Day archives: නොවැම්බර් 23rd, 2017

‘‘විනිසුරුවන් ප්‍රමෝෂන් බලාගෙන ආණ්ඩුවට වාසි තීරණ දෙනවා..’’ – යහපාලන හවුල්කරු අනුර කුමාර පාර්ලිමේන්තුවේදි අධිකරණය පට්ටා ගහයි..

(23.11.2017 – 03:28 +0530 – lankacnews.com) අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයා ඊලඟට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරයකු වීමේ බලාපොරොත්තුව ඇතිව නඩු තීන්දු ආණ්ඩුවට වාසි වන අන්දමට දීමට පෙලබි ඇති බැව් පාර්ලිමේන්තු විවාදයට සහභාගි වෙමින් යහපාලන ආණ්ඩුවේ හවුල්කරුවකු වු ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසී යි. මෙම චෝදනාව ඉතා බරපතළ වනුයේ යහපාලන ආණ්ඩුව තුල අධිකරණය වඩාත් ස්වාධීන විය යුතුය යන්න …

සාමාන්‍ය පෙළ සිසුන්ට කඩිනමින් හැඳුනුම්පත් දෙන්න විශේෂ දවසක්

(22.11.2017 – nethnews.lk) මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ජාතික හැඳනුම්පත් ලබා දීමේ විශේෂ සේවාවක් ලබන 25 වනදා ක‍්‍රියාත්මකයි. එදින උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා බත්තරමුල්ල සුහුරුපායේදී මෙම සේවාව ක්‍රියාත්මක බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ වනවිට ඉල්ලූම් පත් යොමු කර ඇති පාසල් අයදුම්කරුවන්ට ජාතික හැඳුනුම්පත් තැපැල් කරමින් පවතින බවද තැපැල් …

සෙනසුරාදා (25.11.2017) කොළඹ ඇතුළු නගර රැසකට ජලය කැපේ

(22.11.2017 – nethnews.lk) අඹතලේ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා (25) උදෑසන 8.00 සිට පසුදා (26) අලුයම 2.00 දක්වා කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටවෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස මෙලෙස ජල …