Day archives: සැප්තැම්බර් 18th, 2017

ආව අය කෑම බීම පසෙක තබා අහන් හිටපු, හැමෝගෙම අවධානය දිනාගත්ත මාලිංගගේ සැර කතාව

(17.09.2017 – webgossip.lk) බත්තරමුල්ල ‘වෝටර්ස් එජ්’ හිදී පසුගිය සිකුරාදා පැවැති ක්‍රිකට් වැඩමුළුවකට එක්වෙමින් මාලිංග පවසා සිටියේ ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කර ඇති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම නවත්වා ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කිරීමේ අටියෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් …

සියල්ලන් බලා සිටියදී සිදුවූ හොරණ “මාරක ලිඳේ” මාරකය

(18.09.2017 – 17:11 +0530 – hirunews.lk/sinhala) හොරණ වගවත්ත ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක පැවැත්වෙන සැනකෙලියක තිබූ “මාරක ළිඳ” දර්ශනයකදී යතුරු පැදිය පදවන්නා බිම ඇදවැටී අනතුරුව පදවන්නෙකු නොමැතිව ගමන් ගත් යතුරු පැදිය දර්ශනය නරඹමින් සිටි දැරියකගේ සිරුරේ වැදුන පුවතක් වාර්තා වනවා. ඊයේ (17) වූ මෙම සිද්ධියේදී එම දැරිය හා තවත් දැරියන් දෙදෙනෙකු අනෙක් පසින් බිම ඇද වැටී තිබෙනවා. මෙම …

කිරිකැටියා ආහාරයට ගත් කලින් දැක නැති අමුතු බල්ලා ගැන සැකයක්

(18.09.2017 – 18:22 +0530 – hirunews.lk/sinhala) නිවසේ සාලය මැද නිදා සිටී ඉපදී දින හතක් වයසැති සුනඛයකුට ආහාර වූ කුඩා බිළිඳාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ආසිරි ගම පොදු සුසානභූමියේදි අද (18) පස්වරුවේ සිදු කෙරුනා. අවාසනාවන්ත ලෙස මෙසේ මියගිය තිබුණේ කනිෂ්ක සඳරුවන් නම් වූ දින 7 ක් වයසැති කුඩා බිලිඳෙක්. ඉතා දිළිඳු භාවයෙන් පෙළෙන මෙම පවුලෙ අය …

සර්වජන ඡන්ද බලය මංකොල්ලයට සියල්ල සූදානම්.. නීතිය බිම ගෑවෙන්නම නවා අලූත් නීති කෙටුම්පත කලබලේම හදයි..

(18.09.2017 – 13:20 +0530 – lankacnews.com) ඉදිරි සතියේ දී පළාත් සභා සංශෝධනයට යෝජනාවක් ඉදිරිපත් කොට කාරක සභා අවස්ථාවේ දී පළාත් සභා ඡන්දය කල් දමා ගැනීමට ප්‍ර‍තිපාදන සපයා ගැනීමට රජය කපටි ක්‍ර‍ම විරෝධී උත්සාහයක නිරත වන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. පලාත් සභා ඡන්ද විමසීමේ පනතේ නාම යෝජනා පත්‍ර‍යට 30% කාන්තා නියෝජනයක් …

පළාත් සභා මන්ත්‍රීවරුනි.., ඔය අශික්ෂිත හැසිරීම නතර කරපල්ලා – මාර්තු 12 ව්‍යාපාරය

(18.09.2017 – 10:25 +0530 – lankaenews.com) යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ පෙරගමන්කරුවන් වන්නේ ජනතා නියෝජිතයන්ය. උත්තරීතර පාර්ලිමේන්තුවේ සිට පුංචි ආණ්ඩුව හෙවත් ප්‍රාදේශීය සභාව දක්වා ජනතා නියෝජිතත්වය දරන සභිකයෙක් දක්වා වූ සෑම මහජන නියෝජිතයෙක් වෙත ම මෙකී වගකීම පැවරී ඇත. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඡන්දදායකයන් එකී මහජන නියෝජිතයන් වෙත තම කැමැත්ත ලබාදෙනු ලබන්නේ යම් නිශ්චිත කාලසීමාවක් සඳහාය. …

රාජිත හෙදියන්ට කළ දේ..!

