Day archives: සැප්තැම්බර් 23rd, 2017

මදි නොකියන්න අපහස විදින කවුද මේ චීවරධාරියා…? – සෝමවීර සේනානායක

(24.09.2017 – divaina.com) “චීවරධාරියා” වචනයට හදිසියේම නව පණක්‌ ලබා දීමට උත්සාහ ගැනීමක්‌ දැන් දක්‌නට ඇත. අපේ හාමුදුරුවෝ, ගෞරවනීය මහා සංඝරත්නය, ස්‌වාමින් වහන්සේ, භික්‌ෂූණ්‌ වහන්සේ ආදී ගෞරවනීය ඇමතුම් තිබියදී චීවරධාරියා වැනි යෙදුමක්‌ හදිසියේ පැමිණීම කෙරෙහි අප කාගේත් අවධානය යොමු විය යුතුව ඇත. විශේෂයෙන් මහා සංඝරත්නය සහ ගිහියා අතර සම්බන්ධය වඩාත්ම පවතින වස්‌ පින්කම් සමයේ මෙවැනි හෑල්ලුවක්‌ …

යුද අපරාධ චෝදනාව අසමත්වීමේ ඇත්ත කතාව 1 – ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

(24.09.2017 – divaina.com) අතුරුදන් වූවන්ගේ කාර්යාලයට පහරදී යුධ අපරාධ චෝදනාව පැරදිය හැකිද ? යහපාලනය රජය විසින් පසුගිය සතියේ අතුරුදන් කරවීම් සපුරා තහනම් කිරීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට දැරූ උත්සාහය රට කැලඹීය. එය සැප්. 21 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්‌තකයට ඇතුළත් කර තිබුණද, හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා වර්තමාන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කළ ඉල්ලීම මත සාකච්ඡාවට …

ජනමතය පාගාගෙන ෆෙඩරල් මතුවීමේ අනතුරක්‌… – නීතිඥ කල්‍යානන්ද තිරාණගම

(24.09.2017 – divaina.com) පසුගියදා සංශෝධිත මැතිවරණ පනත සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්‌ථාවේ නොයෙකුත් නීති විරෝධී ක්‍රම අනුගමනය කරමින් ආණ්‌ඩුව පළාත් සභා ඡන්ද කල් දැමීමට කටයුතු කරන බවට ප්‍රබල විරෝධයක්‌ නැගිණි. ආණ්‌ඩුව ඡන්ද කල් දැමීමට කටයුතු කරනවාද? එසේ නම් ඒ ඇයි? මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සිදුකරන විග්‍රහයකි මේ. …

විද්යුත් හැඳුනුම්පත් දෙන්න රු. කෝටි 1 1/2 ක හැඳුනුම්පත් වනසයි

(24.09.2017 – divaina.com) පසුගිය මාස කීපය තුළ ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කළ ලක්‍ෂ තුනක පමණ පිරිසකට නව විද්යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කරන්නට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කිරීම නිසා රුපියල් ලක්‍ෂ 150 ක පමණ වටිනා වර්තමාන හැඳුනුම්පත් තොගයක්‌ විනාශ කරන්නට එම දෙපාර්තමේන්තුවට සිදුව තිබේ. මේ වන විට වර්තමාන ජාතික හැඳුනුම්පත් තුන්ලක්‍ෂ හැත්තෑපන්දහසක්‌ දෙපාර්තමේන්තුව සතුව පවතී. පසුගිය …

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ පෙළේ ඊළඟ පුරුක සිංහල කොල්ලෙක්‌…

(24.09.2017 – divaina.com) • එක දවසින් ඩොලර් මිලියන 600 ක්‌ උපයලා • facebook නිර්මාණය පිටුපසත් චමත් ඉඳලා ලෝකය තවදුරටත් හුදෙක්‌ සාම්ප්‍රදායික සංකීර්ණ ස්‌ථානයක්‌ නොවේ. තාක්‍ෂණයේ අධිවේගී දියුණුව මුළු ලොවම එක මිටකට කැටි කොට තිබේ. ආතර් සී ක්‌ලාක්‌ අදින් වසර ගණනාවකට පෙර දුටු සිහිනය සැබෑවක්‌ව අද ලෝකය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එකම විශ්ව ගම්මානයකි. ලන්ඩනයේ සිදුවන්නාවූ බෝම්බ …

