ව්‍යවස්ථා කමිටු අතුරු වාර්තාවෙන් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කරලා – බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය
(29.09.2017 – 11:21 +0530 – lankadeepa.lk) ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් ශ්‍රී ලංකාව එක්සත් (සන්ධීය) රාජ්‍යයක් ලෙස අර්ථ නිරූපණය කර සිංහල ජනයා නොමග යැවීමේ අධම උපක්‍රමයක යෙදී ඇතැයි ද, මෙවැනි අදුරදර්ශී යෝජනා හෙළාදකින අතර, වංචනික ක්‍රියාවල නිරත නොවන්නැයි රජයට තරයේ අවවාද කරන බව ‘‘බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය’’ නිවේදනයක් නිකුත් …