Day archives: සැප්තැම්බර් 16th, 2017

ජනපති මෛත‍්‍රීට විමල් වීරවංශගෙන් හදිසි ලිපියක්… ඉල්ලීම් කිහිපයක්…

(16.09.2017 – 03:24 +0530 – lankacnews.com) “අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව“ යන ශීර්ෂය යටතේ අද (15) දින ජාතික නිදහස් පෙරමුණේ දේෂපාලන මණ්ඩලය වෙනුවෙන් එහි නායක විමල් වීරවංශ මහතා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත යවන ලද ලිපිය… අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ. අතිගරු ජනාධිපතිතුමනි, අතුරුදහන්වීම් වැළැක්වීමේ …

සිල් රෙදි දූෂණයට මහින්ද රාජපක්ෂට එරෙහිව නඩු පැවරිය යුත්තේ ඇයි? ඒ කෙසේද? – ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම විස්තර කරයි

(16.09.2017 – 01:40 +0530 – lankaenews.com) සිල් රෙදි නඩුවේ තීන්දුව සමග රටෙහි රාජ්‍ය සේවය අලුත් මානයකට ප්‍රවේශවන්නට ඇති හැකියාව සම්බන්ධයෙන් විවාදයක් නැත. මේ නඩුවේ තීන්දුවෙන් රාජ්‍ය සේවකයා දේශපාලකයාට අවනත විය යුතු ප්‍රමාණය, සහ රාජ්‍ය සේවකයා තම කොන්ද පාවිච්චි කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි උපදෙස් මාලාවක් රජයේ සේවකයන්ට සපයා ඇත. රාජ්‍ය සේවයෙහි සමහරකට නිදන්ගතව පවතින දේශපාලන …

සිරසවාහිනිය ඇමති කිරිඇල්ලව ඇහේ ඉදන් පට්ටා පතුරු ගහයි… සියළු සළු පිලි ගලවා දමයි..

(15.09.2017 – 22:10 +0530 – lankacnews.com) මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ ටෙන්ඩර් ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සිරස රූපවාහිනිය විසින් සිය ප‍්‍රවෘත්ති විකාශණය අතරේදී මහා මාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ලට එරෙහිව දැඩි චෝදනා ඉදිරිපත් කලේය. කිහිප වතාවක්ම ප‍්‍රතික්‍ෂෙප වූ සමාගමකට වැඩි මුදලකට මෙම කොන්ත‍්‍රාත්තුව ලබා දී ඇතැයිද සදහන් විය. ************************************ ශ්‍රි ලංකන් ගුවන්සේවය කන හැටි කියයි.. ගිය වසරේ පාඩුව බිලියන 9 …

බැදුම්කර කොමිසම පුස්සක්.. බැදුම්කර හොරුන්ට දඩුවම් දෙනු.. – බෙල්ලන්විල නාහිමි ප්‍රසිද්ධියේ ජනපතිට කී දෙය ඇත්ත වෙන හැඩ..

(15.09.2017 – 15:00 +0530 – lankacnews.com) ජනාධිපති පත්කල බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙන ලෙස මේසා විශාල ජනතාවගේ මුදල් මංකොල්ලයේ සැක කරුවකු වන මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගේ බෑනාවන පර්පෙචුවල් ට්‍රෙසරීස් හී අයිතිවකරුවකු වන අර්ජුන් ඇලෝසියස් කැදවා තිබුනි. එය වැලැක්වීමට විත්තියේ නීතිඥවරුන් උත්සහ ගත් බවත් ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත්කල ජනාධිපති කොමිසම ඒ සඳහා …