Day archives: නොවැම්බර් 16th, 2017

උතුරේ අධ්‍යාපන ඇමති ජාතික කොඩිය උස්සන්න බෑ කියයි

(16.11.2017 – 16:13 +0530 – sinhala.adaderana.lk) වවුනියාව ප‍්‍රදේශයේ සිංහල පාසලක පැවති උත්සවයක් සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවූ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්. සර්වේශ්වරන් මහතා එම උත්සව අවස්ථාවේදී ජාතික කොඩිය එසවීමට ප‍්‍රතික්ෂේප කර තිබේ.‍ වවුනියාව ප‍්‍රදේශයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් අතරින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට පාපැදි බෙදාදීමේ වැඩසටහනක් වවුනියාව ඊරට්ටපෙරියකුලම පැරකුම් මහා විද්‍යාලයේදී ඊයේ …

හයිබ්‍රිඩ් වාහනවල ලීසිං පහසුකම 50% සිට 70% දක්වා ඉහළට

(16.11.2017 – 17:20 +0530 – hirunews.lk/sinhala) හයිබ්‍රිඩ් වාහන මිලදී ගැනීමේදී වටිනාකමින් සියයට 50 ක් ලෙසට පැවති ලීසිං පහසුකම සියයට 70 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතායි මේ බව කියාසිටියේ. මේ අතර ලියාපදිංචි නොකළ විද්‍යුත් මෝටර් රථ සඳහා ලබාදුන් බදු සහනය ලියාපදිංචි කළ මෝටර් රථ සඳහා ද ලබා දීමට රජයේ අවධානය යොමුව …

දහසක් බාධා මැද පාර්ලිමේතුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කල තුන්කල් දක්නා අයවැය විචාරය මෙන්න….

(16.11.2017 – 15:50 +0530 – lankacnews.com) ගරු කථානායකතුමනි, සිරිසේන/වික්‍ර‍මසිංහ හවුල් ආණ්ඩුව අවුරුදු තුනක පමණ කාලයක් තිස්සේ, තමන් ස්ථාපනය කරනවායයි කියූ ආර්ථිකයකයේ සිව්වැනි අයවැය, ගරු මංගල සමරවීර මුදල් ඇමතිතුමාගේ මංගල අයවැය ලෙස පසුගියදා ඉදිරිපත් වූනා. එම අය-වැය ආශ්‍රිතව මාගේ අදහස් යොමු කිරීමට මට අවස්ථාවක් ලබාදීම ගැන මා මුලින්ම ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. මෙවර, අයවැයේ මුදල් ඇමතිගේ ආර්ථික …

තිස්වසරක කෝටිපති ලෝක ජලහොරෙක් අත්අඩංගුවේ.. මුදාහරින්නැයි ප්‍රබ‍ල දේශපාලන බලපෑම්..

(16.11.2017 – 14:10 +0530 – lankacnews.com) තිස් වසරක පමණ කාලයක් තිස්සේ වැල්ලවත්තේ උත්සව ශාලාවකට ජලය නීති විරෝධී ආකාරයෙන් ලබා ගත් එහි හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත්තේ යයි ජාතික ජලාපවාහන හා ජලසම්පාදන මණ්ඩලය සදහන් කරයි. ආසන්න වශයෙන් මෙහි දඩු මුදල රුපියල් තිස් ලක්‍ෂයක් පමණ වනු ඇති බවත් මණ්ඩලය පවසයි. ජල මනුවට පිටින් සවි කරන ලද …

ඡන්ද කල්දාන නඩුව දැම්මේ ඒකාබද්දය යයි කී අජිත් පෙරේරා බඩකට පුරා අහගනී.. ඡන්දෙ කල්දාන්න නඩු දැමූ අය කාංචන හෙලි කරයි..

