Day archives: නොවැම්බර් 13th, 2017

වෙල්ගම, සීබී, පවිත‍්‍රා, ප්‍රසන්න, දිලුම් ශ‍්‍රිලනිපයෙන් නෙරපා මන්ත‍්‍රී ධුරත් අහිමි කරන්න සූදානම්..

(13.11.2017 – 14:10 +0530 – lankacnews.com) ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් වන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, සී. බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි සහ දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැරසෙන බවට සමාජ ජාලාවන්හි මාධ්‍ය වාර්තා පලවෙයි. ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙරාතුරව මෙම පිරිසට පාඩමක් ඉගැන්විය යුතු බැවින් මීළඟ …

මෙහෙම ආණ්ඩු දැකීමත් වාසනාවක්.. විමල් යහපාලනය කණ්පිට ගහයි.. සල්ගාදු පිටිය එකම ජනඝෝෂාවක් වෙයි..

(13.11.2017 – 09:20 +0530 – lankacnews.com) ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂය විසින් පළාත් පාලන මැතිවරණය සදහා වන ප‍්‍රචාරක කටයුතු ඊයේ දිනයේ අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම රැළිය සදහා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රිවරුන් ගණනාවක් එක්ව සිටියහ. ඒමෙන්ම ඒකාබද්ද විපක්‍ෂයේ සියළු පක්‍ෂ නායකයන් රැළිය ඇමතූහ. ජාතික නිදහස් …

රාජගිරියේදී අනතුරට පත් කැබ් රථය පැදවූ පාසල් සිසුවාගේ රියදුරු බලපත්‍රය ගැටළුවක්

(12.11.2017 – 19:18 +0530 – hirunews.lk/sinhala) රාජගිරිය – සිල්වා පටුමග ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට මරු කැදවමින් සිදුවූ අනතුරේදී අදාළ කැබ් රථය පදවා ඇති පාසල් සිසුවාගේ රියදුරු බලපත්‍රය මෙතෙක් පොලීසිය වෙත ඉදිරිපත් කර නොමැති බව වාර්තා වනවා. අද අලුයම සිදුවූ මෙම අනතුරෙන් පාසල් සිසුවෙකු මිය ගොස් තවත් සිසුන් 09 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර …

‘‘මයිලෝ බොන්න එපා.. මං මයිලෝ පැකට් එක අරගෙන රටපුරා ගොස් විරෝධතා පානවා..’’ – ජනාධිපති මයිලෝ පැකට්ටුවක් අතේ තියාගනෙ කියයි..

(13.11.2017 – 03:25 +0530 – lankacnews.com) ‘මෙරටේ පාසල් දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය චොකලට් මිශ්‍ර කිරි පානයක් වන මයිලෝ (Milo) තුල සීනි අධික මට්ටමේ පවති. ඒ සමාන්‍යයෙන් 5% තිබිය යුතු මට්ටමට වඩා බෙහෙවින් වැඩි 16.5% පවතිනවා. ඒත් සෞඛ්‍යයක බලධාරීන් ඒ සම්බන්ධව සොයා නොබලන බවටත්’ ඊයේ 11 වෙනිදා දියවැඩියා දිනය වෙනුවෙන් පැවති පාගමනට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රීපාල …

මාලිගාවත්තේ මුස්ලිම් දරුවෙකු පැවිදි වෙයි – පිරිත් කියන්න, පිං දෙන්න ආසයි පැවිදි කරන්න කියා නිතර ඇවිටිලා කරලා

(12.11.2017 – 18:59 +0530 – sinhala.adaderana.lk) අරණායක විහාරස්ථානයකට පැමිණ පිරිවෙන් අධ්‍යාපනයට යොමු වූ වයස අවුරුදු 10 ක් වයසැති කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ඉස්ලාම් දරුවකු සසුන් ගත විමේ පුවත් පසුගිය දිනක අරණායකින් වාර්තා විය. මොරාගම්මන ශ්‍රි මයුරපාද රජමහ විහාරස්ථානයේදී පැවිදි දිවියට ඇතුළු වූ ගිහි කල මොහොමඩ් ඉසඩ්. සමීර් සුවෙර් නම් වූ මේ හිමි නම දැන් හදුන්වන්නේ මාලිගාවත්ත …