Day archives: නොවැම්බර් 10th, 2017

දරුපල නොමැති කාන්තාවන්ව රැවටූ දේවාල හෙර

(09.11.2017 – 19:52 +0530 – hirunews.lk/sinhala) දරුපල නොමැති කාන්තාවන්ට යම්කිසි බලවේගයක් මඟින් දරුපල ලබාදෙන බව පවසා කිසිදු වගකීමකින් තොරව ප්‍රතිකාර කරමින් දීර්ඝකාලයක් තිස්සේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් රවටමින් සිටි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු මාතර කොට්ටාශ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් ඉකුත් 07 දා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර කොට්ටාශ ළමා හා කාන්තා කාර්යාංශය වෙත ලද පැමිණිල්ලකට අනුව …

අයවැය ගැන මැති ඇමතිවරුන් කියන කතා මෙන්න

(09.11.2017 – nethnews.lk) 2018 වර්ෂය සඳහා වූ ජාතිය අයවැය යෝජනාවලිය අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අදාළ අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් විවිධ අදහස් පල කෙරුණා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කියා සිටියේ මෙවර අයවැය යෝජනාවලීය සියලු අංශයන් කෙරෙහි අවදානය යොමු කරමින් සකස් කර ඇති බවයි. නමුත් විපක්ෂයේ මන්ත්‍රිවරුන් කියා සිටියේ ජනතාවගේ මත බදුබර පැටවු අයවැයක් …

රජයේ තීරණය අධිකරණයට දැනුම් දෙන්නයි වෛද්‍යවරු කියති

(09.11.2017 – 20:27 +0530 – lankadeepa.lk) ‘සයිටම්’ අහෝසි කරන බවට රජය ගෙන ඇති තීරණය හා ඊට හේතු වූ කරුණු ද සහිතව මේ මස 13 වැනිදාට පෙර නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණයට දැනුම් දීමට පියවර ගත යුතු බවත්, එසේ නොකළහොත් වෘත්තීය ක‍්‍රියාමාර්ගයන්ට එළඹෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එසේ නොකර රජයේ ස්ථාවරයට පටහැනි ස්ථාවරයක් අධිකරණයෙන් මතුවුවහොත් …

දෙදිනකට පෙර මිය ගිය අම්මා සමඟ සිටි දියණියක සොයා ගනී

(09.11.2017 – 22:45 +0530 – lankadeepa.lk) අම්බලංගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් අයුරින් මියගිය එක් දරු මවකගේ මළ සිරුර හා ඒ අසළ නිරුපද්ද්‍රිතව සිටි අවුරුදු එකහාමරාක් වයසැති දරුවකු අද (9) රාත්‍රියේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. මෙලෙස අභිරහස් අයුරින් මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ඉඩම්තොට කුලී නිවසක පදිංචිව සිටි (22) හැවැරිදි එක් දරු මවකි. මියගිය තැනැත්තියගේ මව …

නිධානයකින් ග්‍රෑම් 300 ක මැණිකක් මතුවේ

(09.11.2017 – 22:45 +0530 – lankadeepa.lk) නවගත්තේගම වන්නියාගම රක්ෂිතයේ නිධානයකින් ලබා ගත් බව කියන ග්‍රැම් 300 ක බරකින් යුත් නිල් මැණිකක් නවගත්තේගම පොලිසියේ නිළධාරින් කන්ඩායමක් සොයාගෙන තිබේ. නිධානය ලබා ගත් බව කියන සැකකරුවන් ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් විසින් ලබා ගන්නා ලදැයි කියන මැණිකේ මිල නියම කිරීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට දැනුම් දෙන්නැයි …