Day archives: නොවැම්බර් 19th, 2017

රොබරිපාලලා අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා… මේව කුරුදුවත්තෙ රොබරි.. ජනපති ඉදිරියේදී විමල් කියයි…

(19.11.2017 – 10:00 +0530 – lankacnews.com) බෙදුම්වාදී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන නොඑනා ලෙස මොන මත වෙනස්කම් තිබුනද පොලොන්නරුවේ හැදුනු වැඩුනු පුද්ගලයෙකු ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කරද්දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටියේය. ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ම මන්ත‍්‍රීවරයාගේ එම ප‍්‍රකාශයට බාධා කරද්දී …