Day archives: පෙබරවාරි 1st, 2018

සන්ධානයේ කොළඹ නගරාධිපති අපේක්‍ෂක අසාද් සාලි අල්ලස් දෙන්න ගොස් පොලීසියට මාට්ටුයි.. බඩුත් සමග අල්ලා ගනී..

(01.02.2018 – 10:40 +0530 – lankacnews.com) මෙවර පලාත් පාලන මැතිවරණය සදහා කොළඹ මහ නගර සභා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නගරාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කර සිටින අසාද් සාලි මහතා විසින් නීති විරෝධී භාණ්ඩ බෙදා දීමක් පොලීසිය විසින් හෙලි කරගෙන ඇත. සිය ඡන්ද බල ප‍්‍රදේශය තුල ඔහු විසින් මුලින් කූපන් පත් බෙදා දී එම කූපන් පත් සඳහා …

මෙරට භූමිය විදේශීය රාජ්‍යයන්ට පැවරුවේ නෑ – මහින්ද රාජපක්ෂ මහතා

(31.01.2018 – 22:02 +0530 – sinhala.adaderana.lk) මෙරට භූමිය විදේශීය රාජ්‍යක් යටතට පත් කිරීමට තමන් කටයුතු නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. අද (31) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය. අක්කර 250 ක භූමි ප්‍රමාණයක් චීන රජයට දුන් බවට නැගෙන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද …

ලෝකයේ හොදම මුදල් ඇමති රවි කරුණානායක අත්අඩංගුවට..?

(31.01.2018 – 22:27 +0530 – lankacnews.com) එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන් සතියේදී කුමන්ත‍්‍රණකාරී වැඩපිලිවෙලක් සකස් කර ඇති බවට ඒකාබද්ද විපක්‍ෂය චෝදනා කරයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ බැදුම්කර සිදුවීමට අදාලව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවි කරුණානායක මහතා ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට ගෙන මැතිවරණය අවසන් වූ පසු නිදහස් …