Monthly archives: නොවැම්බර්, 2017

බේරේ රන්මසු පුරයක් කෙරෙන චම්පික ගේ සැලැස්ම එළි දකී

(28.11.2017 – biz.adaderana.lk) ඔක්කොම කුණු බේරෙට සංකල්පය ඉවත් කරමින් ඉදිරියේ දී බේරේ වැව අවට කාලපය රන්මසු පුරයක් බවට පත්වන බවත් රන්මසු පුර වැඩපිළිවෙළ සැලසුම් 5 ක් යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුමට උපදේශන සහාය සිංගප්පූරුවෙන් ලබාගනිමින් ක්‍රියාත්ත්මක කිරීමට කටයුතු කරන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය …

අපදාවන්ට මුහුණ දෙන්න පොලීසියේ සියලු නිවාඩු අවලංගු කරයි

(30.11.2017 – 17:30 +0530 – sinhala.adaderana.lk) අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ අපදා තත්ත්යන්ට මුහුණ දීම සඳහා දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාදු අවලංගු කරන ලෙස නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා වැඩබලන පොලිස්පති ඩී. සී. වික්‍රමරත්න මහතාට නියෝග කර තිබේ. මේ අතර ආපදාවන්ට ලක්වූ ජනතාවගේ නිවාසවල ඇති බඩු භාණ්ඩ සොරාගැනීම් වැළැක්වීම සඳහා විශේෂ …

‘ආවා’ කල්ලියේ 03 ක් කොළඹදී ඇල්ලූ මෙහෙයුම

(30.11.2017 – nethnews.lk) ආවා කල්ලියේ සැකකරුවන් තිදෙනෙකු කොළඹ දී පොලිසිය සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෝපායි, යාපනය, මානිප්පායි, පොලිස් වසම්වල තියුණු ආයුධවලින් කපා කොටා බරපතල තුවාල සිදු කිරීම්, දේපළවලට අනර්ථය කිරීම්, දේපළ කොල්ලකෑම් ආදියට සම්බන්ධව සහ තවත් සිද්ධීන් කිහිපයකට අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙකු ලෙස මෙම සැකකරුවන් හඳුනාගෙන ඇත්තේ. යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ …

පුංචි ඡන්ද තහනම ඉවරයි

(30.11.2017 – 13:36 +0530 – sinhala.adaderana.lk) පළාත් පාලන ආයතන සීමානිර්ණ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීමට බල රහිත කරමින් අභියාචනාධිකරණය පනවා තිබු තහනම් නියෝගය විසුරුවා හැරීමට අද තීරණය කළේය. අභියාචනාධිකරණය මෙම තීරණය ගනු ලැබුවේ මෙම නඩුව ගොනු කළ පුද්ගලයින් 6දෙනා ඊට අදාළ පෙත්සම ඉවත් කරගැනීමට අද පියවර ගැනීමත් සමඟයි. පළාත් පාලන ආයතනවල සීමානිර්ණ ගැසට් නිවේදනය සීමාර්ණ ‍කමිටුවේ …

හිටපු කොටි ලංගමට බැඳී උතුරේ බස් ධාවනය අඩාල කරයි – සුළුතර සිංහල සේවකයින් අසරණ වෙලා

(30.11.2017 – 13:21 +0530 – sinhala.adaderana.lk) උතුරු පළාතේ ලංගම ඩිපෝ හතක සේවක වෘත්තීය සමිති මගින් දියත් කොට ඇති බස් රථ වර්ජනය නිමාවට පත් කරගැනීම සදහා ඊයේ (29) පැවැති සාකච්ඡා අසාර්ථක වී ඇත. ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වවුනියාව ඩිපෝවට පැමිණ වෘත්තීය සංගම් නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වා තිබේ. මේ අනුව අද (30) සිට උතුරේ වවුනියාව, මන්නාරම, යාපනය, …

මඩකලපුවේ චෙන්කලඩි ප්‍රදේශයෙන් අනුරාධපුර යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථානයන්හි නටබුන් රැසක් සොයාගැනේ

(29.11.2017 – nethnews.lk) ශ්‍රී ලාංකීය උරුමයන් සහ සංස්කෘතික වටිනාකම් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම ජාතික වගකීමක් මෙන්ම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හරහා සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකකොට තිබෙනවා. ඒ අනුව, මෙතෙක් සංරක්ෂණය වී නොමැති, එහෙත් පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත භූමියක් ලෙස අනුමාන කෙරෙන මඩකලපු දිස්ත්‍රික්කයේ තලවායිකන්ඩම් …

අධික සුළං සහ වර්ෂාව නිසා පළාත් හතරක පාසල් අද (30.11.2017) වසයි

(30.11.2017 – 01:05 +0530 – lankadeepa.lk) අධික සුළං සහ වර්ෂාව නිසා බස්නාහිර, ඌව, දකුණ සහ මධ්‍යම පළාත් වල ඇති වී තිබෙන හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම පළාත්වල සියලුම පාසල් 30 වැනි දා වසා දැමීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියසම් මහතා කියයි. අයහපත් කාලගුණය හේතුවෙන් දකුණ, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල පාසල් …

නැව් සමාගම්වල විදෙස් හිමිකාරීත්වය ලිහිල් කිරීමේ අයවැය යෝජනාවට ජනපති හරස් වෙයි

(29.11.2017 – biz.adaderana.lk) නාවික කටයුතු සහ භාණ්ඩ මෙහෙයුම් ආයතනවල විදේශ හිමිකාරීත්වය කෙරෙහි ඇති සීමාවන් ලිහිල් කිරීම සඳහා 2018 අයවැය මගින් සිදුකර ඇති යෝජනාවට ජනාධිපතිතුමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බව වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. අයවැය කාරක සභා විවාදයේ දස වැනි දිනය වෙනුවෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව කියා …

පවතින අධික වර්ෂාව හා සුළං තත්වය නිසා අධිවේග මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්

(29.11.2017 – 22:00 +0530 – sinhala.adaderana.lk) පවතින අධික වර්ෂාව හා සුළං තත්වය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වලට පැයට කිලෝමිටර් 60 ක උපරිම වේගයක් පවත්වාගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. මේ වන විට දකුණු පළාතේ ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලට අධික වර්ෂාවක් හා සුළඟක් හමා යමින් පවතියි. +++++++++++++++++++++++++++++++ …

මත් පෙති ජාවාරමේ සුල මුල අණාවරණය වුන හැටි

(19.11.2017 – sinhala.adaderana.lk) කොළඹ 09 දෙමටගොඩ ප්‍රදේශයේ කාලයක සිට පවත්වාගෙන ගිය ලියාපදිංචි බෙහෙත් අලෙවි සැලක වේදනා නාශක පෙති වෛද්‍ය උපදෙස් නොමැතිව මත් වීමට ඇබ්බැහිවූවන්ට ලබා දෙන ජාවාරමක් වැටලීමට අද දෙරණ උකුස්සා සමත් වී තිබේ. ඒ අනුව උකුස්සාට ලද තොරතුරක් අනුව නාවික හමුදු බුද්ධි ඒකකයේ නිලධාරීන් හා ඖෂධ නියාමන අධිකාරීයේ නිලධාරීන් සමඟ එක්ව මෙම වැටලීම සිදු …