Day archives: නොවැම්බර් 25th, 2017

ATM කාඩ්වලින් සල්ලි කොල්ල කෑ 2 ක් සොයා මෙහෙයුම්

(25.11.2017 – 14:54 +0530 – sinhala.adaderana.lk) ඒ.ටී.එම් කාඩ් පත්වල දත්ත සොරකම් කර වංචනික ලෙස මුදල් ලබා ගන්නා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. රුපියල් ලක්ෂ 03 කට ආසන්න මුදලක් ඒ.ටී.එම් කාඩ් පත් මඟින් අදාල සැකකරුවන් දෙදෙනා මෙලෙස වංචනික ලෙස ලබා ගැන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේය. මොවුන් දෙදෙනා මෙලෙස මුදල් …

කොළඹ ප්‍රදේශ රැසකට හෙට (25) පැය 18 ක් ජලය කපයි – කොට්ටාව, පන්නිපිටිය, දෙපානම සහ රුක්මලේ යන ප්‍රදේශවලට අනිද්දා (26) පැය 09 ක්

(24.11.2017 – nethnews.lk) කොළඹ ප්‍රදේශ රැසකට හෙට (25) දිනයේ පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශවලට …

මායිම් ලකුණු කරන්න ඇමරිකාවට කොන්ත‍්‍රාත්තු දුන්නැයි චෝදනාවක්

(24.11.2017 – 22:59 +0530 – sinhala.adaderana.lk) රජයේ ඉඩම් මැන සිතියම් කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඇමරිකාවට ලබාදීමට රජයේ මිනින්දෝරු සංගමයේ විරෝධය දක්වයි. එමෙන්ම නොවැම්බර් 30 දිනට පෙර අදාළ කැබිනට් පත‍්‍රිකාව හකුලා නොගත හොත් දැඩි වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගයකට යන බව රජයේ මිනින්දෝරු සංගමය කියයි. අද (24) දින දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි සභාපති දුමිදු උඩගොඩ මහතා මේ බව …