Day archives: නොවැම්බර් 12th, 2017

මෙන්න ඇත්ත ! – ඉරණමඩු හමුදා කඳවුර ඉවත් කරයි – ගුවන් කඳවුරද ඉවත්කරන්නැයි ද්‍රවිඩ සන්ධානය ඉල්ලා සිටියි

(12.11.2017 – divaina.com) “ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විඡේවර්ධන විසින් උපවාසයේ යෙදීසිටින සිරකරුවන් එල්. ටී. ටී. ඊ හෝ කොටි යනුවෙන් නම්කර ඇත. මේ සිරකරුවන් තමන් කොටි සංවිධානයට සම්බන්ධ නැති බවට ප්‍රකාශ කර තිබේ.” – උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් උතුරු මහ ඇමැති විග්නේශ්වරන් පසුගිය 16 දා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වෙත සංදේශයක්‌ යවමින් ඉහත කී ප්‍රකාශය …

දැවැන්ත දේශපාලන පරිවර්තනයක් දින කිහිපයකින්.. – ඇල්ලේ ගුණවංශ හිමි කියයි..

(12.11.2017 – 16:40 +0530 – lankacnews.com) තවත් දින කිහිපයක් ඇතුලතට රට තුල විශාල දේශපාලන පරිවර්තනයක් සිදු වන ඇති බව කොළඹ 07 ධර්මායාතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති. උත්සව සභාවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ. වීඩියෝව : ++++++++++++++++++++++++++ ඇමරිකන් අනුග්‍රහයෙන් ෆෙඩරල් වැඩමුළු රටපුරා (12.11.2017 – divaina.com) ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල් පාලන ක්‍රමයක්‌ ස්‌ථාපිත කිරීම …

හවුල් කතා සදහටම නිමයි.. ජනරජු මහින්ද අනුරපුර පින්බිමේ පොහොට්ටු වේදිකාවේ.. කන් අඩි පැලෙන ජයඝෝෂා නොනැවතේ…

(12.11.2017 – 15:50 +0530 – lankacnews.com) හවුල් කතා සදහටම නිමයි.. ජනරජු මහින්ද අනුරපුර පින්බිමේ පොහොට්ටු වේදිකාවේ.. කන් අඩි පැලෙන ජයඝෝෂා නොනැවතේ… පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු ඒකාබද්ද විපක්‍ෂය විසින් අද දිනයේ අනුරාධපුරයෙන් ආරම්භ කරයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඒකාබද්ද විපක්‍ෂයේ සෙසු පක්‍ෂ විසින් පවත්වන ‘රජරට මහා රැළිය’ අනුරාදපුරය සල්ගාදු ක‍්‍රීඩා පිටියෙදී පැවත්වෙයි. හිටපු ජනාධිපති …

අධික වර්ෂාව නිසා යාපනයේ 9100 ක් අනාථයි : 2009 න් පසු ලොකුම විපත

(12.11.2017 – News e Lanka) යාපනයට දින කීපයක් තිස්සේ ඇදහැලෙන ධාරානිපාත් වර්ෂාව හේතුවෙන් 11 වෙනිදා වනවිට පවුල් 2518 කට අයත් පුද්ගලයින් 9141 ක් විපතට පත් ව ඇතැයි යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා පැවසීය. යාපනය දිසාපති කාර්යාලයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ දිසාපතිවරයා තවදුරටත් කියා සිටියේ යාපනයේ නිවාස හතරකට සම්පූර්ණයෙන්ම අලාභහානි සිදුවී තවත් නිවාස 159 …

පොලීසිය ගණන් නොගෙන යන්න ගිහින් වෙඩි කා නසී

(11.11.2017 – 11:21 +0530 – sinhala.adaderana.lk) අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේදී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අද (11) අළුයම කොග්ගල්ල – ලයිම හන්දිය ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධකය ආසන්නයේදී කුඩා ලොරි රථයක් නැවැත්වීමට පොලීසිය උත්සහ දරා ඇති අතර එහිදී ලොරි රථයේ සිටි පුද්ගලයෙකු විසින් පොලීසියට වෙඩි තබා තිබේ. එහිදී පොලීසිය ද අදාළ ලොරි රථයට වෙඩි …