Day archives: සැප්තැම්බර් 13th, 2017

සිල් රෙදි වරදකරුවන්, නීතිමය පසුබිම දැනුම්වත් අය බව රාජිත කියයි

(13.09.2017 – 19:26 +0530 – hirunews.lk/sinhala) සිල් රෙදි බෙදාදීමේ සිද්ධියට වරදකරුවන් වූ රාජ්‍ය නිලධාරීන් මැතිවරණ සමයේ එවැනි ක්‍රියා සිදුකිරීමේ නීතිමය පසුබිම පිළිබඳ අවබෝධයක් පැවති පුද්ගලයන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ප්‍රකාශ කළා. ඒ, මෙම නඩු තීන්දුව පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු …

හිරු සී.අයි.ඒ.ට හසුවූ අනුරාධපුර – ‘නිසල නිම්නය’ පොදු සුසානභූමියේ අභිරහස

(13.09.2017 – 20:16 +0530 – hirunews.lk/sinhala) ජීවත්ව සිටින මිනිසුන්ට මෙන්ම මියගිය පුද්ගලයන්ට ද ගෞරවයෙන් සැලකීම සමාජයේ පිළිගත් සම්ප්‍රදායක්. එවන් පසුබිමක් තුළ මිනිස්කමට නිගාදෙන සිදුවීමක් අනුරාධපුර – නිසල නිම්නය පොදු සුසානභූමියෙන් වාර්තා වුණා. හිරු සී.අයි.ඒ. විශේෂාංගය අද වෙන් වන්නේ එහි සිදුවන අකටයුතුකම් රට හමුවේ හෙළි කිරීම සඳහායි. ************************************ විදේශීය කාන්තාවක් අධිවේගී මාර්ගයේදී අනතුරකට (13.09.2017 – 20:01 …

විදුලි සේවකයින් වැඩ වරයි

(13.09.2017 – 07:33 +0530 – hirunews.lk/sinhala) අද (13.09.2017) දහවල් 12 සිට පැය 48 ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල සේවක සංගමය පවසනවා. එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධනගෙන් විමසීමක් කළා. එහිදී ඔහු …

දූෂණ අසුවෙතැයි බියෙන් ගුවන්සේවා ලොක්කන් අධිකාරිය හැර යයි…

(13.09.2017 – 18:48 +0530 – lankacnews.com) මාසයක් වැනි කෙටි කාලයක් ඇතුලත සිවිල් ගුවන්සේවා අධිකාරියේ ඉහළ පෙළේ නිලධාරීන් 03 දෙනකු ආයතනයෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ. ඉන් එක් අයෙකුට එරෙහිව ජනාධිපති විමර්ශන ඒකකය මගින් සිදුකරනු ලබන දූෂණ චෝදනා කිහිපයක් පවතින බව ද සඳහන්ය. හිටපු ගුවන්සේවා ඇමති පියංකර ජයරත්නට තමාට තර්ජනය කළ බව පවසමින් එකල පොලිසියේ …

ඒකාධිපතියෙකුටත් අන්ත ශ‍්‍රීලනිප නායක ජනපති මෛත‍්‍රීට උවමනා එජාපය රකින්නයි..

(13.09.2017 – 15:50 +0530 – lankacnews.com) එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන අතරම අනෙක් පැත්තෙන් ඒකාධිපතියකුටත් අන්ත ලෙස හැසිරෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය අද රට හමුවේ දෙබිඩි චරිතයක් රඟපාමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩුවට එරෙහිව කටක්වත් අරින්නට පක්ෂ නායකත්වය කිසිදු ඇමැතිවරයකුට ඉඩ නොදෙන බව …

ඇයි බලාගෙන ඉන්නේ ? මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශ අනුව ඔහුට එරෙහිව අදම නඩු පැවරිය හැකියි – නීතිඥවරු කියති

(13.09.2017 – 08:15 +0530 – lankaenews.com) කෝටි ගණනක දඩ සහ වන්දි ගෙවීම් සහිතව වසර 3 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් විඳින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන රාජ්‍ය නිලධාරීන් දෙදෙනා විසින් කරන ලද වරද සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පසුගියදා කරන ලද ප්‍රකාශ අනුව මහින්ද රාජපක්ෂට එරෙහිව පැහැදිලිවම නඩු පැවරිය …

මහින්ද වගකීම භාරගැනීමෙන් සිල් රෙදි බෙදීම සැලසුම් සහගතව ක්‍රියාත්මක වූ බව පැහැදිලි වෙනවා – විජිත හේරත්

(13.09.2017 – divaina.com) සිල් රෙදි බෙදීමේ සිද්ධියේ වගකීම අධිකරණ ක්‍රියාවලිය යන අතරතුර භාර නොගත් හිටපු ජනාධිපතිවරයා තීන්දුව දුන් පසු එහි වගකීම භාර ගැනීමෙන් පැහැදිලි වන්නේ මහින්ද රාජපක්‍ෂත් ලලිත් වීරතුංගත් මෙය ඉතාම සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ බව යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (12 දා) …

ජගත් ජයසූරිය සිද්ධිය බොරුවක්‌ කිරීමට උත්සාහ කිරීම – කීර්ති වර්ණකුලසූරිය

(13.09.2017 – divaina.com) හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට යුද අපරාධ නඩුවක්‌ ඇති බව දැක්‌වෙන සිද්ධිය ඒකාබද්ධය ගෙතූ ප්‍රලාපයක්‌ බව පසුගිය මැතිවරණයෙන් මන්ත්‍රීවරයකු ලෙස පත්වූ නියෝජය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කර ඇත. නඩුවක්‌ හෝ පැමිණිල්ලක්‌වත් නැති නම් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මෙතරම් දඟලන්නේ මන්ද? එසේ නම් කොටි කොන්ත්‍රාත්කාරිය වූ යස්‌මින් සුකා ජගත් ජයසූරිය කොටුකර ගැනීමට …

බී.එම්.ඩබ්. චීවරධාරීන්, සංඝ මුදලාලිලා හොරුන්ට කඩේ යනවා..- ෆොන්සේකා පරදමින් රන්ජන් සංඝරත්නයට පංච නින්දාවෙන් බැණ වදී..

(12.09.2017 – 22:36 +0530 – lankacnews.com) අද සිටින චීවරධාරීන් හොරුන්ට කඩේ යන බවත් බී.එම්.ඩබ්. සංඝ මුදලාලිලා අද හොරුන්ගේ වන්දි ගෙවීමට පාරට බැස සල්ලි එකතු කිරීමට පටන් ගෙන තිබෙන බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි. වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිටදී පැවති විරෝධතාවයකදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය. අධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙකුම හොරු යයි කියමින් නියෝජ්‍ය …

සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීම 18 දා සිට

(12.09.2017 – 18:58 +0530 – lankadeepa.lk) බත්තරමුල්ල ප‍්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාල සඳහා සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය මෙම මස 18 වැනිදා සිට ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ අනුව එම ප‍්‍රදේශයේ කාර්යාලවල සේවය කරන්නන්ට උදෑසන 7.30 සිට සවස 5.00 දක්වා කාලය ඇතුළත කැමති පැය 8 ක …