Day archives: නොවැම්බර් 4th, 2017

INFOTEL -2017 ඇරඹෙයි

(02.11.2017 – biz.adaderana.lk) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලයත්, FITIS (Federation of IT Industry) ආයතනයත්, විසින් ඩිජිටල් ආර්ථිකයක් කරා තේමාවෙන් ක්‍රියාවට නංවා ඇති INFOTEL 2017 ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ඊයේ (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි. INFOTEL ප්‍රදර්ශනයට වසර 25 ක් සපිරීම නිමිත්තෙන් මෙවර ප්‍රදර්ශනය විදුලි …

“වෛද්‍ය පරීක්ෂණයක් කරලා ආයේ ළමයව ගෙනත් දෙන්න” – පොලොන්නරුවේ දැරියකටත් පාසල තහනම් වෙයි

(04.11.2017 – webgossip.lk) පාසල් තුළ දැන් දැන් අහන්න දකින්න ලැබෙන දේවල්නම් එතරම් සුලු දේවල් නෙවෙයි. පසුගිය දිනක දැරියක් බඩගනින්නට වමනය කළ නිසා ඒ දැරියව ගැබිණියක් යැයි හංවඩු ගසා පාසල් තහනම් කළ පුවතක් ද අපි ඔබට වාර්තා කළා. අපි මේ කියන්න යන්නේ ඒ වගේම තවත් කතාවක්. පාසල තුළ අසභ්‍ය ලෙස හැසිරුණු බව පවසා පොලොන්නරුව හිඟුරක්දමන මහා …

යෝජිත ව්‍යවස්ථාවෙන් රට බෙදෙන වගන්තිය මෙන්න… – උදය ගම්මන්පිල මහතා

(04.11.2017 – 06:14 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය : ‘‘ආණ්ඩුව නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දිගින් දිගටම කියන කාරණයක් තමයි – විශේෂයෙන්ම මා මිත්‍ර ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්ත මැතිතුමන් දිගින් දිගටම කියන කාරණයක් තමයි – ‘නව ව්‍යවස්ථාවෙන් රට බෙදනවා …

අසරණ වූ අම්මා ඇස්දෙක වගේ බලාගන්න පියාත් අහිමිවූ බෝසත් පුතෙක්

(03.11.2017 – 16:41 +0530 – hirunews.lk/sinhala) අස්ථි රෝගයකින් ඔත්පලව සිටින මවට උපස්ථාන කරන පුතෙකු පිළිබඳ තොරතුරු ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුල්නෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා. සඳුන් දිසානායක නම් වන වයස අවුරුදු 22 ක් වූ මෙම තරුණයා කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටියත් රැකියාවක් කිරීමට නොහැකි වී තිබෙන්නේ මව රැකබලා ගැනීම සඳහා කිසිවෙකුත් නොමැති හේතුවෙන්. …

හිරු සී.අයි.ඒ. : තරුණයන් 53 ක් රැවටූ ජපන් රැකියා ජාවාරම

(03.11.2017 – 21:43 +0530 – hirunews.lk/sinhala) හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළිකලේ, ජපන් රැකියා ලබාදෙන බව පවසා අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශ ආශ්‍රිතව සිදුව ඇති රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් පිළිබදවයි. මෙම ජාවාරමට පොළොන්නරුව ප්‍රදේශයෙන් තරුණයන් සම්බන්ධ කර ඇත්තේ එවක, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ කාර්යාලයේ සේවයකල සරත්චන්ද්‍ර නම් මෙම කාර්යාල කාර්ය සහයකවරයායි. මොහු …

ගීතා ලබාගත් වැටුප් – දීමනා ආපසු රජයට ගෙවන්න වෙයිලු

(03.11.2017 – 16:16 +0530 – lankadeepa.lk) ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා ඇය මන්ත්‍රීවරියක ලෙස ලබාගත් වැටුප් හා දීමනා සියල්ල නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. ඒ අනුව වසර දෙකකට අධික කාලයක් තිස්සේ ගීතා කුමාරසිංහ මහත්මිය ලබාගෙන තිබෙන මන්ත්‍රී වැටුප හා ඊට අමතරව ගෙවල් කුලී දිමනාව,දුරකථන දීමනාව, කාර්යාල දීමනාව ආදී …