Day archives: නොවැම්බර් 29th, 2017

ගෝඨාගේ ඉල්ලීමට අධිකරණය අද ලබාදුන් නියෝගය මෙන්න

(29.11.2017 – 10:40 +0530 – hirunews.lk/sinhala) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදුදේපොළ පනත යටතේ කටයුතු කිරීම වලක්වාලමින් දෙසැම්බර් මස 6 වනදා දක්වා වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. තමන්ට එරෙහිව පොදුදේපොළ පනත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ ඊයේ …

හඬවල් 35 කින් ගී ගයන නිලන්ත සිරි පතිරණ : ගඟ අද්දර ගීතය ජනප්‍රිය ගායකයන් 8 දෙනෙකුගේ හඬින්

• ගඟ අද්දර ගීතය ජනප්‍රිය ගායකයන් 8 ට දෙනෙකුගේ හඬින් කියන නිලන්ත සිරි පතිරණ : ———————— • එක මිනිසෙකු තුලින් හඬ 35 ක් නිකුත් වෙයි. ඔබත් නරඹන්න ඔබ පුදුමයට පත්වෙයි : ——————————————- ————————————————- ————————————————- ————————————————- ————————————————- ————————————————- ————————————————- ————————————————- ————————————————- ————————————————- Nilantha Siri Pathirana (San Piling Musical Show) (23.03.2019) ————————————————- ********************* ( නැවත මුල් පිටුවට …

තවත් ව්‍යාජ මුල්‍ය ආයතනයක් දකුණු පළාතේ

(28.11.2017 – 19:29 +0530 – hirunews.lk/sinhala) තැන්පත් මුදල් සදහා වැඩි පොලී මුදලක් ලබාදෙන බව පවසමින් පසුගිය කාලයේ මෙරට ක්‍රියාත්මක වූ ව්‍යාජ මුල්‍ය ආයතනවලට රැවටුණු මෙරට ජනතාව විශාල පිරිසක් තම මුදල් අහිමි කරගත්තා. සක්විති, දඩුවම් මුදලාලි යන පුද්ගලයන්ගේ මුල්‍ය ආයතන ඊට කදිම උදාහරණයි. ඒ හා සමගාමීව දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට තවත් ව්‍යාජ මුල්‍ය …

ශ්‍රී ලංකික කතක් නිව්යෝක් හි ඝාතනය කෙරේ

(29.11.2017 – 09:05 +0530 – hirunews.lk/sinhala) ඇමරිකාවේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් නිව්යෝක් නුවරදී පිහියකින් ඇන, ඝාතනය කර තිබෙනවා. සේවා ස්ථානයට යමින් සිටි බැංකු සේවිකාවක වන මෙම කාන්තාව නිවස ආසන්නයේදීම පෙරේදා මෙලෙස පිහි ඇනුමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම අවස්ථාවේදී ඇයව බේරා ගැනීම සඳහා ඉදිරිපත් වූ පුද්ගලයෙකුටද ඝාතකයා විසින් පිහි …

ඒකාබද්ධ විපක්ෂය ඡන්ද සටනට සූදානම් – මහින්දගේ මූලිකත්වයෙන් ඊයේ ගත් තීරණ මෙන්න

(29.11.2017 – nethnews.lk) පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතු ආකාරය සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඊයේ (28) නැවත රැස්වී තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදීයි. නාමයෝජනා කැඳවා ඇති පළාත් පාලන ආයතන 93 සඳහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ අදාළ නාමයෝජනා පත‍්‍ර ලබන 04 වැනිදා වනවිට සකස් කර අවසන් කිරීමට එහිදී තීරණය …

වව්නියාව මණ්ඩපයේ සිංහල දෙමළ සිසුන් බහින් බස්වීමක් – ‘සර් අපිට බයයි.. කොටි නේ’ සිංහල සිසුන් ආරක්ෂාව ඉල්ලයි

(29.11.2017 – nethnews.lk) යාපනය විශ්ව විද්‍යාල වව්නියාව මණ්ඩපය දින නියමයක් නොමැතිව වසා දැමූ බව යාපනය විශ්ව විද්‍යාල උපකුලපති ආර්. විග්නේශ්වරන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. විශ්ව විද්‍යාල උපකුලපතිවරයා පැවසූවේ වව්නියාව මණ්ඩපයේ සිංහල සිසුන් හා දෙමළ සිසුන් අතර ඇති වු බහින් බස්වීමක් හේතුවෙන් තාවකාලිකව විශ්ව විද්‍යාලය වසා දැමීමට විශ්ව විද්‍යාල පාලක සභාව ඊයේ (28) එලෙස හදිසියේ …

ජනපති මෛත්‍රී ආලකමන්දාවේ.. රට පාලනය කරන්නේ මිගාර සෙනවියායි.. අද රට පශ්චාත් ධාතුසේන අවදියකයි..

(29.11.2017 – 06:30 +0530 – lankacnews.com) මොනරවිල කැප්පෙටිපොළ විරුවාණන්ගේ 200 වැනි සැමරුම යෙදෙන 2018 වසර වීරත්වයේ වසර බවට පත් කළ යුතු බවත් ආපස්සට ඇදගෙන යනු ලබන ජාතිය අලුත් ගමනකට කැඳවා ගෙන යාම ද මේ වසර තුළ සිදු කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ‘අනාගතය අපි: …

සිකියුරිටිව බැදලා දාලා සල්ලි කොල්ලකාලා CCTV එකත් අරන් පැන්න හොරා අල්ලයි

(28.11.2017 – 21:42 +0530 – sinhala.adaderana.lk) රාත‍්‍රියේ ආරක්‍ෂක නිලධාරියා බැද දමා රුපියල් 15000 ක්ද සමඟින් තාවකාලික සේප්පුව සොරාගන සීසීටීවී දත්ත ගබඩාවද රැගෙන පලාගිය කොල්ලකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුදින පෙරවරුව වනවිට මුදල් හා යතුරුපැදියද සමඟින් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ වාරියපොල – නෑටිය – මළගනේ ප‍්‍රදේශයේ සැකකරුවෙකු වූ …

ගෝඨාට හෙට (29.11.2017) වෙන දේ ?

(28.11.2017 – 14:24 +0530 – sinhala.adaderana.lk) ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සැකකෙරෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීමට පොලීසියට ඉඩ ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන නියෝගය හෙට (29) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් …

නීතියට හෝ ආගමට බිය නැති සමාජයක් ගෝත්‍රිකයන්ගේ බල්ටි පිටියකි : අපි යන්නේ කොයි පාරේ ; ‘ඩයිනො-සර්‘ යන පාරේ

(28.11.2017 – News e Lanka) මව දූෂණය කළ නොහැකිනම් බිළිඳුන් මරා දමන, මාල කඩන දොස්තරලා සහ රණවිරුවන් සිටින ‘සුවෙජ් සුප්‘ එක සමාජයක් එක්කෝ නීතියෙන් ලැබෙන දඬුවමට බිය විය යුතුය. නැතිනම් පාපයෙන් ලැබෙන දඬුවමට බිය විය යුතුය. එනම් සමාජයකට නීතියෙන් සහ ආගමෙන් ලැබෙන ශික්ෂනයක් තිබිය යුතුම ය. එසේ නොවන සමාජයක් වේ නම් එය ගෝත්‍රික සමාජයකි. ආගමික …