Day archives: නොවැම්බර් 21st, 2017

බොදුබල සේනාව සර්වපාක්ෂික කමිටුවක් ඉල්ලයි

(21.11.2017 – 18:59 +0530 – hirunews.lk/sinhala) රට තුළ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්ෂික කමිටුවක් කැඳවන ලෙස බොදුබල සේනා සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙම ඉල්ලීම සිදුකළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ‘‘ඉතාම සංවිධානාත්මක ලෙස රට පුරා ගොඩනැගී ඇති ජාතිවාදි නැත්නම් ප්‍රචණ්ඩකාරී වැඩපිළිවෙලවල් ගණනාවක් ගැන අපට …

බැදුම්කර මංකොල්ලය ලෝකයේ සිදුවූ විශාලතම බැංකු කොල්ලයයි…. – මහින්ද රාජපක්‍ෂ මහතා

(21.11.2017 – 15:50 +0530 – lankacnews.com) මෙටට සිදුව ඇති මහ බැංකු බැදුම්කර මංකොල්ලය ආසියාවේ සහ ලොව සිදුවූ විශාලතම බැංකු කොල්ලය බව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ඔහුගේ උපන් දිනය වෙනුවෙන් මහනුවරදී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. ‘‘ඉතිහාසයේ විශාලතම බැංකු මංකොල්ලය බැදුම්කර මහා මංකොල්ලය යි. ආසියාවේ …

මන්ත්‍රී වරප‍්‍රසාද වලට මුවාවී හොරුන්ට හැංගෙන්න දෙන්නේ නෑ – උදය ගම්මන්පිල මහතා

(21.11.2017 – 14:26 +0530 – lankadeepa.lk) පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ දුරකථන තොරතුරු ප‍්‍රසිද්ධ කිරීමෙන් මන්ත‍්‍රී වරප‍්‍රසාද උල්ලංඝනය වන්නේ වරප‍්‍රසාද පනතේ කුමන වගන්තිය යටතේ දැයි පෙන්වන මෙන් සභානායකවරයාට හා ආශූ මාරසිංහ මන්ත‍්‍රීවරයාටත් තමන් අභියෝග කරන බව පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (20) පැවසීය. මන්ත‍්‍රී වරප‍්‍රසාදවලට මුවාවී හොරකම වසා ගැනීමේ නිර්ලජ්ජිත උත්සාහයක ආණ්ඩුවේ …

නාකි විසේ ඉහට ගහලා පාලිකාවගේ සැමියා “ධාරුන් නුස්රා” ළමා නිවාසයේ ළමුන් 18 ක් අපයෝජනය කළ හැටි

(21.11.2017 – webgossip.lk) දැන් අපේ රටේ වාර්තා වන පුවත් අතරින් වැඩියෙන්ම වාර්තාවෙන්නේ ළමා අපයෝජන සිද්ධීන් කිවුවොත් ඔබත් ඊට එකඟ වෙයි. ඒ තරමටම අපේ රටේ අනෙක් සිද්ධීන්වලට වඩා ළමා අපයෝජනයන් වැඩිවෙලා තියෙනවා. අපි මේ කියන්න යන්නේ තවත් මේ වගේ සිද්ධියක් ගැන. මේ සිද්ධියනම් බොහෝ තැන්වල වාර්තාවුණේ ඉතාමත් අඩුවෙන්. දෙහිවල පිහිටි ළමා නිවාසයක සිටි බාලවයස්කාර දැරියන් 18 …

කිලෝ හතරක ගෙඩිය ඉවත් කළ නිසා කොන්ද පන නැති වෙලා ඉංජිනේරුවෙක් වෙන්න හීන දකින නයනකාන්ත

(21.11.2017 – 14:05 +0530 – sinhala.adaderana.lk) පුද්ගලයින් ලක්ෂයකින් එක් අයෙකුට පමණක් වැළදෙන සර්කෝමා රෝගයෙන් පීඩා විදින පාසල් ශිෂ්‍යයෙකු යළිත් දෙපයින් නැඟී සිට තම ජීවිත සිහිනය ජය ගැනීමට ජනතා උපකාරය අයැද සිටින පුවතක් වාර්තා වෙයි. ඔහු නමින් ජී.ජී රුක්ෂාන් නයනකාන්ත (19) වන අතර හැටන් – වටවල – ටෙම්පල්ස්ටෝ ජනපදයේ පදිංචි කරුවෙකි. හැටන් ශ්‍රිපාද විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය …

