Day archives: නොවැම්බර් 26th, 2017

ශ්‍රීලනිපය-ඒකාබද්ධය අතර තීරණාත්මක සාකච්ඡාවක්

(26.11.2017 – 08:36 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර අනිද්දා (28) දිනයේ යළි සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ. පාර්ශව දෙකෙහි විශේෂ නියෝජිතයන් අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවලින් අනතුරුව එම එකඟතාවට පැමිණි බව ඊට සහභාගී වූ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය. දෙපාර්ශවයේ යෝජනා සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී ඒකාබද්ධ …

ආවා අන්තිමයා දක්වා අල්ලනවා..! යාපනයේ 117 ක් අත් අඩංගුවට – නි. පොලිස්පති

(24.11.2017 – News e Lanka) යාපනයේ ක්‍රියාත්මක ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් වල අවසන් සාමාජිකයා අත් අඩංගුවට පත් කරගන්නා තුරු යාපනයේ සෝදිසි මෙහෙයුම් කටයුතු හා අත් අඩංගුවට ගැනීමේ කටයුතු නතර නොකරණ බව උතුරු පලාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා 22 දා පැවසීය. දෙමළ මාධ්‍යවේදීන් පිරිසකට යාපනයේදී අදහස් දක්වමින් නියෝජ‍යපොලිස් පතිවරයා පවසා ඇත්තේ 22 දා දහවල් වන …

වසර 6300 ක්‌ පැරණි මිනිස් ලේ පැල්ලමක්‌ බලංගොඩින් සොයාගැනේ..

(25.11.2017 – nethgossip.lk) වසර 6300 ක්‌ පැරණි මිනිස් ලේ පැල්ලමක්‌ බලංගොඩින් සොයාගැනේ.. ලොව මෙවැනි රුධිර පැල්ලම් අති දුර්ලභයි.. – ලංකා ඉතිහාසයට නව පිටුවක්‌ එක්වෙන හැටි මෙන්න බලංගොඩ – වැලිගේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඉලුක්‌කුඹුර සහ පනාන ගම් ප්‍රදේශයේ ගල් ගුහාවක කරන ලද කැණීමකදී අති පුරාණ ලේ පැල්ලමක්‌ පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් ලුණුගල්ගේ නමින් හඳුන්වන …

පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා කැඳවයි

(25.11.2017 – News e Lanka) පළාත් පාලන මැතිවරණයේ පාළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා බාර ගැනිමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව පළාත් පාලන ආයතන 93 ක් සඳහා නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් ඇතුලත නාමයෝජනා බාර ගැනීමට තිරණය කර තිබේ. අද මැතිවරණ කොමිසමේ පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය …