Day archives: නොවැම්බර් 24th, 2017

හිරුණිකාගේ 6 ක් ඇතුළට 1 ක් එළියට – හොඳට ඉන්න අවුරුදු 12 කල් දෙයි

(24.11.2017 – 13:13 +0530 – sinhala.adaderana.lk) දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරද පිළිගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ ආධාරකරුවන් 08 දෙනාට දඩුවම් නියම කිරීම කොළඹ මහාධිකරණයේදී අද සිදුකර තිබේ. ඒ අනුව එම විත්තිකරුවන් 08 දෙනාගෙන් 06 දෙනෙකුට බරපතල වැඩ සහිත වසර 02 ක සිර දඩුවමක් නියම කර එය වසර 12 …

ගෝඨා ඇතුළට දැම්මොත් හාමුදුරුවෝ එළියට බහිනවා – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්

(24.11.2017 – 15:16 +0530 – sinhala.adaderana.lk) ගෝඨාභය රාපක්ෂ මහතා අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඉදිරියේ දී මහා සංඝ රතනය පාරට බසින බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. අද(24) ශ්‍රී අභයාරාම පුරාණ විහාරයේ පැවති මව්බිම සුරැකිමේ ජාතික සංවිධානයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය. අද වන විට වත්මන් ආණ්ඩුව විසින් විශාල වශයෙන් පළිගැනීම් සිදු කරමින් …

නාවලපිටියේ අක්කයි නංගියි පැහැරගෙන ඇවිත් කඩුවෙලදී දූෂණය කරලා – බාල අපරාධ කාරයින් රිමාන්ඩ්

(24.11.2017 – 18:21 +0530 – sinhala.adaderana.lk) බාලවයස්කාර නිවුන් සොහොයුරියන් දෙදෙනකු පැහරගෙන විත් දූෂණය කළ සැකකරුවන් දෙදෙනකු ලබන 30 වැනිදා දක්වා බන්ධනාගාරගත කර ඇත. මෙසේ බන්ධානාගාර ගත කර ඇත්තේ වයස අවුරුදු 25 ක් හා 28 ක් වන පුද්ගලයින් දෙදෙනකි. දැරියන් දෙදෙනා නාවලපිටිය ප්‍රදේශයේ පදංචි වයස අවුරුදු 15 ක නිවුන් සොහොයුරියන් වන අතර සැකකරුවන් දෙදෙනා ඔවුන්ගේ පෙම්වතුන් …

හොරමුල දිගටම මඩ ගැහුවොත් ආණ්ඩුවෙන් එළියට එන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි

(24.11.2017 – 16:37 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත් වු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේ නම් ජනතාව එය අනුමත නොකරන බව ද අද (24) …

නීතිය බිමටම නමයි.. මන්ත්‍රීන්ගේ බැදුම්කර ඇමතුම් පරීක්‌ෂා කළ සීඅයිඩී නිලධාරියා ගැන පොලිස් පරීක්‍ෂණ ඇරඹේ..

(24.11.2017 – 09:20 +0530 – lankacnews.com) බැඳුම්කර කොමිසමේදී මන්ත්‍රීවරුන්ගේ රහසිගත දුරකථන සංවාද පිළිබඳව පරීක්‌ෂණ පැවැත් වූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට එරෙහිව පොලිස්‌පති නියමයෙන් පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත. බැඳුම්කර සිද්ධියට අදාළව අර්ජුන් ඇලෝසියස්‌ මහතා සමඟ දුරකථන සංවාද පැවැත් වූ බව කියන මන්ත්‍රීවරුන් පිරිසක්‌ පොලිස්‌පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විමර්ශන නිලධාරියාට එරෙහිව පරීක්‌ෂණයක්‌ ක්‍රියාත්මක කර ඇති …

අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ නිල නොවන ත්‍රිරෝද රථ ගාලක්

(23.11.2017 – 19:22 +0530 – hirunews.lk/sinhala) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති රජයේ අනුමත ත්‍රිරෝද රථ ගාලේ සාමාජිකයන් හිරු සි.අයි.ඒ වෙත දැනුම් දුන්නේ රෝහල ඇතුළත ද ත්‍රිරෝද රථ 13 කින් සමන්විත නිල නොවන රථ ගාලක් පවත්වාගෙන යන බවයි. ************************************** මහින්දගෙන් මෛත්‍රීට තවත් කොන්දේසියක් (23.11.2017 – lankatruth.com) ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරඟ කිරම සඳහා මහින්ද පාර්ශවය …

බියර් මිල අඩු කිරීම නිසා බීමතින් රිය ධාවනය ඉහලට.. – සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

(24.11.2017 – 08:02 +0530 – lankacnews.com) බියර් මිල අඩු කිරීම තුලින් බීමත්ව රිය ධාවනය වැඩි වන බව සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සදහන් කරයි. මේ බව සදහන් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත එම සංගමය විසින් යොමු කර ඇති ලිපිය මෙසේය : බියර් මිල අඩු කිරීම තුලින් බීමත්ව රිය ධාවනය වැඩි වනවා 2018 අයවැය යෝජනා තුලින් …

‘සිංහල බෞද්ධ’ කියනවාට මං විරුද්ධයි.. එහෙම බුද්ධාගමක් නෑ.. – උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ

(24.11.2017 – 06:30 +0530 – lankacnews.com) ‘රට ජාතිය සමඟි කළ හැක්කේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් නොවේ. නිර්මල බුදු දහමෙන්’ යයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. වර්තමානයේ රට තුල පවතින ජාතික අසමඟිය හා සහජීවනයෙන් යුතු රටක් හා ජාතියක් ලෙස සමඟි කළ හැක්කේ බුදු දහම තුල ඇති හික්මීම, ඉවසීම, දයාව හා කරුණාව පෙරදැරි කර ගත් දර්ශනය තුලින් …

කොන්ඩම් (උපත් පාලන කොපු) දෙන මැෂිමක් කොළඹ

(23.11.2017 – 16:55 +0530 – sinhala.adaderana.lk) උපත් පාලන කොපු පහසුවෙන් ලබා ගැනීමට හැකි යන්ත්‍ර ශ්‍රී ලංකාවේ සවි කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. එහි පළමු පියවර වශයෙන් කොළඹ බුලර්ස් පටුමග අසළ මෙම යන්ත්‍රයක් සවිකර ඇති අතර ඉදිරියේදී තවත් ස්ථාන රැසක එම යන්ත්‍ර සවි කිරීමට නියමිතය. තමන්ගේ දුරකථන අංකය ඇතුළත් කිරීමෙන් පසුව එම අංකයට ලැබෙන PIN …

පාසල් නිල ඇඳුම් වවුචරයට අමතරව තවත් වවුචරයක්

(23.11.2017 – 20:40 +0530 – sinhala.adaderana.lk) පාසල් නිල ඇඳුම් වවුචරයට අමතරව දුෂ්කර හා අතිදුෂ්කර පාසල්වල දරුවන් තුන් ලක්‍ෂයකට පමණ පාවහන් මිලදී ගැනීම සඳහා වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. නිල ඇඳුම් සහ පාවහන් වවුචර්පත් ලක්‍ෂ හතළිස්‌ පහක්‌ පමණ මුද්‍රණය කෙරෙන අතර දැනට පවතින තත්ත්වය මත එම වවුචර්පත් පාසල් නිවාඩුවට පෙර සිසුන් අතට පත්කළ හැකිද …