“ඇමැතිතුමනි, ඔබව නම් ගොඩ ගන්න බෑ ; තව තවත් අගාධයේ පතුලටම යනවා ; ඒ නිසා යහපාලනය වෙනුවෙන් අස්වෙලා මං යනවා“ – තුසිත හල්ලොළුව
(25.09.2017 – 14:45 +0530 – lankaenews.com) “ඇමැතිතුමනි, ඔබව නම් ගොඩ ගන්න බෑ ; තව තවත් අගාධයේ පතුලටම යනවා ; ඒ නිසා යහපාලනය වෙනුවෙන් අස්වෙලා මං යනවා“ – තුසිත හල්ලොළුව පොහොර සභාපතිධූරයෙන් ඉල්ලා අස්වෙමින් ඇමැති දුමින්දට යැවූ සංවේදී ලියුම මෙන්න ශ්රීලනිප මහ ලේකම් සහ කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා යහපාලනයට වින කරන දුෂ්ඨ බලවේග වල ගොදුරක් …