Day archives: නොවැම්බර් 2nd, 2017

ලොව හොඳම සෞඛ්‍ය විද්‍යාඥයන් 500 දෙනා අතරට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙක්

(02.11.2017 – 18:02 +0530 – hirunews.lk/sinhala) 2017 වසරේ සෞඛ්‍ය අංශයට අදාළ විද්‍යාත්මක පර්යේෂණ වාර්තා ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා වන ඉහළම ජාත්‍යන්තර ඇගයීමක්‌ ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන, හම්බන්තොට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතාට හිමිව තිබෙනවා. Global Award For Academic Championship 2017 නම් මෙම ජාත්‍යන්තර සම්මානය පිරිනමා ඇත්තේ ලොව හොඳම විද්‍යාත්මක සන්නිවේදන …

හිරු සී.අයි.ඒ අනාවරණයක් : ජපන් ගමන නැවතුනු තැන

(02.11.2017 – 19:33 +0530 – hirunews.lk/sinhala) අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ජපන් රැකියා ලබාදෙන බව පවසා සිදුකර ඇති මුදල් වංචාවක් හේතුවෙන් එම ප්‍රදේශවල තරුණයින් රැසක් දැඩි අසරණභාවයට තිබෙනවා. අද හිරු සී.අයි.ඒ අනාවරණය එම කෝටි ගණනක මුදල් වංචාව සිදුවූ ආකාරය පිළිබදවයි. පොළොන්නරුව – හිඟුරක්ගොඩ – දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචි සරත්චන්ද්‍ර නම් මෙම පුද්ගලයා පසුගිය කාලයේ …

මේ කෙටුම්පත සකස් කළ පුද්ගලයන්ගේ චරිත සම්බන්ධයෙන් රට වැසියන්ට විශාල බියක් තිබෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ මහතා

(02.11.2017 – 18:03 +0530 – lankadeepa.lk) දිගින් දිගටම අසාධාරණයට ලක්වූ උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතුයැයි ඒකාබද්ධ විපක්‍ෂ විශ්වාස කරන බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (1) පැවසීය. ඒ සඳහා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් යැයිද මන්ත‍්‍රීවරයා කීය. ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (1) පැවැත්වූ …

අගමැති බැඳුම්කර කොමිසමට කැඳවන්න පියවර

(02.11.2017 – 18:03 +0530 – lankadeepa.lk) අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසමට කැඳවීමට පියවර ගන්නා බව කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත‍්‍රසිරි මහතා අද (02) දැනුම් දුන්නේය. ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම රනිල් වික‍්‍රමසිංහ මහතාට යොමු කළ ප‍්‍රශ්නාවලියට පිළිතුරු ලබා දෙමින් ඉදිරිපත් කළ දිව්රුම් ප‍්‍රකාශයේ සඳහන් ඇතැම් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා කැඳවීමට කොමිසම පියවර ගන්නා …

තම මල්ලි ඔහුගේ දියණිය දූෂණය කළ පුවත අක්කා පොලිසියට දැන් වූ නිසා මල්ලී අක්කාව මරයි

(02.11.2017 – 12:50 +0530 – sinhala.adaderana.lk) තම දියණිය දූෂණය කිරීමේ සිද්ධිය පොලිසියට දැනුම් දී තමන් බන්ධනාගාරගත කිරීමට කටයුතු කළ සිය වැඩිමහල් සොහොයුරිය අමානුෂික ලෙස කපා කොට ඝාතනය කර නිවස අසළ එල්ළුනු සොයුරකු පිළිබඳ පුවතක් මාතරින් වාර්තා වේ. මෙසේ ඝතනයට ලක් වී ඇත්තේ මාතර, මාකඳුර උතුර පදිංචිව සිටි ජාසිංහ ආරච්චිගේ දයාවතී නම් 57 හැවිරිදි අවිවාහක කාන්තාවකි. …

