමක්

(10.09.2017 – 23:45 +0530 – lankaenews.com) කිළිනොච්චියේදී කඩු කිණිසි රැගත් දෙපිරිසක් අතර 09 දා සවස ඇතිවූ ගැටුමකින් එක් අයෙකු බරපතල තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ. තුවාල ලැබූ පුද්ගලයා ගමන් කරමින් සිටි යතුරු පැදියට අනෙක් කණ්ඩායමේ සාමාජිකයින් විසින් ගිණි තබා ඇති අතර එම ගින්නට හසුවී යතුරු පැදිය මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ. මෙම කණ්ඩායම් …