(18.09.2017 – 16:45 +0530 – lankaenews.com) ඇමැති රාජිත සේනාරත්න මහතා තමන් සෞඛ්‍ය ඇමැතිධූරය දැරූ සුළු කාලය තුල හෙදියන්ට කළ කී දෑ පසුගියදා හෙළි කළ අතර ඔහු කී කතා සත්‍ය බව තහවුරු කරමින් හෙද සංගමයේ සමන් රත්නප්‍රිය කියා සිටියේ සෞඛ්‍ය සේවයට වැඩක් කරන ඇමැතිවරයා රැක ගත යුතු බවයි. මේවා ප්‍රකාශ කෙරුනේ මාතර කඹුරුගමුව කොටවිල ප්‍රදේශයෙහි ඇති …

‘අතුරුදහන් කිරීම් බලපාන්නේ අනාගතයට‘ නම් අතුරුදහන් වන්නේ මෛත්‍රී-රනිල්ගේ දේශපාලන අනාගතයයි..! – සම්මුති ආණ්ඩුවේ අකෘතඥභාවය – සඳරුවන් සේනාධීර ලියයි

(18.09.2017 – 07:45 +0530 – lankaenews.com) දැනට නීතිගත කර ඇති අතුරුදහන් වූවන් පිලිබඳ පණත අනුව පත් කිරීමට යෝජිත අතුරුදහන් වූවන් පිලිබඳ කොමිසම මගින් අතීතයේ අතුරුදහන් කිරීම් සොයා බලන්නේ නැතැයිද එය බලපාන්නේ අනාගතයට පමණක් යැයිද අගමැතිවරයා විසින් කළ විග්‍රහයත් සමග යහපාලන ආණ්ඩුව පත් කිරීමට උරදුන් ජනතාව දැඩි කනස්සල්ලටත් කලකිරීමටත් පත්ව සිටිති. අගමැතිගේ ප්‍රකාශය ලංකා ඊ නිව්ස්හි …

බන්ධනාගාර රෝහලේ වාතය ජොස්තර නිර්මලී ඉවත් කරයි

(18.09.2017 – 17:45 +0530 – lankaenews.com) වනචාරී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ (GMOA) සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනියම් පෙම්වතාගේ උදව්වෙන් දිගු කලක් තිස්සේ සුපිරි සිරකරුවන්ගේ ‘සිර සැප‘ සඳහා බන්ධනාගාර රෝහල තානායමක් බවට පත් කළ එහි වැඩ බලන ප්‍රධාන ජොස්තර නිර්මලී තේනුවර නමැති වනචාරී නාරි මාංශය යාන්තම් අද ඉන් ඉවත් කරන ලදී. ඇයට එරෙහිව නගා තිබූ අලුත් චෝදනා …

කඩා වැටුන අහංගම 5 මහල් ගොඩනැගිල්ලේ රහසක් හෙළිවෙයි

(18.09.2017 – 16:20 +0530 – hirunews.lk/sinhala) අහංගම – පෑලැස්සගම කඩා වැටුන 5 මහල් ගොඩනැගිල්ලේ මහල් 3 ක් ඉදි කිරීම පමණක් අවසර ගෙන ඇති බව අනාවරණ වී තිබෙනවා. අහංගම, පෑලැස්සගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් 5 කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබු අතර අද (18) පෙරවරු 9.55 -10.00 අතර මෙය සිදු වුනා. අදාල …

තුන් හැවිරිදි දරුවකුගේ හිසෙන් උණ්ඩයක් ඉවත් කරයි

(17.09.2017 – 13:02 +0530 – lankadeepa.lk) අවුරුදු තුනක දරුවකුගේ හිසට වැදුණු උණ්ඩයක් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේදි සාර්ථකව ඉවත් කළ බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩී ආර් කේ හෙරත් මහතා පවසයි. වගාවන් වලට හානි කරන රිලවුන් එළවා දැමීම සඳහා භාවිතා කරන වායු රයිපලයක් පත්තුවීම නිසා කෑගල්ලේ දරුවෙකු අනතුරට ලක්වී කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබිණි. මුලික …