පාසලේදී වැටී බරපතල තුවාල ලැබූ 12 හැවිරිදි සිසුවා තනියම රෝහලට යයි – ගුරුවරු කිසිවෙක් සහයට ඇවිත් නෑ

(02.11.2017 – 15:52 +0530 – sinhala.adaderana.lk) ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකු පාපන්දු පුහුණුවිම් කටයුතු වල නිරතව සිටිය දී වැටී බරපතල ලෙස තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. ඊයේ (01) පස්වරු 2.15 ට පමණ එම පාසලේ හත්වන වසරේ අධ්‍යාපනය ලබන ලිනාල් මිතිල රණවිර (12) සිසුවා පුහුණූවීම් කටයුතු වල …

උතුරට බලය ලබා දීමෙන් සමස්ථ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදෙන්නේ නෑ

(02.11.2017 – 16:56 +0530 – sinhala.adaderana.lk) උතුරේ සිටින සියයට 45 ක් වු දෙමළ ජනතාවට බලය ලබා දීමෙන් සමස්ත දෙමළ ප්‍රජාවගේ ගැටළුන්ට විසඳුමක් ලබා ගත නොහැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාර්ලිමේන්තුවේ විවාදයට ගැණුනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් මණ්ඩලයේ අතුරු වාර්තා කොටුම්පත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා අද (02) පැවති ජාතික හෙළ උරුමයේ මාධ්‍ය …

කිසිම ආගමකට ප‍්‍රමුඛස්ථාණය එපා.. අලුත් ව්‍යවස්ථාව විරුද්ධවන්නේ ගෝත‍්‍රිකයින්.. – අනුරට අනුව මහනායක හිමිවරුන්ද ගෝත‍්‍රිකයින්ය..

(02.11.2017 – 10:00 +0530 – lankacnews.com) සියලු පුරවැසියන් වෙනුවෙන් භාෂාවේ සම අයිතිය මෙන්ම ආගමික සම අයිතිය ලබා දිය යුතු යයි ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා සදහන් කරයි. ඔහු මේ බව පැවසුවේ ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවේ වාර්තාව පිලිබද විවාදයේදී අදහස් පල කරමිනි. එක් ආගමක් උසස් හෝ පහත් කර ජාතික සමගිය ගොඩ නැගීමට නොහැකි යයිද …

කැපිලි කෙටිලි බාධා කිරීම් දහසක් මැද ව්‍යවස්ථා විවාදයේදී මහින්ද කල ඓතිහාසික කතාව මෙන්න.. සැගවු රහස සභා මැද ලිහා පෙන්නයි..

(02.11.2017 – 14:10 +0530 – lankacnews.com) 2017 නොවැම්බර් මස දෙවන දිනබ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ කතාවේ පිටපත : ගරු සභාපතිතුමනි, මේ ව්‍යවස්ථාදායක සභාව අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය පටන්ගත්තෙ මීට මාස 20 කට පමණ කලින්. 2016 නොවැම්බර් මාසයේදී විවිධ යෝජනා අන්තර්ගත අනු කමිටු වාර්තා 06 ක් පලවුණා. අපි අද විවාද …

එජප-ශ‍්‍රීලනිප එකම ලයිස්තුවකින් එන කතාවෙන් ශ‍්‍රීලනිපය දෙදරයි.. ඡන්දෙට පෙර ආණ්ඩුවේ ඉතිරි පහයි.. අපි එනවා.. කියා ප‍්‍රබල ඇමති සහතික වෙයි..

(02.11.2017 – 15:00 +0530 – lankacnews.com) ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකම ලයිස්තුවකින් ඇතැම් කොට්ඨාශයන්වලට තරග කිරීමට තීරණය කර ඇති බවට කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සමග ශ‍්‍රීලනිපයේ ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් වැඩි පිරිසක් දැඩි ලෙස කලබල වී සිටී. ඊයේ පස්වරුවේ ඒකාබද්ද …