Day archives: සැප්තැම්බර් 24th, 2017

ඒකීය රාජ්‍යයට, බුද්ධ ශාසනයට මුල්තැන ; ප්‍රධාන පක්ෂ දෙක කැමතිනම් සුළු පක්ෂත් කැමතියි ; මීට පෙර කවදාවත් වෙලා නෑ ; මේ කැච් එක ඩ්‍රොප් කළොත් මැච් එක පරාදයි..! – අගමැති රනිල්

(24.09.2017 – 14:10 +0530 – lankaenews.com) ප්‍රධාන පක්ෂ දෙක එකඟ වී විසඳුමක් දෙනවා නම් බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබා දෙන ඒකීය රාජ්‍යය සංකල්පය පිළිගන්නා ව්‍යවස්ථාවක් පිළිගැනීමට සූදානම් බව සුළු ජාතික පක්‍ෂ ප්‍රකාශ කර තිබෙන අතර මෙය ඉතිහාසයේ කවදාවත් සිදු නොවූ දෙයක් බවත් මෙය අවසාන අවස්ථාව බවත් මේ ‘කැච්’ එක ‘මිස්’ කර ගතහොත් මැච් එක පරදින බවත් …

මියෙන පරපුර සහ නැගෙන තරුණ පරපුර අතර සදාතනික ගැටුමට ජෝෂප් මයිකල් සහ කාවින්ද ජයවර්ධන පණ පොවති..!

(24.09.2017 – 06:30 +0530 – lankaenews.com) මියෙන පරපුර සහ නැගෙන තරුණ පරපුර අතර ඇතිවන සදාතනික ගැටුමේ එක් ඛේදනීය අවස්ථාවක් ඊයේ (23) ජාඇල වැලිගම්පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ ගම්පහ යොවුන් පෙරමුණේ රැස්වීමේදී දකින්නට ලැබිණ. මෙම යොවුන් පෙරමුණේ රැස්වීම එජාප උපනායක රවී කරුණානායක හා යොවුන් පෙරමුනේ සභාපති කාවින්ද ජයවර්ධන (නැසීගිය දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ පුතා) මහත්වරුන්ගේ මූලිකත්වයෙන් …

පුදුමයි ඒත් ඇත්තයි..! සෞඛ්‍ය ඇමැති නියෝග කළත් බන්ධනාගාර ‘කළු තානායමේ’ දූෂිත ජොස්තරී යන්නේ නෑ..! කලින් එළැවූ පට්ට හොරෙක් යලි ගේන්න සැලසුමක්..! වෛද්‍ය වර්ජනය දිගටම

(23.09.2017 – 11:05 +0530 – lankaenews.com) වසර තුනහමාරක පමණ කාලයක් පුරා බන්ධනාගාර රෝහල ‘සුපිරි සිරකරුවන්ගේ කළු තානායමක්‘ බවට පත් කරමින් එහි කරගෙන ගිය විෂමාචාර රැසකට යම් විසඳුමක් ලෙස වත්මන් වැඩ බලන ප්‍රධානී දූෂිත ජොස්තරී නිර්මලී තේනුවර නමැත්තිය සෞඛ්‍ය ඇමැතිවරයා විසින් මාරු කරනු ලැබූවත් එම මාරුව මේ දක්වා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු වර්ජනයක නිතර …

පළාත් පාලන ඡන්දය ලබන ජනවාරියේ ; පළාත් සභා ඡන්දය මාර්තුවේ ; කතානායක අත්සන් කරයි

(23.09.2017 – 06:15 +0530 – lankaenews.com) පසුගිය විසි වන අඟහරුවාදා සම්මත වූ පළාත් ඡන්ද විමසීම් සංශෝධන පනත ට ඊයේ (22) පස්වරුවෙහි කථානායකවරයා ස්වකීය අත්සන සටහන් කරන ලදී. එමෙන් ම ඊයේ පෙරවරුවේ පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වරයා සහ සීමානිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පාර්ලිමේන්තුව වෙත කැඳවා සාකච්ඡා කළ කතානායක වරයා දැනුම් දුන්නේ ලබන …

ඔසරි පොට උන්ගේය ; අසූචිද උන්ගේය ; නමුත් නොදරුවන් අපගේ ය..! මේ රෙද්ද ඉස්සිල්ල බරපතල ළමා අපයෝජනයකි

(23.09.2017 – 09:10 +0530 – lankaenews.com) ලෝක ළමා දිනය අත ළඟය. ඉන් පසුව නොවැම්බර් 20 විශ්ව ළමා දිනය යෙදී තිබේ. එවන් වකවානුවකම අහිංසක පාසල් දරුවන් පිරිසක් බලහත්කාරයෙන් පීඩාවට පත් කොට මහ මග සැතපුම් 3 ක් දිගට ඔසරි පොටක් එසවීමෙන් ගිනස් පොතට එක් වීමට තීරණය කළ මනාල යුවලක සම්බන්ධයෙන් මේ වන විට උණුසුම් කතාබහක් ඇති වී …

කළු පැල්ලමක් වූ “කැකිල්ලේ ක්‍රිකට් සහ කැකිල්ලේ තීන්දුව” – චාමර ලක්ෂාන්ගේ සටහන

(23.09.2017 – 07:45 +0530 – lankaenews.com) පාණදුර ක්‍රීඩා සමාජය හා කළුතර කායවර්ධන ක්‍රිකට් කවය අතර පසුගිය ජනවාරි මාසයේ පැවැති ප්‍රමුඛ පෙළ ‘බී’ කොටසේ තරගයේ “අදහාගත නොහැකි” ප්‍රතිඵලය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ අසේල රැකව කමිටුවේ වාර්තාව පසුගිය දා නිකුත් වූයේ “කළු පැල්ලමක්” මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට එකතු කරමිනි. එම තරගයේ ප්‍රතිඵලය අදහාගත නොහැකි එකක් වූයේ ඇයි ද …