පාසල් දරුවන් පෙළපාලි ගෙනගිය අය ගැන විමර්ශනයක් – ඇමති දෙමාපිය ඉල්ලීමට මැදිහත්වේ
(09.11.2017 – nethnews.lk) පාසල් දරුවන් පෙළපාලි හා විරෝධතාවලට සහභාගිවීම පිළිබඳ විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා බලධාරීන්ට නියෝග කර තිබෙනවා. සයිටම් විරෝධතා සඳහා පසුගිය දා පාසැල් සිසුන් නිල ඇඳුමින් යොදා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් සමාජයේ මතුව ඇති අතර අමාත්‍යවරයා මෙම නියෝගය කර ඇත්තේ ඒ අනුවයි. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ …