Day archives: නොවැම්බර් 22nd, 2017

බැඳුම්කර කොල්ලය සියලුදෙනාම එකතුවී කළ බව අගමැතිගේ සාක්කිවලින් පැහැදිලියි

(22.11.2017 – mawbima.lk) මැතිවරණ කල් දැමීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාවක් බවත්, පෙත්සම් යොමු කළ හාලි ඇළ පුද්ගලයා කටුගහ රත්නායක නමැත්තෙක් වන අතර ඔහු ඩිලාන් පෙරේරාගේ දේශපාලන සගයෙක් බවත්, නුවර පුද්ගලයා අසංග ‍දොඩන්වලගේ දේශපාලන ව්‍යාපාරය සිදුකළ තැනැත්තා බවත්, ඇඹිලිපිටියේ පුද්ගලයා ශ්‍රී ලනිපයෙන් මැතිවරණයට පෙනී සිටීමට ඉල්ලුම් කළ පුද්ගලයෙක් වන අතර ඔහු ගෙයින් ගෙට ගොස් තම …

නීතිපති තනතුරේ ගෞරවය කෙලෙසූ උච්චතම අවස්ථාව අගමැතිගෙන් බැදුම්කර කොමිසමේ සාක්‍ෂි විමසූ දිනයයි.. – උදය ගම්මන්පිල මහතා

(22.11.2017 – 03:22 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා 2017 නොවැම්බර් 20 දින අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂයේ දී කළ කතාව : යුක්තිය පසඳලීම පිළිබඳ වැදගත්ම මූලධර්මයක් තමයි – ‘යුක්තිය ඉටුවීම පමණක් ප්‍රමාණවත් නෑ; යුක්තිය ඉටු වුණු බව පේන්න තිබෙන්නත් ඕනි’ කියන එක. මේ නිසා අධිකරණ විනිසුරුවරුන්ගේ වගේම නීතිපතිවරයාගේ පත්වීම් වගේම …

වවුනියාවේ මුස්ලිම් කඩයක ගින්න ගැන දෙමළ මුස්ලිම් ආරෝවක්..!

(21.11.2017 – News e Lanka) වවුනියාවේ දෙමළ ව්‍යාපාරිකයින් හා මුස්ලිම් ව්‍යාපාරිකයින් අතර 20 දා රාත්‍රියේ සිට හටගෙන තිබෙන මත ගැටුම මේ දක්වා හමාර වී නොමැත. මුස්ලිම් ව්‍යාපාරිකයින් කියා සිටින්නේ 20 දා අළුයම වවුනියාව ජුම්මා මුස්ලිම් දේවස්ථානය අසල පිහිටි වෙළෙද සැල් පෙල ගිණි ගන්නා ලද්දේ කිසිවෙකු විසින් එල්ල කරණ ලද පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාරයක් නිසා බවයි. මේ …

ඉදුරුවේ ආචරියාට වූ දේ සුජීවාචාරියාටත් වෙයි…. මාධ්‍ය හමුවෙන් අමාරුවේ වැටී අතරමැද නවතා දමයි….

(21.11.2017 – 22:11 +0530 – lankacnews.com) රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ විසින් සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැදවා තිබිණ. බැදුම්කර කොමිසමේදී හෙලිවූ අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතන ඇමතුම්, බැදුම්කරේ ඇත්ත නැත්ත පොත සම්බන්ධයෙන් මෙහිදී ඔහු විසින් ප‍්‍රධාන වශයෙන් කරුණු පැහැදිලි කරනු ලැබීය. තමන් අර්ජුන් ඇලෝසියස්ට එත්රම් දුරකතන ඇමතුම් ගත්තේ අදාල කෘතිය රචනා කිරීම සදහා අවශ තොරතුරු …