(16.11.2017 – 13:20 +0530 – lankacnews.com) පළාත් පාලන ඡන්දය කල් දැමීම සදහා අධිකරණය හමුවේ නඩු දමා ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂය විසින් යයි නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම ප‍්‍රකාශයට විරෝධය පල කරමින් ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී කාංචන විජේසේකර මහතා කියා සිටියේ ආන්ඩුවේ පාර්ශවකරුවන් කිහිප දෙනෙකුම විසින් එසේ නඩු දමා ඇති බවයි. නඩු දමා ඇති …

හවුල් කතා අවසානයි.. පොහොට්ටුව පුංචි ඡන්දෙට අපේක්ෂකයින් තේරීම අරඹයි..

(16.11.2017 – 12:40 +0530 – lankacnews.com) පළාත් පාලන මැතිවණය සදහා අපේක්ෂකයින් තේරීම ආරම්භ කල බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. මේ බව සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය : පුංචි ඡන්දෙට අපේක්ෂකයින් තේරීම ඇරඹෙයි අප පක්ෂය මුහුණ දෙන පළමු මැතිවරණ අත්දැකීම එළැඹෙන පළාත් පාලන මැතිවරණයයි. පළාත් පාලන නව මැතිවරණ ක‍්‍රමයට අනුව …

ඇලෝසියස් බැදුම්කර බෑණා සුජීව සේනසිංහට කෝල් 217 ක් අරන්.. දුරකතන වාර්තාව බැදුම්කර කොමිසමට..

(16.11.2017 – 15:03 +0530 – lankacnews.com) මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් පරීක්‍ෂණය සිදුවන අතරතුරදී හිටපු මහ බැංකු අධිපතිගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් විසින් කෝප් කමිටු සාමාජික මන්ත‍්‍රීවරුනට ලබා ගත් දුරකතන ඇමතුම් සම්බන්ධ විස්තරයක් අද දිනයේ නීතිපතිවරයා විසින් බැදුම්කර කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබීය. එහිදී සුජීව සේනසිංහ මහතාට දුරකතන ඇමතුම් 217 ක්, හර්ෂණ රාජකරුණාට ඇමතුම් …

රත්මලානේ පිහිටි කොළඹ ගුවන්තොටුපළට නවීන රේඩාර් පද්ධතියක්

(15.11.2017 – 21:13 +0530 – lankadeepa.lk) ගුවන් යානා ඇති ස්ථානය නියමුවාගේ සංඥා නිකකුත්වීම නොමැතිව වුවද සොයා ගත හැකිවන ආකාරයට වැඩි දියුණු කළ නවීන තාක්ෂණයෙන් යුතු ආරක්ෂිත ගුවන් ගමන් පාලක රේඩාර් පද්ධතිය ගුවනට මුදා හැරීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලානේ පිහිටි කොළඹ ගුවන්තොටුපළෙදී අද (15) සිදු කෙරිණි. එම අවස්ථාවට …

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැටිකිරිය මෙන්න

(14.11.2017 – 22:41 +0530 – lankadeepa.lk) දෙනෝ දාහක් බලා සිටිය දී පාසල් යන තම දියණිය ඉදිරිපිට මහ පාර මැද පියකුට පොලිසියෙන් පහර කෑමට සිදුවුව හොත් එම පියාට සහ දියණියට ඇති වන හැඟීම කෙබඳු වේදැයි අමුතුවෙන් කිව යුතු නැත. බොහෝ දෙනකු මෙවැනි සිදුවීම් ඇතැම් විට දෙමළ හෝ හින්දි චිත්‍රපටවලින් දැක ඇත. නමුත් මේ කියන්නේ ලංකාවේ සිදුවූ …

නොරොච්චෝලේ අළු කන්ද තවත් මිතොටමුල්ලක් වෙන්න සූදානම්….

(16.11.2017 – 08:02 +0530 – lankacnews.com) නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දිනෙන් දින ගොඩ ගැසෙන අළු කන්ද ජන ජිවිතයට දැඩි බලපෑම් එල්ල කරමින් උග්‍ර පාරිසරික සහ සමාජීය අර්බුධයක් නිර්මාණය කරමින් පවතින බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. එජාප පුත්තලම් දිස්ත්‍රික් නායකයා ලෙස දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටළු පිලිබඳ සිදුකල සොයා …