වෛද්‍යවරු ඇන කොටාගෙන හදවත් බද්ධයත් හාන්සියි…

(24.09.2017 – divaina.com) • දෙවැනි දුවගේ ජීවිතයත් අනතුරේ • සචිනිගේ දෙමව්පියන්ගේ හදවත් නවතින්න ළගයි හදවතක්‌ අපේක්‌ෂාවෙන් හුන් තැනැත්තියකට හදවතක්‌ ගැහෙද්දී….. , ඊට එරෙහිවූ තවත් හදවතක්‌ පිළිබඳ තතු අත් වින්දෙමි. මගේ වැඩිමහල් දුවට අවුරුදු දහහතක්‌ ලැබුවා විතරයි.. එයා හදවත් රෝගයකින් මිය ගියා. මේ මගේ දෙවැනි දුව සචිනි. එයාටත් අක්‌කාට වගේම හදවත් රෝගයක්‌ හැදිලා. දැන් මාස හයක්‌ …

පිං පඩි කාරයන් ඩයස්‌පෝරා කුක්‌කන්ට ශ්‍රී ලංකාව පාවා දෙයි – දේශප්‍රේමීන්ගේ අභියෝග මැද්දෙන් ජිනීවා සටන ඇරඹෙයි

(24.09.2017 – divaina.com) ජිනීවා නුවරදී ආරම්භ වූ 36 වැනි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ප්‍රමුඛ කොටි ඩයස්‌පෝරාව ගෙන යන සාවද්‍ය යුද අපරාධ චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඉදිරිපත්වී ඇත. මෙතෙක්‌ කල් කොටි හිතවාදී සංවිධාන මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා එල්ල කළත් ශ්‍රී …

හිරු CIA හසුකරගත් දුම්රිය ප්‍රවේශපත්‍ර ජාවාරම

(22.09.2017 – 19:32 +0530 – hirunews.lk/sinhala) විදේශිකයන් හමුවේ මෙරට කීර්ති නාමය ඔසවා තැබිය යුතු වකවානුවක මහනුවර දුම්රිය ස්ථානය හරහා මෙරටට කළු පැල්ලමක් එක් කරනා සිදුවීමක් හිරු සී.අයි.ඒ වෙත වාර්තා වුනා. අද සී.අයි.ඒ අනාවරණය ඒ පිළිබදවයි. මහනුවර දුම්රිය ස්ථානයේ විදේශිකයන් වෙනුවෙන් තොරතුරු කවුළුව විවර වන්නේ පසුගිය අප්‍රේල් මාසයේදී. දුම්රිය දෙපාර්තමේන්තුව මෙම තොරතුරු කවුළුව සදහා ටෙන්ඩර් කැදවු …

මැණික් අලෙවිසැලකින් මැණිකක් සොරකම් කළ අයෙක් සොයා පරීක්ෂණ

(22.09.2017 – 15:57 +0530 – hirunews.lk/sinhala) සුක්ෂම ලෙස සෆායා වර්ගයේ මැණික් ගලක් සොරකම් කළ පුද්ගලයෙකු පිළිබඳ කොළඹ කොටුව පොලිසියට වාර්තා වී තිබෙනවා. කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ආයතනයක ප්‍රදර්ශනයට තබා තිබූ මෙම මැණික් ගල එහි පැමිණි නාදුනන පුද්ගලයෙකු මිලට ගැනීමට අවශ්‍ය බව පවසා තිබෙනවා. එය පරික්ෂා කරමින්, වෙළෙඳ සැලේ සිටි සේවිකාව හා කතා කරමින් ඇගේ …

අරුම පුදුම හේතුවක් කියා ජනාධිපතිවරණයත් කල් දමයි..

(22.09.2017 – 22:58 +0530 – lankacnews.com) පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝදණ පනත් කෙටුම්පත සම්මත කරගත් නීති විරෝධී අකාරයෙන්ම 2019 අග භාගයේදී පැවැත්විය යුතු ජනාධිපතිවරණයද කල් දැමීමේ හැකියාවක් ඇති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කැෆේ සංවිධානයේ අධ්‍යක්‍ෂ රජිත කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. මේ අතර සමාජාලාවල උපහාසාත්මකව පලවන්නේ මීලග ජනාධිපතිවරණයේදී 30%ක කාන්තා නියෝජනයට අදාල නීති සකසන තුරු …