Day archives: නොවැම්බර් 8th, 2017

ඡන්දෙ දිනා තුන්මාසෙන් බැදුම්කර මගඩිය.. අපි ආවෙ හොරකං කරන්නද..- ඡන්දය ළගයි.. ජනාධිපති එජාපය ගලඋඩ සටනට කැදවයි..

(08.11.2017 – 22:09 +0530 – lankacnews.com) මහ බැංකුවේ සිදුව ඇති මුල්‍ය අක‍්‍රමිකතාවය සම්බන්දයෙන් සෙවීම සදහා පත් කරන ලද බැදුම්කර ජනාධිපති කොමිසම සම්බන්ධයෙන් ආණ්ඩුවේම පිරිසක් තමනට චෝදනා කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. ආණ්ඩුවේම පිරිසක් විවිධ මාධ්‍ය අල්ලාගෙන විශාල වහයෙන් මුදල් යොදවමින් තමනට මඩ ගසමින් සිටින බවද ඔහු සදහන් කරයි. සෝභිත හිමියන් අද ජීවත්ව සිටියේ …

හඬ කැවූ ටෙලි නාට්‍ය වල බද්ද වැඩි කරයි : බදු වැඩි කිරීමෙන් පමණක් ප්‍රමිතිය ඉහළ දැමිය නොහැකියි

(08.11.2017 – News e Lanka) ශ්‍රී ලංකාවට පිටරටින් ආනයනය කර හඬ කවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලි නාට්‍ය චිත්‍රපට සහ වානිජ වැඩ සටහන් සඳහා අය කරනු ලබන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර ඇතැයි ජනමාධ්‍ය සහ මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි මෙසේ දැක්වේ. චිත්‍රපට හා ටෙලි …

කැබිනට් මණ්ඩලයේ දී අර්ජුනට පෝරියල්..! අර්ජුන සිතා මතා අර්බුදයක් ඇති කළ බව හෙළි වේ..!!

(08.11.2017 – News e Lanka) පෙට්‍රල් හිඟයක් හේතුවෙන් රටම අංශභාග රෝගියෙකුව සිටියදී ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල හමුවේදී ඛනිජ තෙල් ඇමැති අර්ජුන රණතුංග ගේ මෝඩ හේතු දැක්වීම් නිසා අනෙකුත් ඇමැතිවරු රැසක් අර්ජුන රණතුංග දැඩි ලෙස විවේචනය කර තිබේ. අර්ජුනගේ හේතු දැක්වීමේ දී තමා ඔක්තෝම්බර් 18 වෙනිදා සිටම මෙවැන්නක් ඇති විය හැකි යැයි දැන ගෙන සිටි බව …

lanka E news අවහිර කෙරේ..

(08.11.2017 – 18:48 +0530 – lankacnews.com) ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට ( http://www.lankaenews.com/home/change_language/si ) ශ‍්‍රී ලංකාව තුල ප‍්‍රවේශයන් අවහිර කර ඇති බව එම වෙබ් අඩවිය චෝදනා කරයි. විදේශයක සිට ක‍්‍රියාත්මක මෙම වෙබ් අඩවිය සදහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ශ‍්‍රී ලංකාවේ සියළු අන්තර්ජාල සේවා සපයන්නත් වෙත නියෝග කර ඇති බවය. …

අයවැයෙන් ජනතාවට සහන මල්ලක් දුන්නත් ජනතාව යළි රවටන්න බෑ

(08.11.2017 – 09:50 +0530 – lankadeepa.lk) ”ලබන වසර මැතිවරණ බහුල වසරක් නිසා මෙවර අයවැයෙන් ජනතාවට සහන මල්ලක් ලබාදුන්නත් දින සීයේ ප්‍රෝඩාවට හසුවූ ජනතාව මෙවර නම් රවටන්න ආණ්ඩුවට හැකියවන්නේ නැහැ” යැයි පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පෙරේදා (6) පැවසීය. ගම්මන්පිල මහතා මේ බව පැවසූවේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුම කාර්යාලයේ පැවති …

පුත්තලම රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් සේවයෙන් බැහැරවීම වරදක් බව කියයි

(08.11.2017 – 07:53 +0530 – hirunews.lk/sinhala) මුන්දලම ප්‍රදේශයේදී පෙරේදා සිදුවූ බස් රථ අනතුරින් වැඩි රෝගීන් පිරිසක් ඇතුළත් කෙරුණු පුත්තලම රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනා සේවා කාලය තුළ රෝහලේ නොසිටීම වරදක් බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය එන්. ෆරීඩ් මහතා පවසනවා. මෙම වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ට කරුණු වාර්තා කර දැඩි දඬුවම් ලබාදෙන බවයි …

කතානායකගේ පටි රෝල්.. තෙල් සංස්ථාව IOC ට විකුණා ඇත්තේ කරු ජයසුරියයි ….

(08.11.2017 – 10:00 +0530 – lankacnews.com) 2001 දි පත්වු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති ඇමති කරු ජයසුරිය මහතායි. එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව ආණ්ඩුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ 20% කොටසක් 2002 දි ඉංදිය ඔයිල් සමාගමට වසර 35 සඳහා බදු දුන්නේ ය. අද එම ගිවිසුමේ ඇති අවාසි සහගත තත්ත්වය හමුවේ මෙරටේ ජනතාව විශාල …

ගාමිණී සෙනරත් සැඟවුණේ ඇමතිවරයෙකු ළඟදැයි සැකයක්

(03.11.2017 – lankatruth.com) අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලැබී ඇති විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මේ වනවිට ඔහු පදිංචි ස්ථානවලින් ඉවත්ව රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ රැකවරණය යටතේ සිටින බවට පරීක්ෂණ කන්ඩායම්වල සැකයට භාජනය වී ඇත. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ගාමිණී සෙනරත්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට එම කොට්ඨාසයට කැඳවා තිබුණද එහි පැමිණීම ඔහු …

අජිත් පෙරේරා නීතිය ගැන දන්නා දෙයක් නැතැයි උදය ගම්මන්පිල මහතා ප‍්‍රසිද්ධියේ පෙන්වයි..

(07.11.2017 – 00:15 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය : නීතිඥ අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා ද්විත්ව පුරවැසිකම තිබූ ගීතා කුමාරසිංහ මැතිණිය ගාල්ලේ සංධාන ලැයිස්තුවේ සිටි නිසා එම ලැයිස්තුවම අහෝසි වන බව පැවසුවා. එතුමා ඒ මතය ඉදිරිපත් කලේ නීති මතයක් …

සෝභිත හිමි අපවත් වී දෙවසරයි.. ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කරමු’..රාජපක්ෂ පාලනය වෙනස් කිරිමට ඇමරිකාව උපයෝගී කරගත් ආකාරය..

(07.11.2017 – 22:53 +0530 – lankacnews.com) හෙට නොවැම්බර් 8 වෙනිදාට මාදුළුවාවේ සෝභිත නා හිමි අපවත්වී වසර 2 ක් පිරේ, උන්වහන්සේ මෙරටේ දේශපාලන ගමන් මග වෙනස් කිරිමට පුරෝගාමී වී ක්‍රියාකල හිමිනමකි. උන්වහන්සේ ඒ සඳහා “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යපාරය” ට නායකත්වය දුනි, ඒ මෙරටේ 30 වසරක කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් කොට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් …