රැස්වීමට සෙනඟ නොදුන්නැයි අම්පාරේ රාජ්‍ය බැංකු මැනේජර්ට මරණ තර්ජන

(21.11.2017 – 15:37 +0530 – sinhala.adaderana.lk) අම්පාරේ රාජ්‍ය බැංකු ශාඛාවට අනවසරයෙන් කඩා වැදුනු පිරිසක් විසින් බැංකු පරිශ්‍රයේ කලහකාරී ලෙස හැසිරී කළමණාකාරවරයා මරා දමන බවට තර්ජනය කර ඇති පුවතක් වාර්තා වෙයි. අදාළ බැංකු සේවක සංගමයේ නියෝජිත පිරිසක් බව සඳහන් කළ කණ්ඩායමක්, ඊයේ (21) පස්වරුවේ හදිසියේම බැංකු පරිශ්‍රයට කඩා වැදී එහි කළමණාකරුට සහ සේවක මණ්ඩලයට තර්ජනය කර …

පෘථිවියේ දවසක කාලය අඩුවෙලා – 2018 සමකයට ආසන්න ප්‍රදේශවල දරුණු භූමි කම්පා – ඇමෙරිකාවේ භූ විද්‍යාඥයින් කියයි

(21.11.2017 – 16:23 +0530 – sinhala.adaderana.lk) මේ වන විට පෘථිවියේ භ්‍රමණ වේගය අඩු වී ඇති බවත් ඒ නිසා 2018 වර්ශයේ විශාල වශයෙන් භූමි කම්පා සිදුවිය හැකි බවත් ඇමෙරිකානු භූ විද්‍යාඥයන්ගේ සංමයේ වාර්ෂික වාර්ථාවෙන් පෙන්වා දී ඇත. කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොජර් බිල්හැම් සහ පැන්ට්‍රික් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෙබෙකා විසින් ඇමෙරිකානු භූ විද්‍යාඥයන්ගේ සංගමයේ වාර්ෂික රැස්වීමේදී …

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව මැතිවරණය කල් දැමීමට උත්සාහ කළොත් ජනතාව සමග පාරට බහිනවා – ජනතා විමුක්ති පෙරමුණ

(20.11.2017 – lankatruth.com) දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ක්‍රියා කරන තත්වයක් තුළ මැතිවරණය කල් දැමීමට අදාළව තිබූ බාධා සියල්ල අවසන් කර තිබියදී ආණ්ඩුවේ යම් පාර්ශ්වයක් මැතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමට ඉතා ආසන්නයේ අධිකරණමය උපක‍්‍රමයක් මගින් මැතිවරණය කල් දැමීමාගැනීමට උත්සාහ කරමින් සිටින බවත් මේ උත්සාහය මහජනතාව සමඟ එක්වී අවශ්‍ය වුවහොත් පාරට බැස උද්ඝෝෂණ කිරීමෙන් පරාජය …

ලක්ෂ ගණන් වටින පක්ෂීන් සොරකම් කර අලෙවි කිරීමේ ජාවාරමක් තංගල්ලේදී වටලයි

(19.11.2017 – newsfirst.lk/sinhala) පෞද්ගලික කුරුළු උයන්වල සහ නිවාසවල ඇති කරනු ලබන ඉතා වටිනා පක්ෂීන් සොරකම් කොට අලෙවි කිරීමේ ජාවාරමක් හසුකර ගැනීමට තංගල්ල පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වූහ. පොලීසියට ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ එහිදී පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය. ඒ, සමග සොරකම් කරන ලද පක්ෂීන් …

ගාල්ල ගිංතොට ගැටුම ඇතිකර ඇත්තේ එජාප මන්ත‍්‍රී කෙනෙක්.. සියල්ල හෙලි වේ..

(21.11.2017 – 03:26 +0530 – lankacnews.com) පසුගියදා ගාල්ල ගිංතොට ඇති වූ ගැටුම්කාරී සිද්ධිය ඇති කර ඇත්තේ පෝද්දල බෝපේ ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිවරයකු යයි හෙලිව ඇත. දකුනේ උසස් පොලිස් නිලධාරියෙකු මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා සභාපති ධුරය සදහා තරග වැදීමට අදාල මන්ත‍්‍රීවරයා අපේක්‍ෂාවෙන් සිටි බවයි. …