‘ආයුබෝවේවා, අනූවට පා තබන සිබිල්’ චිත්ර ප්රදර්ශනය
(31.10.2017 – 20:09 +0530 – lankadeepa.lk) ප්රවීණ චිත්ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මහත්මිය ගේ 90 වැනි ජන්ම දිනය අදට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘ආයුබෝවේවා, අනූවට පා තබන සිබිල්’ චිත්ර ප්රදර්ශනය කොළඹ ලයනල් වෙන්ඩිට් කලාගාරයේදී අද (31) පැවැත්විණි. සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් අඳින ලද ‘සිදුහත් කුමාරයාගේ කතාව‘ සහ ‘පුදුම රිදී ගස‘ චිත්ර එකතුව මෙහිදී …