Day archives: පෙබරවාරි 2nd, 2018

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට තහනම් නියෝගයක්

(02.01.2018 – 17:25 +0530 – hirunews.lk/sinhala) හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහබැංකු බැඳුම්කර වංචාවේ සැකකරුවන් ලෙස නම් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය වෙත කරුණු දැක්වූ අතර, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් …

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයේදී ඒකාබද්ධය වැඩි කාලයක් ඉල්ලයි

(02.02.2018 – 18:42 +0530 – hirunews.lk/sinhala) බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයට වැඩි කාල වේලාවක් ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. වත්මන් ආණ්ඩුව විසුරුවා හැර ජනවරමක් ලබා ගැනීමට අදාළව ඕනෑම සහයෝගයක් ලබාදෙන බව මෙම මාධ්‍ය හමුවට …

ඇත් පැටවෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි පෞද්ගලික රෝහලකට

(02.02.2018 – 18:59 +0530 – hirunews.lk/sinhala) බෙල්ලන්විල නාහිමි පෞද්ගලික රෝහලකට ඇත් පැටවෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද පස්රුවේ කොළඹ පෞද්ගලික රෝහලක් වෙත මාරු කර යැවුණා. ඒ, උන්වහන්සේ ප්‍රතිකාර ලැබූ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ සිටයි. විහාරස්ථානයේ ‘‘මියන්කුමාර’’ නැමැති ඇත් පැටවාට ආහාර ලබාදීමට යාමේදී අද උදෑසන …

අර්ජුන් ඇලෝෂියස් හොරෙක් ! අපේ ආණ්ඩුවෙනුත් හොරකම් කළා

(01.02.2018 – nethnews.lk) අලුතින් පිහිටුවන දූෂණ විරෝධි මහාධිකරණ 03 න් එකක පළමු නඩුකරය ලෙස ප‍්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විභාගයට ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කොළඹ අද (01) පැවැත් වූ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් කළ දීර්ඝ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින්. “අර්ජුන් ඇලෝෂියස් යූ.එන්.පී කාරයෙක් නෙවෙයි. නාමල් රාජපක්ෂගේ යාළුවෙක්. මේ …

බදුර්දීන්ගේ විල්පත්තු ඉඩම් වංචාව හෙළිවේ – වාර්ථාව පාර්ලිමේන්තුවට

(01.02.2018 – 14:36 +0530 – hirunews.lk/sinhala) අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා 2017.10.05 වැනි දින මන්නාරමේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා මන්නාරම දිසාපතිවරයා නොමග යවමින් හා බලපෑම් කොට අවතැන් වූ මුස්ලිම් ජනතාව පදිංචි කරවීම සඳහා යැයි පවසමින් ඔහුගේ දේශපාලන හිතවතුන්ට විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි විලන්තියිකුලම් වනරක්ෂිතයෙන් අක්කර 650 ක් ලබාදී ඇති …

කොමිසමට පැමිණි ඌව මහඇමති චාමර කණගාටු වෙයි

(01.02.2018 – 18:54 +0530 – hirunews.lk/sinhala) බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්සවූ බව කියන සිද්ධියේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දිම සදහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක අද මානව හිමිකම් කොමිසමට පැමිණියා. ඔහු අද තමන්ට කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බව දන්වා තිබුණත් ඊට අදාළව දැක්වූ හේතු පිළිගත නොහැකි බවයි මානව හිමිකම් කොමිසම ප්‍රකාශ …

වත්මන් පාලනය උතුරේ කිසිදු සංවර්ධනයක් කර නැහැ – හිටපු ජනපති

(01.02.2018 – 19:21 +0530 – hirunews.lk/sinhala) තම පාලන කාලයේ සිදුකළ සංවර්ධන කටයුතු හැර, වත්මන් රජය උතුරේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. යාපනයේ අද (01) පැවති ජනහමුවකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. ඒකාබද්ධ විපක්ෂය ජාතිවාදී නොවන බවත්, ජනතාව තමන් කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී …

අගමැති රනිල්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න නිර්දේශ කෙරේ.. යටගිය කොමිෂන් සභා වාර්තාව මෙන්න…

(01.02.2018 – 22:02 +0530 – lankacnews.com) ‘ප්‍රජා අයිතිය අහෝසි කළ යුත්තේ ජනතාවට ජීවත් වීමේ අයිතිය දිනා දුන් නායකයාගේ ද? නැතහොත් බටලන්ද වධකාගාරයේ දී තරුණයන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරාගත් නායකයාගේ ද?’ යන පැනය රට හමුවේ තබන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී එහි ප්‍රධාන ලේකම් …