Day archives: නොවැම්බර් 18th, 2017

ඇමති බිරිඳ සහ තරුණ දූවරුන් දෙදෙනා කෝටිපති තරුණ ව්‍යාපාරිකයා සමඟ එකතු වි රාජ්‍ය මුදල් වංචා කිරිම සම්බන්ධව අත් අඩංගුවට ගැනිම අද හෙටම…

(18.11.2017 – 22:02 +0530 – lankacnews.com) මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධව රහස් පොලිසිය විසින් කරගෙන යනු ලබන පරීක්‍ෂණයකට ප්‍රශ්න කිරිම සඳහා යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ගේ රූමත් බිරිඳ ඇතුළු තරුණ දූවරුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය වාර්තා පිලියෙල කොට ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම කාන්තාවෝ තිදෙනා නිතරම ප්‍රශ්නගත ජාවාරම්කාර තරුණ ව්‍යාපාරිකයා සමඟ විදේශීය සංචාරයන් …

ලංගම බස් රථ සේවකයින් ධාවනයෙන් ඉවත්වී වැඩ වර්ජනයක…

(18.11.2017 – 18:48 +0530 – lankacnews.com) වවුනියාව ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවකයින් සිය බස් රථ ධාවනයෙන් ඉවත් වි අද (18) විරෝධතාවයක් ආරම්භ කර සිටියේ දේශපාලනික බලපෑම් මත සිදු කෙරෙන ස්ථාන මාරු කිරීම් වහාම නතර කරන ලෙසට ඉල්ලමිනි. වවුනියාව බස් නැවතුම්පොළ රජකාරී කටයුතු කළ සේවකයින් දේශපාලන බලපෑම් මත ස්ථාන මාරුකිරීම් කිරීම්වලට විරුද්ධව විරෝධතාවය …

පිළිකාවක්‌ වන යෝජනාවලිය වැළඳ ගනිමුද ?

(18.11.2017 – divaina.com) කන්දක්‌ විළිලා මී පැටියෙක්‌ බිහිකර ඇත. මී පැටියා කුණු මී පැටියෙක්‌ බව තේරුම් ගෙන ඈතින් ඈතටම බැහැර කරන්නාක්‌ මෙන් බලධාරීන් දිවා රෑ තොරතෝංචියක්‌ නැතිව යෝජනාවලියක්‌ ගැන කටමැත දෙඩවූහ. පුදනකොටම කාපියකා” කීවාක්‌ මෙන් යෝජනාවලිය ඇසු දුටු ගිහි පැවිදි, ලොකු කුඩා කවුරු කවුරුත් එක හඬින්ම ප්‍රතික්‍ෂේප කරන්ට වූහ. ත්‍රෛනිකායික මහනාහිමිවරු ප්‍රධාන සංඝ සමාජයද, විශ්වවිද්‍යාල …

සාපෙළ සිසුන්ට හැඳුනුම්පත්දීමට එක්දින සේවාවක්

(17.11.2017 – 11:58 +0530 – lankadeepa.lk) මේ වසරේ අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් කඩිනමින් ලබා දීම සඳහා ලබන 25 වැනිදා විශේෂ එක්දින සේවාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී. වී ගුණතිලක මහතා ලංකාදීපයට පැවසීය. එදිනට පාසල් අයදුම්කරුවන් පැමිනීම අනිවාර්ය නොවන බවත් එම …

පැය 2 ක් නිදා ගෙන 15,000 ක් හොයාගෙන මාසෙට දින 60 ක් වැඩ කරන අපූරු මිනිහෙක්

(18.11.2017 – 13:03 +0530 – sinhala.adaderana.lk) දවසකට පැය දෙකක් නිදා ගනිමින් අලුයම 2 සිට රාත්‍රි 12 දක්වා කුලී වැඩ කොට දිනකට රුපියල් 15,000 කට ආසන්න මුදලක් උපයන මිනිසකු අපට හමු විය. වයස අවුරුදූ 46 ක් වන මොහු දෙදරු පියෙකි. නමින් බී.වී. කුමාරසිංහ නම් වෙයි. මාවනැල්ල හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ මොලිගමුව ග්‍රාමයේ ජීවත්වන බී.වී. කුමාරසිංහ කවුරුත් …

දයාසිරි බේරෙන්න කල ප‍්‍රකාශයෙන් බැදුම්කරයේ එජාප ෆුට්නෝට් කල්ලිය ගස්..

(17.11.2017 – 22:06 +0530 – lankacnews.com) ඒකාබද්ද විපක්‍ෂය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය : ‘‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ හෙලිදරව්වක් කළා. ඒ කෝප් කමිටු සාමාජික ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පස්දෙනෙකුට කෝප් කමිටුව බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කරන කාල වකවානුව …

අගමැති සඳුදා බැදුම්කර කොමිසමට…. හරස් ප‍්‍රශ්න අහන්නේ නීතිපති පමණයි…. දප්පුල ද ලිවේරා කට වහගනී….

(18.11.2017 – 09:20 +0530 – lankacnews.com) අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අනිද්දා දිනයේ (20.11.2017) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිට සාක්‍ෂි ලබා දිමට නියමිතය. එහිදී අගමැතිවරයාගෙන් ප‍්‍රශ්ණ විමසීම සදහා නීතිපතිවරයාම යෙදවීමට තිරණය වී ඇත. ජනාධිපති කොමිසම තීරණය කර ඇත්තේ අගමැතිවරාගෙන් ප‍්‍රශ්න ඇසීම සදහා කනිෂ්ඨ නිලධාරීන් නොයෙදවිය යුතු බවයි. එනිසා නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න …

උතුරු අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට නිගා කිරිමට විරෝධය

(17.11.2017 – 14:49 +0530 – lankadeepa.lk) දකුණේ ඉදගෙන අපිට සංහිදියාව ගැන උගන්වන ඒ ගැන උස් හඩින් බෙරිහන් දෙන පාලකයන් උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට නිගා කිරීම පිළිබඳව වචනයක් කථා කරන්නේ නැති බවත් මේ සම්බන්ධයෙන් වහාම රජය ප්‍රකාශයක් කළ යුතු යැයි උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති ආචාර්ය නුගේතැන්නේ …

පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති

(17.11.2017 – 22:43 +0530 – lankadeepa.lk) ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති. ⁣මීට ටික වේලාවකට පෙර ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් කියැවේ. හෙට (18 වැනිදා) පෙරවරු 9.00 …