Day archives: සැප්තැම්බර් 28th, 2017

රොෂේන් චානකගේ අම්මට පුතාගේ මරණ වාර්තාව දැන ගන්න පුළුවන් වුනේ තොරතුරු දැන ගැනීමේ පනත නිසයි : පනතට වසරක් පිරීම සමරමින් ජනමාධ්‍ය ඇමැති කියයි

(28.09.2017 – 21:00 +0530 – lankaenews.com) තොරතුරු දැන ගැනීමේ පනත මගින් සම්මුතිවාදී ආණ්ඩුවේ ප්‍රධාන කුලුනු තුන වන ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ ආර්ථික සංවර්ධන අරමුණු ඉටු වෙමින් පවතින බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පැවැති පාලනය මගින් යටපත් කිරීමට උත්සහ කළ ඇතැම් සිදුවීම්වල සත්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමට ද මෙම පනත …

ජවිපෙ බෞද්ධයන් හෙලා දකිමින් මියන්මාර රෝගින්‍යා සරණාගතයින් වෙනුවෙන් නැගී සිටී….

(28.09.2017 – 16:40 +0530 – lankacnews.com) ගල්කිස්සේ රදවා සිටි මියන්මාර රෝගින්යා සරණාගතයින් සම්බන්ධයෙන් මෙරට සංවිධාන කිහිපයක් එක්ව සිදු කල විරෝධය පෑම හෙලා දකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්‍ෂය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය : එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසමේ භාරකාරිත්වය යටතේ ලංකාවේ තාවකාලිකව රඳවා සිටින රෝහින්ග්‍යා සරණාගතයින්ට පසුගිය …

මාස 4 කින් ජනාධිපති ‘බල්ලා මාර්ක්‘..! දෛවඥයන් කියලා..!! ඊට කලින් යුද නැව් ඩීල් එකෙන් ගාණ කපන්න හදලා : ටෙන්ඩර් කැඳවා නෑ : කැබිනට් ප්‍රකාශක කීවේ බොරු

(28.09.2017 – 07:00 +0530 – lankaenews.com) ‘මෙතැන් සිට මාස 4 කට පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘බල්ලා මාර්ක්’ එකට වැටෙනවා’ යයි ඔහුගේ කේන්දර කරුවන් ස්ථිර වශයෙන්ම පවසා තිබෙන බැවින් ඊට පෙර සනීප මුදලක් හම්බ කර ගැනීමේ අරමුණින් ‘යුද නැව් ඩීල් එක’ ක්‍රියාත්මක කිරීමට දත කන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු කරුවෝ පවසති. ගෝඨාගේ ‘මිග් …

මොල සෝදන්නා නොදන්න අටමගලක් කියන්න ඇවිත් මදි නොකියන්න නාගනී.. ජනාධිපතිගේ ඇගෙත් ගෑවේ….

(28.09.2017 – 10:40 +0530 – lankacnews.com) මෙතෙක් ලංකා ඉතිහාසයේ බිහිවූ ජනාධිපතිවරුන් අතරින් අධිකරණයට බරපතලම ලෙස මැදිහත් වී බලපෑම් කල ජනාධිපතිවරයා මෛත‍්‍රීපාල සිරිසේන මහතා බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු මෙසේ කියා සිටියේ දෙරණ වාදපිටිය වැඩසටහනට එක්වෙමිනි. හිටපු අගවිනිසුරු මොහාන් පිරීස් ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ නීත්‍යානුකූල ක‍්‍රමවේදයට නොව ජනාධිපතිවරයා විසින් …

‘යාපනේ දෙමල කුලබේදය පැරදු සිංහල සොල්දාදු ලේ….’ – ජිනීවා දේශණයෙන් සභාවම ගල් ගැහේ….

(27.09.2017 – 18:48 +0530 – lankacnews.com) ආචාර්ය නාලක ගොඩහේවා මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසිවාරයේ ‘ ලංකාව තුල දෙමල ජනතාවට අසාධාරණයක් වෙනවාද’ යන මාතෘකාව මත පැවති සැසියේදී කල දේශනය : ‘‘ගරු සභාපතිතුමනි, ලංකාව තුල වසන දෙමල ජනතාවට, බහුජාතිය වන සිංහලයන්ගෙන් අසාධාරණයන් සිදු වෙනවායැයි දැනට බොහෝ කලකට පෙර සිට ලෝකය ඉදිරියේ දිගින් දිගටම …

ජනාධිපතිට ශ‍්‍රීළනිපය ‘ඇලජික්’ වෙයි.. ගමන එජාප කොලු කුරුට්ටන් සමගයි..

(28.09.2017 – 03:23 +0530 – lankacnews.com) එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් වටකරගෙන රටරටවල රවුම් ගහන ජනාධිපතිවරයා හිටිහැටියේ නින්දෙන් නැගිට්ටා සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම ගැනත් නන් දොඩවන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. නිව්යෝක් සංචාරයට එක්සත් ජාතික පක්ෂයේ කොලු කුරුට්ටන් පමණක් රැගෙන යාමෙන් ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාකාරයන් ‘ඇලජික්’ …

ජවිපෙ අද නායකයන් විජේවීර ප්‍රතිපත්ති දශමයක් පිළිගන්නේ නම් ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි වී පෙන්වනු….

(28.09.2017 – 06:23 +0530 – lankacnews.com) ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැදීම කොන්දේසි විරහිත වගකීමක් ලෙස සැලැකූ බවත් එසේම ෆෙඩරල්වාදයෙන් රටට සිදු වන අගතිය කල් තබා පෙන්වා දුන් බවත් එහි වත්මන් නායකත්වය රෝහණ විජේවීරයන්ගේ ප්‍රතිපත්ති දශමයකින් හෝ පිළිගන්නවා නම් ආණ්ඩුවේ බෙදුම්වාදී ව්‍යවස්ථා මෙහෙයුමට එරෙහිව සිට ගත යුතු බවත් ජානිපෙ නායක, විමල් වීරවංශ …