Day archives: නොවැම්බර් 6th, 2017

බාල තෙල් තොගය ගන්නැයි ඇමති අර්ජුනට IOC තර්ජන.. අර්ජුන ඇමතිකමෙන් එලවන්න IOC කුමන්ත‍්‍රණයේ..

(06.11.2017 – 03:26 +0530 – lankacnews.com) ඉන්දීය තෙල් සමාගම විසින් ගෙන්වල ලද බාල ඉන්ධන තොගය මිලදී ගැන්නැයි සමාගම විසින් ඇමති අර්ජුන රණතුංගට බලපෑම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. අදාල තෙල් තොගය ත‍්‍රිකුණාමලයට ගොඩබා උතුර හා නැගෙනහිර පළාත් සදහා බෙදා හැරීමේ යෝජනාවක් පැමිණ තිබෙන බවද ඇමති අර්ජුන රණතුංග …

20 ට තුවාල කරමින් අඩි තිහක ප්‍රපාතයට පෙරලුණු බස් රථය මෙන්න

(05.11.2017 – nethnews.lk) ඩයගම සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ඩයගම හැටන් පෝඩයිස් මාර්ගයේ පෝඩයිස් එන්සි ප්‍රදේශයේ දී අඩි තිහක් (30) පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එමබස් රථයේ ගමන් ගත් විසිදෙනෙකු පමණ දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා. අද (05)පස්වරු 3.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි අනතුර පිළිබද පරික‍්ෂණ …

අයාලේ යන කාන්තාවන් රඳවා ඇති මෙත් සෙවණේදී ගොළු අම්මා බිළිඳා මැරූ අයුරු හෙළිවූ හැටි

(05.11.2017 – nethnews.lk) ගංගොඩවිල මෙත් සෙවණ රජයේ නිවර්තන නිවාසය තුළ අවුරුදු එකයි මාස හතරක්‌ වයසැති පිරිමි දරුවකු අභිරහස් ලෙස මියයාම සාහසික ඝාතනයක් බව වෛද්‍ය පරීක්ෂණය තුළින් අනාවරණය වී තිබෙනවා. මියගිය බිලිඳාගේ ගොළු මව විසින් කිරි බෝතලයකින් හිසට පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි මිරිහාන පොලිසිය පවසන්නේ. සිද්ධියට අදාළව කථන ආබාධ භාෂා පරිවර්තකයකු මාර්ගයෙන් මියගිය …