Day archives: නොවැම්බර් 3rd, 2017

ඉන්ධන හිඟයක් ?

(03.11.2017 – 21:08 +0530 – sinhala.adaderana.lk) කොළඹ සහ ප‍්‍රධාන නගර ආශ‍්‍රිතව ඇති ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝළීම් දක්නට ලැබෙන බව අද දෙරණට වාර්තා වෙයි. මේ හේතුවෙන් මහජනතාව දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. කෙසේ වෙතත් මේ මොහොත වන විට කොළඹ නගරයේ බොහෝ ඉන්ධන පිරවුම් හල් වසා දමා ඇති ආකාරයක් අපට දක්නට ලැබේ. හෙට දිනයේදී ද මෙම …

ගැබිණියකැයි පාසලෙන් ඉවත් කළ සිසුවියට ඇමති නියමයෙන් පාසලක්

(03.11.2017 – 19:36 +0530 – sinhala.adaderana.lk) පසුගියදා මුළු රටේම කතාබහට ලක්වූ කුසගින්නේ සිටීම හේතුවෙන් වමනය ගොස් පසුව විදුහලේ විනය කමිටුව මගින් ගැබිනියක බව පවසා පාසලෙන් ඉවත් කළ සිසුවියට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ලබන සඳුදා සිට ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ. කැකිරාව මඩාටුගම රේවත මහා විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම …

එජාපය හා ශ්‍රීලනිපය පුංචි ඡන්දේ දී වෙන් වෙයි

(03.11.2017 – 16:50 +0530 – sinhala.adaderana.lk) එක්සත් ජාතික පක්ෂහ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී වෙන් වෙන්ව තරඟ කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලේකම්වරයා මෙම …

කරුමෙට සිදුවෙන ව්‍යවස්ථා ජයග්‍රහණය ගැන ප්‍රවීන රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා කියයි

(02.11.2017 – 15:06 +0530 – sinhala.adaderana.lk) තුනෙන් දෙකක ඡන්දයකින් හෝ ජනමත විචාරණයකින් හෝ ව්‍යවස්ථාව මඟින් බලය බෙදා දීමක් සිදු කළහොත් නැවත කිසිදිනක බලය මධ්‍යම ආණ්ඩුවට ලබා ගත නොහැකි බව ප්‍රවීන රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා පවසයි. අද (02) දහවල් පැවති එළිය සංවාද කවයට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. රටේ පාලකයන් රට අඳුරු කලාපයකට …

‘‘හොරකම කොතනද.. බුදුහාමුදුරුවො එතන…’’ – වේසිපුත්‍ර සුනිල් පෙරේතා

(03.11.2017 – 15:00 +0530 – lankaenews.com) කුමන හේතුවෙන් නිසා සුද්දාගෙන් නිදහස ගත්තේදැයි තමන් කල්පනා කරන බවත් අඩු තරමේ තවත් වසර 20ක් වත් සුද්දා යටතේ සිටිය යුතුව තිබූ බවත් ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ ස්වාධීන රූපවාහිනියේ පැවති ‘කෝලමක් නොවී පාලමක් වූ ෆ්‍රෙඩී’ වැඩසටහනේදීය. ‘මුළු රටම බොරුවක්. රැවටිල්ලක්. රැවටිල්ලේ එක තමයි ආගම …

යාපනයේ ධීවර තරුණයෙකුගේ ලය පසාරු කළ වෙඩිල්ල පොලිසියේම තමයි : එස්ටීඑෆ් 2 ක් අත් අඩංගුවට..!

(03.11.2017 – 19:45 +0530 – lankaenews.com) යාපනයේ අරියාලේ මනියතෝට්ටම් ප්‍රදේශයේදී පසුගිය ඔක්තෝබර් මස 22 වෙනිදා තරුණයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යාපනයේ සේවය කරණ පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු 03 දා රහස් පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම වෙඩිතැබීම සදහා යොදා ගත් මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක්ද,සැකකරුවන් පැමිණි …

සංහිදියාව කියන වචනය අයින් කරපල්ලා.. ව්‍යවස්ථාව හදන පක්කලියන් මුහුදට තල්ල කරනවා.. – මර්වින්ගෙන් සැර පරුෂ ප‍්‍රහාරයක්..

(03.11.2017 – 10:40 +0530 – lankacnews.com) හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා හා තමන් ජීවත් වූ ආකාරය ඇයගේ හෘද සාක්‍ෂිය දන්නා බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි. මර්වින් සිල්වා මහතාගේ නායකත්වයෙන් යුතුව ‘දේශීය ජනතා පක්‍ෂය’ නමින් නව දේශපාලන පක්‍ෂයක් සිය නිවසේදී පිහිටුවූ අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය. ‘සංහිදියාව කියන චවනය අයින් කරපල්ලා. කිසිකෙනෙකුට මේ රටේ …

අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කලා.. දැන් ජනාධිපති විධායක නෑ.. – චම්පික පංචවිධ ක‍්‍රියාවලියෙන් සාධනය කර පෙන්වයි…

(03.11.2017 – 00:06 +0530 – lankacnews.com) ජාතික හෙළ උරුමය විසින් එම පක්‍ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පක්‍ෂ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා මෙසේ අදහස් පල කලේය : ‘‘අවස්ථා තුනකදි ජාතික හෙළ උරුමය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට අපගේ අදහස ප‍්‍රකාශ කර තිබෙනවා. අවසානයට දැනට පාර්ලිමේන්තුවට වාර්තා 9 ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාර්තා 9 ඇතුළේ ද …

නිව්ස්ෆස්ට් ප්‍රයත්නය සාර්ථකයි : ෂෙරී ඇචේසන්ගේ ලංකාවේ මව ඩී.එන්.ඒ. පරික්ෂණයෙන් තහවුරු වෙයි

(02.11.2017 – newsfirst.lk/sinhala) ෂෙරී ඇචේසන් ගේ මව හඳුනා ගැනීම සඳහා කළ ඩී.එන්.ඒ. පරික්ෂණයේ ප්‍රතිඵල මීට සුඵ මොහොතකට පෙර නිකුත් කෙරිණි. ඒ අනුව නිව්ස්ෆස්ට් කළ අනාවරණයෙන් පසු තමන් ඇගේ බවට පිළිගත් කාන්තාවගේ ඩී.එන්.ඒ. සමග 99.99% ක් සමාන වන බව ඒ පිළිබඳ පරික්ෂණ සිදුකළ බ්‍රිතන්‍ය ආයතනය පවසයි. එක්සත් රාජධානියේ තාක්ෂණ ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් 35 දෙනා අතරට එක්ව …